Showing posts with label Hrithik Roshan. Show all posts
Showing posts with label Hrithik Roshan. Show all posts

Sunday, February 17, 2013

Der Lagi Lekin - Zindagi Na Milegi Dobara
කල්ගත වූ නමුත්, ජීවිතය කුමක්දැයි මා උගත්තෙමි...
තමන්ගේ කියන්නේ කාටදැයි කියා මා දැන් දනිමි...


Der lagi lekin maine ab hai jeena seekh liya
Jaise bhi ho'n din maine ab hai jeena seekh liya
Ab maine ye jaana hai, khushi hai kya, gham kya...
Dono hi, do pal ki hai ruttein
Na yeh thehre na rukein
Zindagi do rangon se bane
Ab roothe, ab mane
Yehi toh hai, yehi toh hai, yahaan

කල්ගත වූ නමුත්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
දවස කෙසේ වූවත්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
දැන් මා මෙය දනිමි... සතුට කුමක්ද, දුක කුමක්ද?
දෙදෙනාම, මොහොතක් දෙකක් පවතීවී...
රැඳෙනා හෝ නවතිනා වූ දෙයක් නොවේ...
ජීවිතේ, පැහැ දෙකකින් සැඳුනා වේ...
අකැමැත්තමයි, කැමැත්තත්...
මෙහි ම වේ, මෙහි ම වේ, මෙහි...

Der lagi lekin maine ab hai jeena seekh liya
Aansuon ke bin maine ab hai jeena seekh liya
Ab maine, Yeh jaana hai kise kahoon apna
Hai koi, jo yeh mujh se keh gaya
Yeh kahaan tu reh gaya
Zindagi toh hai jaise kaarvan
Tu hai tanha kab yahaan
Sabhi toh hai, sabhi toh hai yahaan

කල්ගත වූ නමුත්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
තොරව ‍නෙතු කඳුලින්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
දැන් දනිමි, තමන්ගේ කියන්නේ කාටදැයි කියා...
එය යම් කෙනෙකු මාහට පැවසුවා...
මේ ඔබ කොහෙදෝ නික්මුණේ...?
ජීවිතේ, යම් තවලමක් වගෙයි...
ඔබ කවදද (මෙහි) තනිවුනේ?
සැවොම වේ, සැවොම වේ, මෙහි...

Koi sunaaye jo hansti muskurati kahani
Kehta hai dil, main bhi sunoon,
Aansoo mein moti ho jo kisi ke nishani
Kehta hai dil, main bhi chunoon
Baahein dil ki ho baahon mein hi, chalta
chalun yunhi raahon mein
Bus yunhi, ab yahaan, ab wahaan

කවුරුහරි කියද්දි, හිනායන සතුටු කතාවක්...
හද පවසයි, මාත් (එය) ඇසිය යුතුයැයි...
කඳුලේ වූ මුතු දකී නම්, කාගේ හෝ මතකයේ...
හද පවසයි, මාත් (ඒවා) ඇහිඳිය යුතුයැයි...
තුරුලේ තිබිය යුත්තේ හදෙහි වූ ආදරයමයි...
ඇවිද යා යුත්තේද, ඒ මාවත් ඔස්සේමයි...
එපමණයි! දැන් මෙහි, දැන් එහි...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Der Lagi Lekin
Album: Zindagi Na Milegi Dobara
Year: 2011
Vocals: Shankar Mahadevan
Music Director: Shankar Ehsaan Loy
Lyricist: Javed Akhtar


Friday, June 8, 2012

Melody - Mujhse Dosti Karoge
ඔයා කියනවා නම්, මගේ හදවතේ තිබෙන
හැඟුම් ගැන මං ඔයාට කියන්නම්...


Mere dil mein aaj kya hai tu kahe to main bata doon
මගේ හදෙහි අද තියෙන දේ... ඕනේ නම් මං කියන්නම්...
(From Daag - 1973)

Na chahoon sona chaandi na chaahoon hira moti
Ye mere kis kaam ke
Na maangoon bangla baari na maangoon ghora gaari
Ye to hain bas naam ke
Deti hai dil de badale mein dil ke...
Ghe ghe ghe ghe ghe Ghere... Saahiba pyaar mein sauda nahien...

මට ඕන්නෑ රත්‍රං රිදී, මට ඕන්නෑ මුතු දියමන්ති...
ඔය කිසිවක් මට වැඩක් නැතේ
ඉල්ලන්නෑ ලොකු බංගලාවක්, ඉල්ලන්නෑ ලොකු වාහනයක්...
මේවා නිකම් නමට විතරයි...
දෙනවා නම් හදවත දී මගේ හද ගන්න...
ගන්න... ගන්න... ගන්න... ගන්නකෝ... පෙම්වත,
නමුත් පෙමට ගනුදෙණු නැතේ...
(From Bobby - 1973)

Jhooth bole Are jhooth bole kauwa kaate kaale kauwe se dariyo
Main maike chali jaaungi tum dekhte rahiyo...
Jhooth bole are jhooth bole kauwa kaate kaale kauwe se dariyo
Main maike chali jaaungi tum dekhte rahiyo...

බොරු කිව්වොත්... ඔන්න... බොරු කිව්වොත්,
කළු කපුටා කට කාවී, කල්පනාවෙන් ඉන්න...
මං අම්මලගේ ගෙදර යන්න යනවා, ඔයා බලන් ඉන්න...
බොරු කිව්වොත්... ඔන්න... බොරු කිව්වොත්,
කළු කපුටා කට කාවී, කල්පනාවෙන් ඉන්න...
මං අම්මලගේ ගෙදර යන්න යනවා, ඔයා බලන් ඉන්න...
(Also from Bobby - 1973)

Le jaayenge le jaayenge dilwaale dulhaniya le jaayenge...
Rah jaayenge rah jaaenge gharwaale dekhte rah jaaenge...
Le jaayenge le jaayenge dilwaale dulhaniya le jaayenge

ගෙන යන්නෙමි, ගෙන යන්නෙමි, හද බැඳි මනාලිය ගෙන යන්නෙමි...
බලා හිදී, බලා හිදී, පුදුමයෙන් ගෙදර අය බලා හිදී...
ගෙන යන්නෙමි, ගෙන යන්නෙමි, හද බැඳි මනාලිය ගෙන යන්නෙමි...
(From Chor Machaye Shor - 1974)

Ye galiyaan yeh chaubaara yahaan aana na dobaara...
Ab ham to bhae pardesi ke tera yahaan koi nahien
Ke tera yahaan koi nahien
Le ja rang birangi yaadein hansne rone ki buniyaadein
Ab ham to bhae pardesi ke tera yahaan koi nahien
Ke tera yahaan koi nahien

මේ පාරෙන්, මේ ගෙමිදුල‍ට, ආයේ පාරක් එන්නෙපා මෙහෙට...
දැන් අපි අඳුනන්නෑ, ඒ හින්දා කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
ගෙන යන් පැහැයෙන් දිදුලන මතකේ, සිනාවන්, කඳුලැළි ගංගාවන්...
දැන් අපි අඳුනන්නෑ, ඒ හින්දා කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
කවුරුවත් නෑ ඔයාගේ මෙහේ...
(From Prem Rog - 1982)

Bachna ae hasinon lo main aa gaya...
Husn ka aashiq husn ka dushman
Apni ada hai yaaron se judaa
Hey Ho... Bachna ae hasinon lo main aa gaya

බලාගෙන... සොඳුරියනේ, මෙන්න මං පැමිණියා...
සුන්දරියන්ගේ පෙම්වතා, එයාලගේ හෙනහුරා...
මේ මාගේ ඉරියව් මිතුරන්ගෙන් වෙනස්...
හේ, හෝ... බලාගෙන... සොඳුරියනේ, මෙන්න මං පැමිණියා...
(From Hum Kisi Se Kam Nahin - 1977)

Aap yahaan aaye kis liye Aap ne bulaae is liye
Aaye hain to kaam bhi bataaiye
Na na na pahale zara aap muskaraiye
Aap yahaan aaye kis liye

ඔයා මෙහෙ ආවේ මොකටද? ඔයානේ අඬගැහුවේ, ඒකනේ?
ආවා නම් ආව වැඩේ කියන්නකෝ...
නෑ... නෑ... නෑ... මුලින්ම ඔයා ටිකක් හිනාවෙන්නකෝ...
ඔයා මෙහෙ ආවේ මොකටද?
(From Kal Aaj Aur Kal - 1971)

Main nikla gaddi leke... Raste par sadak mein
Ek mod aaya main uth dil chod aaya...
Rab jaane kab guzara amristar o kab jaane lahor aaya
Main uth dil chhod aaya
Ek mod aaya main uth dil chhod aaya

මං යනවා, වාහනේ අරන්... පාර මැද්දේ, යන ගමනේ...
එක වරක් ආවා, මං හදවත දාලයි ආවේ...
දන්නේ දෙවියන් ගියේ කවදද, අම්රිත්සර් ඕ! කවුද දන්නේ, ලාහෝර් ආවේ?
මං හදවත දාලයි ආවේ...
එක වරක් ආවා, මං හදවත දාලයි ආවේ...
(From Gadar - 2001)

Chup chup khare ho zaruur koi baat hai
Pahali mulaaqaat hai yeh pahali mulaaqaat hai...
Chup chup khare ho zaruur koi baat hai
Pahali mulaaqaat hai yeh pahali mulaaqaat hai...

හොරෙන් හොරෙන් ඇවිදින්, මොනවාද කියන්න හැදුවේ?
පළමු හමුවීමයි මෙය, පළමු හමුවීමයි...
හොරෙන් හොරෙන් ඇවිදින්, මොනවාද කියන්න හැදුවේ?
පළමු හමුවීමයි මෙය, පළමු හමුවීමයි...
(From Badi Bahen - 1948)

Raaja ki aayegi baaraat rangili hogi raat
Magan main nachoongi ho magan main nachoongi
Raaja ki aayegi baaraat rangili hogi raat
Magan main nachoongi ho magan main nachoongi
Raaja ki aayegi baaraat

මගේ රාජා පැමිණෙයි දොලාවෙන්, පැහැයෙන් දිදුළයි මේ රෑ...
මුළාවෙන් රඟදේවී... මා මුළාවෙන් රඟදේවී...
මගේ රාජා පැමිණෙයි දොලාවෙන්, පැහැයෙන් දිදුළයි මේ රෑ...
මුළාවෙන් රඟදේවී... මා මුළාවෙන් රඟදේවී...
මගේ රාජා පැමිණෙයි දොලාවෙන්...
(From Aah - 1953)

Aajkal tere mere pyaar ke charche har zabaan par Achchha
Sabko maaluum hai aur sabko khabar ho gayi To kya?
Aajkal tere mere pyaar ke charche har zabaan par Ja jaa
Sabko maaluum hai aur sabko khabar ho gayi

මේ දවස් වල ඔබේ මගේ ආදරේ ගැනමයි ලොව හැම කතා... ඇත්තට?
හැමොම දන්නවා ඒ ගැන, හැමෝම ඒ ගැන දැනගෙන... ඉතින් මොකෝ...?
මේ දවස් වල ඔබේ මගේ ආදරේ ගැනමයි ලොව හැම කතා... අනේ යන්න...
හැමොම දන්නවා ඒ ගැන, හැමෝම ඒ ගැන දැනගෙන...
(From Brahmachaari - 1968)

O... Pardesiya pardesiya yeh sach hai piya
Sab kahate hain main ne tujhko dil de diya
Pardesiya pardesiya yeh sach hai piya
Sab kahate hain main ne tujhko dil de diya
Main kahati hoon tu ne mera dil le liya...

ඕ... ආගන්තුකයා... ආගන්තුකය, මේ ඇත්තයි ප්‍රියේ...
හැම පවසාවී මගේ හද, ඔබ හට දුන්නැයි කියා...
ආගන්තුකය, ආගන්තුකය, මේ ඇත්තයි ප්‍රියේ...
හැම පවසාවී මගේ හද, ඔබ හට දුන්නැයි කියා...
මම පවසන්නේ ඔබ හට, මගේ හද ගෙනයන් කියා...
(From Mr. Natwarlal - 1979)

Ure jab jab zulfein teri... Kunwaariyon ka dil machle
Kunwaariyon ka dil machle jind meriye
Ho jab aise chikne chehare...To kaise na najar phisle
To kaise na najar phisle jind meriye

උඩ යද්දී හිසකේ ඔබගේ... කෙල්ලන්ගේ හද ඉපිලේ...
කෙල්ලන්ගේ හද ඉපිලේ... මගේ කොල්ලෝ...
මේ හුරතල් මුහුණු දකිද්දී... කෙලෙස ඇහි පියලන්නේ?
කෙලෙස ඇහි පියලන්නේ? මගේ කෙල්ලේ...
(From Naya Daur - 1957)

O dilwaalon dil mera sunne ko beqaraar hai
Kaho na pyaar hai... Kaho na pyaar hai...
Chaahat se ham tum hain chaahat se sansaar hai
Kaho na pyaar hai... Kaho na pyaar hai...

ඕ, පෙම්වතුනේ, හද මාගේ ඇසුනාදෝ කළබලෙන් වගේ...
කියන්නකෝ ආදරේ... කියන්නකෝ ආදරේ...
පෙම නාමෙන් ඔබේ මාගේ, පෙම නාමෙන් සංසාරයේ...
කියන්නකෝ ආදරේ... කියන්නකෝ ආදරේ...
(From Kaho Na Pyaar Hai - 2000)

Ajib daastaan hai yeh kahaan shuroo kahaan khatm
Ye manzilein hain kaunsi na voh samajh sake na ham
Mubaarake tumhein ki tum kisi ke noor ho gaye
Kisi ke itne paas ho ki sabse door ho gaye
Ajib daastaan hai yeh

අමුතුම කතාවක්නේ මේ, මුලක් කොහෙද, අගක් කොහෙද...
මේ අරමුනේ දී කිසිවෙකු, වටහා ගන්නේ නෑ අපි...
ඔබේ පැතුම් වලින් ඔබ, කිසිවෙකුට අයිති වේවි නම්....
කිසිවෙකුට එතරම් ළංවුණොත්, හැමගෙන්ම දුරස් වෙලා යයි...
අමුතුම කතාවක්නේ මේ...
(From Dil Apna Aur Preet Parai - 1960)

Hmm hmm hmm he he he ah ha ha ha...
Yahaan kal kya ho kisne jaana
Zindagi ek safar hai suhaana
Yahaan kal kya ho kisne jaana

මෙහි හෙට කුමක් වේදෝ දන්නේ කවුද?
ජීවිතේ, එක් ගමනක් සුන්දර වූ...
මෙහි හෙට කුමක් වේදෝ දන්නේ කවුද?
(From Andaaz - 1971)

Tum paas aaye yoon muskaraaye
Tum ne na jaane kya, sapane dikhaaye
Ab to mera dil jaage na sota hai
Kya karoon haaye kuch kuch hota hai
Kuch kuch hota hai kuch kuch hota hai

ඔබ ළඟට එද්දී, ඇවිත් හිනාවෙද්දී...
ඔබ දන්නේ නෑනේ මං, දකින්නාවූ හීනේ...
දැන් නම් මගේ හදේ, නින්දක් අවදියක් නෑ...
මොනවා කරන්නද, කුමක්ද කුමක්ද සිදුවුණා...
කුමක්ද කුමක්ද සිදුවුණා... කුමක්ද කුමක්ද සිදුවුණා...
(From Kuch Kuch Hota Hai - 1998)

Mahendi laga ke rakhana doli saja ke rakhana...
Lene tujhe o gori aayenge tere sajana
Mahendi laga ke rakhana doli saja ke rakhana...
Lene tujhe o gori aayenge tere sajana
Mahendi laga ke rakhana doli saja ke rakhana...

මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
ගෙනයන්න ඔබ සොදුරියේ, පැමිණේවි ඔබේ පෙම්වතා...
මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
ගෙනයන්න ඔබ සොදුරියේ, පැමිණේවි ඔබේ පෙම්වතා...
මෙහෙන්දී ගල්වන් ඉන්න, දෝලාව සරසන් ඉන්න...
(From Dilwale Dulhaniya Le Jayenge - 1995)

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්... 

Title: Melody (Mixture)
Album: Mujhse Dosti Karoge
Year: 2002
Vocals: Lata Mangeshkar, Udit Narayan, Sonu Nigam, Pamela Chopra
Music Director: Rahul Sharma
Lyricist: Various

Wednesday, June 6, 2012

Chori Chori Chupke Chupke - Krrish
බලන්න සුළං රැල් පවා, සෙමින් සෙමින්
ඔබව අල්ලමින් ලෙළදෙන අයුරු...



Ho ho ho ho Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra 
Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra 
Dheko pawan bhi haan haan 
Dheko pawan bhi lehra rahi hai, tumko chuke 
Chori chori chupke chupke 

හෝ හෝ, හෝ හෝ...
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර ර ස ර ර ර ර රි ර ර ර
බලන්න, පවන් රැල් පවා... හා.. හා...
බලන්න පවන් රැල් පවා, ඔබව අල්ලමින් ලෙළදෙන අයුරු...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...

Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra 
Koi khushi hai ho ho... Koi khushi hai, jo gaa rahi hai tumse milke 
Chori chori chupke chupke 
Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra
 
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර ර ස ර ර ර ර රි ර ර ර
යම් සතුටක්, හෝ... හෝ... යම් සතුටක්, ගී ගැයුවා ඔබගේ හමුවීමෙන්...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර ර ස ර ර ර ර රි ර ර ර

Humko yeh lagta hi nahi, tum door kahin se ayi ho 
Jaise mere sapno mein tumhari pehle se parchayi ho 
Mujhko bhi sang raah mein tere chalna acha lagta hai 
Pehle safar hai jeevan mein joh itna sachcha lagta hai 

මට මෙය කෙලෙසක දැයි නොදැනෙයි, ඔබ කෙහේදෝ දුරක සිට පැමිණියා...
මෙලෙසින්ම පෙරත් මගේ සිහිනයන් හි, ඔබේ සෙවනැළි ඇඳී තිබුණා...
මේ දිවි ම‍ඟෙහි ඔබ සමඟින් යන්නට මටද කැමැත්තක් තිබේ...
මගේ ජීවිතේ මෙතරම් සැබෑ ලෙසින් හැ‍ඟෙන පළමු ගමනයි මේ...

Rang badal ke muska rahi hai khwaish mann mein 
Chori chori chupke chupke
Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra
 
පැහැ වෙනස් වෙමින් හිනැහෙයි, සිහිනයන් මේ සිත් හි...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර ර ස ර ර ර ර රි ර ර ර

Dekho pawan bhi lehra rahi hai, tumko chuke
Chori chori chupke chupke Ho ho ho ho Ho ho ho ho
 
බලන්න පවන් රැල් පවා, ඔබව අල්ලමින් ලෙළදෙන අයුරු...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්... හෝ හෝ, හෝ හෝ...

Kuch aise pal hote hain joh yaadon mein bas jaate hain 
Seedhe saadhe log kahaan is dilse wapaas jate hain
Dilki bhasha aisi hai joh sab ko samaj mein aati hai 
Lakh paraya ho koi apna lekin yeh banati hai 

සමහරක් එවැනි ඇසිල්ලන් ඇත, කිසිදින මතකයෙන් ඈත් වී නොයන...
අවංක, මෘදු හදවත් ඇති මිනිසුන් මේ හදවතින් කවදාවත් ඈත් වෙලා නොයාවී...
හැමටම වටහාගත හැකියි. එයයි හදවත් භාෂිතයෙහි ස්වරූපය...
නොහඳුනන අමුත්තකු වුවද, තමන්ගේ අයෙකු බවට පත්කර ගනීවි...

Shaam bhi kehti yeh ja rahi hai, humse tumse 
Chori chori chupke chupke 
Sa ra ra ra sa ra ra ra ri ra ra ra Sa ra ra ra sa ra ra ra ri ra ra ra 

සන්ධ්‍යාවද එයම පවසයි, ඔබටද, මටද...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර ර ස ර ර ර ර රි ර ර ර

Dekho pawan bhi lehra rahi hai, tumko chuke
Koi khushi hai, jo gaa rahi hai tumse milke 
Chori chori chupke chupke
Ho ho ho Sa ra ra ra sa ra ra ra ri ra ra ra 
Sa ra ra ra sa ra ra ra ri ra ra ra 

බලන්න පවන් රැල් පවා, ඔබව අල්ලමින් ලෙළදෙන අයුරු...
යම් සතුටක්, ගී ගැයුවා ඔබගේ හමුවීමෙන්...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
හෝ හෝ, හෝ හෝ... ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර


Title: Chori Chori
Album: Krrish
Year: 2006
Vocals: Udit Narayan, Shreya Goshal
Music Director: Rajesh Roshan
Lyrics: Ibrahim Ashq, Nasir Faraaz, Vijay Akela


Wednesday, May 2, 2012

Pyaar Ki Ek Kahani - Krrish
එන්න අහන්න... ආදරයේ එක කතාවක්...
ආදර මාවතේ ජීවිතයම අතරමං වෙලා...


Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Aao sunao pyar ki ek kahani,
Ek tha ladka ek thi ladki deewani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Aao sunao pyar ki ek kahani,
Ek tha ladka ek thi ladki deewani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Woh bhi hasne lagi thi, yeh bhi hasne laga tha,
Dono samjhe nahi the woh joh hone laga tha,
Aao sunao pyar ki ek kahani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Ek tha ladka ek thi ladki deewani,

එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...
හෝ... එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...
හෝ... ඇය හිනහා වෙද්දී, ඔහුද හිනහා වෙනවා...
දෙන්නම දන්නේ නෑ, මොනවා වෙන්න යනවද කියලා...
එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
හෝ... හෝ... එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...

Hmmm hmmmmmmm hmmmmm
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Joh bhi kehna na tha, woh bhi kehne lage,
Joh bhi sun-na na tha, woh bhi sun-ne lage
Joh bhi kehna na tha, woh bhi kehne lage,
Joh bhi sun-na na tha, woh bhi sun-ne lage

හ්ම්ම්... හ්ම්ම්... හෝ... හෝ...
නොකියූ දෙයක් තිබුණා නම්, ඒ දෙයත් කියවුණා...
නොඇසූ දෙයක් තිබුණා නම්, දැන් ඒ දෙයත් ඇසුණා...
නොකියූ දෙයක් තිබුණා නම්, ඒ දෙයත් කියවුණා...
නොඇසූ දෙයක් තිබුණා නම්, දැන් ඒ දෙයත් ඇසුණා...

Aa rahi hai hassi mujhko is baat par
Kis tarha pyaar mein dono khone lage
Dono khone lage... hmmmm... ahaha
Jaanne wali baat thi anjani
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Ek tha ladka ek thi ladki deewani,

මට නැ‍ඟේ සිනහරැල්, සිතද්දී ඒ ගැන...
කෙලෙසදෝ ආදරයේ දෙදෙනා අතරමං වුණේ...
දෙදෙනා අතරමං වුණේ... හ්ම් හ්ම්ම්... ආහ් හාහා...
දැන උන් වදනුත් දැන් නුහුරුයි වාගේ... හෝ... හෝ...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...

Woh bhi hasne lagi thi, yeh bhi hasne laga tha,
Dono samjhe nahi the woh joh hone laga tha,
Aao sunao pyar ki ek kahani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Ek tha ladka ek thi ladki deewani,

ඇය හිනහා වෙද්දී, ඔහුද හිනහා වෙනවා...
දෙන්නම දන්නේ නෑ, මොනවා වෙන්න යනවද කියලා...
එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...

Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Koi tarsa na tha, koi tadpa na tha
Woh mile is tarha dil bhi dhadka na tha
Koi tarsa na tha, koi tadpa na tha
Woh mile is tarha dil bhi dhadka na tha

හෝ... හෝ... නැත කිසිත් මඟ බැළුම්, නැත කිසිත් දුක් තැවුල්...
ඇයව හමුවූ නිසා, ගිළිහුණේ නෑ හද ගැහුම්...
නැත කිසිත් මඟ බැළුම්, නැත කිසිත් දුක් තැවුල්...
ඇයව හමුවූ නිසා, ගිළිහුණේ නෑ හද ගැහුම්...

Hone wali mager, baat ho hi gayi
Pyaar ki rah mein, zindagi kho gayi
Zindagi kho gayi...hmmm...hmmm

විය යුත්තේ කුමක් වුවත්, පැවසු දෙය සිදුවුණා...
ආදරේ මාවතේ, ජීවිතේ අතරමං වුණා...
ජීවිතේ අතරමං වුණා... හ්ම්... හ්ම්ම්...

Dil ne dilse aise ki mann mani
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Ek tha ladka ek thi ladki deewani,
Woh bhi hasne lagi thi, yeh bhi hasne laga tha,
Dono samjhe nahi the woh joh hone laga tha,
Aao sunao pyar ki ek kahani,
Ek tha ladka ek thi ladki deewani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo

හදවතින්, හදවත ඒ හැඟුමයි අයදින්නේ... හෝ... හෝ...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...
ඇය හිනහා වෙද්දී, ඔහුද හිනහා වෙනවා...
දෙන්නම දන්නේ නෑ, මොනවා වෙන්න යනවද කියලා...
එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...
හෝ... හෝ... හෝ... හෝ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Pyaar Ki Ek Kahani
Album: Krrish
Year: 2006
Vocals: Sonu Nigam, Shreya Goshal
Music Director: Rajesh Roshan
Lyrics: Ibrahim Ashq, Nasir Faraaz, Vijay Akela


Friday, April 20, 2012

Koi Tumsa Nahin - Krrish
හිරු බසින්නා වූ කොතැනක වුව, සඳ නැ‍ඟෙන්නා වූ
කොතැනක වුව, ඔබවන් කෙනෙකු නැත...


Dhoop nikalti hai jahaan se, dhoop nikalti hai jahaan se
Dhoop nikalti hai jahaan se, Chandni rehti hai jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

හිරු බසින්නා වූ තැනින් ලොව, හිරු බසින්නා වූ තැනින් ලොව,
හිරු බසින්නා වූ තැනින් ලොව, සඳවතිය වසනා වූ තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Neend chupti hain jahaan pe, neend chupti hain jahaan pe
Neend chupti hain jahaan pe, Khwaab sajte hain jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

නින්ද සැඟවෙන්නා වූ තැනින් ලොව, නින්ද සැඟවෙන්නා වූ තැනින් ලොව,
නින්ද සැඟවෙන්නා වූ තැනින් ලොව, සිහින සරසන්නා වු තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Phool, titli aur kaliyaan, ho gaye tumse khafa
Hoo phool, titli aur kaliyaan, ho gaye tumse khafa
Chhen li joh tumne inse, pyaar ki har ek ada
Pyaar ki har ek ada

මල්, සමනළුන් හා කැකුළු, අමනාපයෙන් මෙනි, ඔබ හා...
හෝ... මල්, සමනළුන් හා කැකුළු, අමනාපයෙන් මෙනි, ඔබ හා...
ඔබ සොරාගත් බව පැවසුවා උන්, ආදරේ ඉරියව් පවා...
ආදරේ හැම ඉරියව් පවා...

Rang banta hain jahaan pe, rang banta hain jahaan pe
Rang banta hain jahaan pe Roop milta hain jahaan se
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

වර්ණ හැදෙනා වූ තැනින් ලොව, වර්ණ හැදෙනා වූ තැනින් ලොව,
වර්ණ හැදෙනා වූ තැනින් ලොව, රූප මුණගැහෙනා තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Mere dilke chor ho tum, kiya tumhe ehsaas hai
Haan mere dilke chor ho tum, kiya tumhe ehsaas hai
ishq tha duniya mein jitna, sab tumhare paas hai
Sab tumhare paas hai

මාගේ හදෙහි සොරා ඔබමයි, එය කෙලෙස දැනුනිද ඔබට...
ඔව්! මාගේ හදෙහි සොරා ඔබමයි, එය කෙලෙස දැනුනිද ඔබට...
ආදරය වුව, මුළු ලෝකය වුව... ඒ හැම ඔබගේ තුරුළෙමයි...
ඒ හැම ඔබගේ තුරුළෙමයි...

Hey deewanapan jahaan pe, hey deewanapan jahan pe
Hey deewanapan jahan pe Bante hain ashiq jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

හේ... උමතුබව නැ‍ඟෙනා තැනින් ලොව, උමතුබව නැ‍ඟෙනා තැනින් ලොව,
උමතුබව නැ‍ඟෙනා තැනින් ලොව, පෙම්වතුන් තැනෙනා තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Dhoop nikalti hai jahaan se, dhoop nikalti hai jahaan se
Dhoop nikalti hai jahaan se, Chandni rehti hai jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

හිරු බසින්නා වූ තැනින් ලොව, හිරු බසින්නා වූ තැනින් ලොව,
හිරු බසින්නා වූ තැනින් ලොව, සඳවතිය වසනා තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

සිංදුව මෙතනින් බාගන්න...
Big Band Mix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Koi Tumsa Nahin
Album: Krrish
Year: 2006
Vocals: Sonu Nigam, Shreya Goshal
Music Director: Rajesh Roshan
Lyrics: Nasir Faraaz


Wednesday, March 14, 2012

Abhi Mujh Mein Kahin - Agneepath
නැඟෙන්නා වූ නැවුම් හද ගැස්මෙන් දැනේ,
මා තවමත් ජීවත්ව සිටිනා බව...


Abhi mujh mein kahin, baaki thodi si hai zindagi
Jagi dhadkan nayi, jaana zinda hoon main to abhi
Kuch aisi lagan is lamhe mein hai yeh lamha kahaan tha mera
Ab hai saamne, ise chhoo loon zara
Mar jaaun ya jee loon zara
Khushiyaan choom loon ya ro loon zara
Mar jaaun ya jee loon zara
Ho… abhi mujh mein kahin, baaki thodi si hai zindagi

දැනුදු මා තුළ කොහේ හෝ ඉතිරිව ඇත, යන්තමින් හෝ ජීවිතේ...
නැඟි හද ගැස්මෙන් දැනේ තවමත් මා ජීවත්ව සිටිනා බව...
කුමක් හෝ එවන් යමක් හැ‍ඟුණ ද මේ මොහොතේ,
මේ මොහොත කොතැනක තිබේදෝ මා තුළ?
දැන් එය මා ඉදිරියෙහි ය, එය යන්තම් සිපගමි...
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?
සතුට සිපගන්න දෝ... යන්තමින් හඬන්න දෝ?
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?
හෝ... දැනුදු මා තුළ කොහේ හෝ ඉතිරිව ඇත, යන්තමින් හෝ ජීවිතේ...

Ho… dhoop mein jalte hue tann ko, chhaya ped ki mil gayi
Roothe bachche ki hansi jaise, phuslaane se phir khil gayi
Kuch aisa hi ab mehsoos dil ko ho raha hai
Barson ke puraane zakhmon pe marham laga sa hai
Kuch aisa reham is lamhe mein hai ye lamha kahaan tha mera
Ab hai saamne, ise chhoo loon zara
Mar jaaun ya jee loon zara
Khushiyan choom loon ya ro loon zara
Mar jaaun ya jee loon zara

හෝ... ගිණියම් අව්වේ දැවී යයි ගතම, හමුවූනා තුරු ගොමුවක සෙවන...
හඬන දරුවෙකු සිනාසෙන්නා සේ, රැවටුනෙමි බොරුවෙන් මා යළි...
කුමක් නමුදු එවන් යමක් දැන් දැන් හදවතට දැනේ...
වසර ගණනක් පැරණි තුවාල මතුයෙහි බෙහෙත් ගැල්වූවා සේ දැනේ...
එක් එවන් කරුණාබර බවක් හැ‍ඟුණ ද මේ මොහොතේ,
මේ මොහොත කොතැනක තිබේදෝ මා තුළ?
දැන් එය මා ඉදිරියෙහි ය, එය යන්තම් සිපගමි...
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?
සතුට සිපගන්න දෝ... යන්තමින් හඬන්න දෝ?
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?

Dor se tooti patang jaisi, thi yeh zindagani meri
Aaj hoon kal ho mera na ho har din thi kahaani meri
Ek bandhan naya peechhe se ab mujhko bulaaye
Aane wale kal ki kyun fikar mujhko sataa jaaye
Ik aisi chubhan, is lamhe mein hai yeh lamha kahaan tha mera
Ab hai saamne, isse chhoo loon zara
Mar jaaun ya jee loon zara
Khushiyaan choom loon ya ro loon zara
Mar jaaun ya jee loon zara…

නූල කැඩී ගිය සරුංගලයක් මෙනි, දැන් මේ මගේ ජීවිතේ...
අද තිබෙන මුත් හෙටක් නෑ මාගේ, එයයි හැම කල් පුරාණය මාගේ...
එක බැඳුමක් නැවුම් ලෙස පසෙක සිට මට ඇරයුම් කරාවී...
එළඹෙන්නා වූ හෙට දින ඇයිද මෙලෙසේ මා වෙහෙසවන්නේ?
එවන් එක් කටුක බවක් හැ‍ඟුණ ද මේ මොහොතේ,
මේ මොහොත කොතැනක තිබේදෝ මා තුළ?
දැන් එය මා ඉදිරියෙහි ය, එය යන්තම් සිපගමි...
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?
සතුට සිපගන්න දෝ... යන්තමින් හඬන්න දෝ?
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්…?

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Abhi Mujh Mein Kahin
Movie: Agneepath
Year: 2012
Vocals: Sonu Nigam
Music Director: Ajay-Atul
Lyrics: Amitabh Bhattacharya

Tuesday, February 28, 2012

Chikni Chameli - Agneepath
මධුවිත බඳුනක් වන් ඉඟ නළවා
ආවා චමේලි තනිකම දුරලා...


Bichhoo mere naina badi zehereeli ankh maare
Kamsin kamariya saali ik thumke se lakh maare
Haaye! Bichhoo mere naina badi zehereeli ankh maare
Kamsin kamariya saali ik thumke se lakh maare
Note hazaaron ke, khulle chhutta karaane aayi
Husn ki teeli se beedi chillam jalaane aayi
Aayi chikni chameli chhup ke akeli pawwa chadha ke aayi
Aayi chikni chameli chhup ke akeli pawwa chadha ke aayi...

ගෝනුසු නෙතු මාගේ, ඒ නෙතු බැල්ම විසඝෝරයි...
දඟළන සිහිනිඟ මාගේ... දහසක් හදවත් මරවයි...
හා...යේ! ගෝනුසු නෙතු මාගේ, ඒ නෙතු බැල්ම විසඝෝරයි...
දඟළන සිහිනිඟ මාගේ... දහසක් හදවත් මරවයි...
දහසින් බැඳි පියළි, හුවමාරු කරන්නයි ආවේ...
රූ සපුවෙ ගිණි කූරෙන්, දුම් වැටි දල්වන්නයි මං ආවේ...
ආවා, හුරතල් චමේලි, මධු බඳුනක් වැනි සිහිනිඟ අරගෙන ආවේ...
ආවා, හුරතල් චමේලි, මධු බඳුනක් වැනි සිහිනිඟ අරගෙන ආවේ... 

Jungle mein aaj mangal karungi
Bhookhe sheron se khelungi main
Makkhan jaisi hatheli pe chalte angaare le lungi main
Haaye! gehre paani ki machhli hoon Raja
Ghaat Ghaat dariya mein ghoomi hoon main
Teri nazron ki lehron se haar ke aaj doobi hoon main

ජංග්ල් එක අද මංගල්‍යයක් කර,
බඩගිනි කෙසරුන් හා කෙළිලොල් වෙමි...
වෙඬරු බඳු මාගේ සිනිඳු අත්ලෙන්, දැවෙනා ගිණිදැල් ගෙන එමි...
හා...යේ! ගැඹුරු දියෙහි මාළුවෙකි මා, ප්‍රියයේ...
එහෙට මෙහෙට ගං දියෙහි කිමිදෙන්නෙමි...
ඔබෙ නෙතුබැල්මේ ගැඹුරැති දියරැල් අතරේ අද මා කිමිඳී යන්නෙමි...

Hoye... jaanleva jalwa hai dekhne mein halwa hai
Jaanleva jalwa hai dekhne mein halwa hai
Pyaar se paros doongi toot le zaraa
Yeh toh trailer hai poori filam dikhane aayi
Husn ki teeli se beedi-chilam jalaane aayi
Aayi chikni chameli chhup ke akeli pawwa chadha ke aayi
Aayi chikni chameli chhup ke akeli pawwa chadha ke aayi...

හො...යේ! හදබැඳීම බියකරු මේ... බැලු බැල්මට හල්වා වගේ...
හදබැඳීම බියකරු මේ... බැලු බැල්මට හල්වා වගේ...
මෙහෙ කරමි මගේ පෙමින්, අත්විඳින්න එය මදකට...
මේක නම් ට්‍රේලර් එකක්, මුළු ‍ෆිල්ම් එකම පෙන්වන්නයි ආවේ...
රූ සපුවෙ ගිණි කූරෙන්, දුම් වැටි දල්වන්නයි මං ආවේ...
ආවා, හුරතල් චමේලි, මධු බඳුනක් වැනි සිහිනිඟ අරගෙන ආවේ... 
ආවා, හුරතල් චමේලි, මධු බඳුනක් වැනි සිහිනිඟ අරගෙන ආවේ... 

Hey... Banjar basti mein aayi hai masti
Aisa namkeen chehra tera
Meri neeyat pe chadhke chhoote na hai rang gehra tera
Joban ye mera carji hai raja
Saare pardo ko kaatungi main
Shaamein meri akeli hain aaja sang tere baatungi main
Haaye! baaton mein ishaara hai Jisme khel saara hai
Tod ke tijoriyon ko loot le zara
Choom ke zakhmo pe thoda malham lagaane aayi
Husn ki teeli se beedi-chillam jalaane aayi

හේ... පාළු වී ගිය පාරේ, පැමිනෙයි සන්තෝසේ...
එතරම් පිබිදීලා මුහුණත් ඔබේ...
මාගේ සිතුවිලි හා පෑහෙන්, හැර නොමයන්, ගැඹුරුයි පැහැයත් ඔබේ...
යෞවනයත් මාගේ උමතුව ඇත ප්‍රියයේ,
කඩතුරාවන් හැම මා, දමමි කඩා...
සැන්දෑවත් මාගේ තනිවීලා ප්‍රියයේ, එනු! ඔබ මා කරමු කතා...
හා...යේ! කතා බහෙන් ඉඟි බිඟි පා... ගත දසඅත සෙල්ලම් පා...
කතා බහෙන් ඉඟි බිඟි පා... ගත දසඅත සෙල්ලම් පා...
කොල්ලකන්න නෝට්ටු විසිකර, මාගේ ළැම...
සිප ගනිමින් ඒ රිදුමේ, ආලේපෙ ගල්වන්නයි ආවේ...
රූ සපුවෙ ගිණි කූරෙන්, දුම් වැටි දල්වන්නයි මං ආවේ...

Aayi chikni... aayi... Aayi chikni... aayi...
Aayi chikni chameli chhup ke akeli pawwa chadha ke aayi
Aayi chikni chameli chhup ke akeli pawwa chadha ke aayi...

ආවා, හුරතල්... ආවා... ආවා, හුරතල්... ආවා...
ආවා, හුරතල් චමේලි, මධු බඳුනක් වැනි සිහිනිඟ අරගෙන ආවේ... 
ආවා, හුරතල් චමේලි, මධු බඳුනක් වැනි සිහිනිඟ අරගෙන ආවේ... 

සිංදුව මෙතනින් බාගන්න... 
YouTube වීඩියෝව මෙතනින්... Making එක මෙතනින්...

Title: Chikni Chameli
Album: Agneepath
Year: 2012
Vocals: Shreya Ghoshal
Music Director: Ajay-Atul
Lyrics: Amitabh Bhattacharya

* හිංදි භාෂාවෙහි Chikni යන වචනය, මට සිළිටු, සෞම්‍ය, ප්‍රසන්න යන අරුත් ගෙනදේ. Chameli යනු වචනාර්ථයෙන් ගත් කල "පිච්ච මල" යන අරුත ගෙන දෙන්නකි. නමුත් ඉන්දියානු දේශීය භාෂා ව්‍යවහාරය අනුව යමින්, මෙකී පදමාලාවෙහි යුවතියගේ නම සඳහා Chameli යන වචනය යොදා ගෙන තිබෙන්නේ "සුන්දර වූ යුවතිය" යන අර්ථය ඉස්මතු වන පරිද්දෙනි. එය හුදෙක් ඇයගේ මෘදු මොලොක් වූත්, සුරතල් වූත් සුන්දරත්වය විදහා පෑම සඳහා යොදාගත් ශබ්ද රසයෙන් අනූන යෙදුමක් බව කිව හැකිය.


Monday, February 13, 2012

Senorita - Zindagi Na Milegi Dobara
නොතේරෙන නමුදු, ආසා බවක් දැනෙයි ඇසීමට,
ඔබේ වදන් “සෙනොරීටා”...



Quien eres tu? Dónde has estado?
He removido cielo y tierra y no te encontre
Y llegas hoy tan de repente
Y das sentido a toda mi vida con tu querer

ඔයා කවුද? කොහෙද හිටියේ?
සෙව්වෙමි මා, සුරලොවේ, මිහිකතේ, ඔබ හමුවුනේ නෑ.
ඔයා ආවා අද, හදිසියෙන්ම...
හැඟුම් දී ඔබේ ආදරෙන් මගේ ජීවිතේට...
(Who are you? Where have you been?
I´ve moved heaven and earth and i didn´t find you
And you arrive today so suddenly
And you give sense to my whole life with your love)

Na main samjha, na main jaana
Jo bhi tumne mujhse kaha hai senorita
Magar phir bhi, na jaane kyun
Mujhe sunke accha laga hai senorita

මට තේරුනේ නෑ... මම දන්නෙත් නෑ...
ඔයා දැන් කියු, මොන දෙයක් වත් “සෙනොරීටා”...
නමුදු තවමත්, ඇයි දන්නේ නෑ...
මට අහන්නට ආසයි වගේ දැනෙනවා “සෙනොරීටා”...

(“සෙනොරීටා” යනු “අවිවාහක කාන්තාව” හැඳින්වීම සඳහා 
ස්පාඤඥ භාෂාවේ යෙදෙන ප්‍රසිද්ධ යෙදුමකි. - The word senorita is a famous 
spanish word which means "miss" )

No desvies la mirada quedate cerca de mi
Mujhko baahon mein tum ghero samjhi na senorita

ඉවතට ගන්නෙපා... ඔබේ බැල්මන් මා වෙතින්...
(Don't avert the look stay near me)
මා වැළදගන්න ඔය තුරුළේ, තේරුනේ නැද්ද “සෙනොරීටා”...?

Chaahat ke do pal bhi, mil paaye
Duniya mein yeh bhi kum hai kya
Do pal ko toh aao kho jaaye
Bhoole hum hota gumm hai kya senorita
Suno suno senorita kehte hain hum kya

ආදරයේ හමුවෙන, එක මොහොතක දී හෝ...
ලෝකයක් තරම් වූ එහි, මොන අඩුවක් දෝ?
ඒ මොහොතේ දෙකෙහි හෝ, අපි අතරමං වෙමු...
අමතක කරලමු හැම දුක් සුසුමන්, “සෙනොරීටා”...
අහන්න, අහන්න... “සෙනොරීටා” කියන්නේ කුමක්දැයි අපි...

Jamas podre interpreter to interpret
El sentido de las palabras que me dedicas.
Pero el calor de tu mirar
Me hace sentir como la mas bella senorita.

මට කිසිදා බැරිවේවි,
කීමට පහදා, නුඹ නිසා කැපවෙනා, මගේ හැඟුම් වදනින්...
එනමුදු ඔබේ, බැල්මේ උණුහුමින්...
මට හැ‍ඟේ හුරතලියක් ලෙසින් මා “සෙනොරීටා”...
(I shall never be able
The sense of the words which you dedicate to me
But the warmth of your look
Makes me feel as the prettiest young lady)

Nighaahon ne nighaahon se
Kahi armaano ki dastaan hai senorita
Yeh chaahat ki, mohabbat ki
Saari duniya mein ek hi zubaan hai senorita

මගේ දෙනුවන්, ඔය දෙනුවන් හා...
පැතුමන් හි පුරාණේ පහදා කියයි “සෙනොරීටා”...
මේ අභිලාශයෙහි, ආදරයෙහි...
මුළු ලෝකයම, එක භාෂාවකි, “සෙනොරීටා”...

Mujhse ab nazar na phero, aao paas tum mere
Mujhko baahon mein tum ghero samjhi na senorita

මවෙතින් ගෙනයන්නෙපා, ඔය බැල්මන්... එන්නකෝ ඔයා මා වෙත...
මා වැළදගන්න ඔය තුරුළේ, තේරුනේ නැද්ද “සෙනොරීටා”...?

Chaahat ke do pal bhi, mil paaye
Duniya mein yeh bhi kum hai kya
Do pal ko toh aao kho jaaye
Bhoole hum hota gumm hai kya senorita
Suno suno senorita kehte hain hum kya

ආදරයේ හමුවෙන, එක මොහොතක දී හෝ...
ලෝකයක් තරම් වූ එහි, මොන අඩුවක් දෝ?
ඒ මොහොතේ දෙකෙහි හෝ, අපි අතරමං වෙමු...
අමතක කරලමු හැම දුක් සුසුමන්, “සෙනොරීටා”...
අහන්න, අහන්න... “සෙනොරීටා” කියන්නේ කුමක්දැයි අපි...

Chaahat ke do pal bhi, mil paaye
Duniya mein yeh bhi kum hai kya
Do pal ko toh aao kho jaaye
Bhoole hum hota gumm hai kya

ආදරයේ හමුවෙන, එක මොහොතක දී හෝ...
ලෝකයක් තරම් වූ එහි, මොන අඩුවක් දෝ?
ඒ මොහොතේ දෙකෙහි හෝ, අපි අතරමං වෙමු...
අමතක කරලමු හැම දුක් සුසුමන්...

Jo bhi pal beeta hey senorita
Har pal tumne hai dil jeeta bus itni si toh baat hai
No desvies la mirada quedate cerca de mi
Mujhko baahon mein tum ghero samjhi na senorita

ගෙවිලා යයි මේ මොහොතත්, ඔව්! “සෙනොරීටා”...
මොහොතක් පාසා ඔබ මගේ හද දිනාවී... එපමණකි, කියුමට ඇත්තේ.
ඉවතට ගන්නෙපා... ඔබේ බැල්මන් මා වෙතින්...
(Don't avert the look stay near me)
මා වැළදගන්න ඔය තුරුළේ, තේරුනේ නැද්ද “සෙනොරීටා”...?

Chaahat ke do pal bhi, mil paaye
Duniya mein yeh bhi kum hai kya
Do pal ko toh aao kho jaaye
Bhoole hum hota gumm hai kya

ආදරයේ හමුවෙන, එක මොහොතක දී හෝ...
ලෝකයක් තරම් වූ එහි, මොන අඩුවක් දෝ?
ඒ මොහොතේ දෙකෙහි හෝ, අපි අතරමං වෙමු...
අමතක කරලමු හැම දුක් සුසුමන්...

Chaahat ke do pal bhi, mil paaye
Duniya mein yeh bhi kum hai kya
Do pal ko toh aao kho jaaye
Bhoole hum hota gumm hai kya

ආදරයේ හමුවෙන, එක මොහොතක දී හෝ...
ලෝකයක් තරම් වූ එහි, මොන අඩුවක් දෝ?
ඒ මොහොතේ දෙකෙහි හෝ, අපි අතරමං වෙමු...
අමතක කරලමු හැම දුක් සුසුමන්...


Title: Senorita
Album: Zindagi Na Milegi Dobara
Year: 2011
Vocals: Farhan Akhtar, Hrithik Roshan, Abhay Deol,
Maria Del Mar Fernández (The Spanish Singer)
Music Director: Shankar Ehsan Loy
Lyrics: Javed Akhtar | Spanish Lyrics - Momper


Wednesday, February 8, 2012

Sau Gram Zindagi - Guzaarish
ග්‍රෑම් සියයක් තරම් වූ ජීවිතය...
එය විටෙක සුභවාදීයි, විටෙක පුදුමාකාරයි...


Thodi si meethi hai, Zara si mirchi hai
Sau gram zindagi yeh, Sambhaal ke kharchi hai
Asli hai, jhooti hai, Khaalis hai, farzi hai
Sau gram zindagi ye
Sau gram zindagi yeh, Sambhaal ke kharchi hai
Thodi si meethi hai, Zara si mirchi hai

බිඳුවක් විතර මිහිරියි. බිඳුවක් විතර සැරයි...
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය, රැකගැන්මට වෙහෙසෙනවා...
සත්‍යය වූ, අසත්‍යය වූ, පිවිතුරු වූ නමුදු විටෙක එය මායාවක්...
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය,
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය, රැකගැන්මට වෙහෙසෙනවා...
බිඳුවක් විතර මිහිරියි. බිඳුවක් විතර සැරයි...

Der tak ubaali hai, Cup mein daali hai
Kadvi hai naseeb si, Yeh coffee gaadhi kaali hai
Chammach bhar cheeni ho, Itni si marzi hai
Sau gram zindagi yeh
Sau gram zindagi yeh, Sambhaal ke kharchi hai

වත් කරන තෙක් කෝප්පයට, හොඳින් රත් වුණු,
මේ කෝපි එතරම්ම කළු පැහැයයි, එතරම්ම උකුයි...
එය දෛවය මෙන් කටුකයි,
පිරුණු සීනි හැන්දක් විය යුතුයි ඒ කටුක රසයට...
එය එතරම් මිහිරි විය යුතුයි...
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය,
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය, රැකගැන්මට වෙහෙසෙනවා...

Khari hai, khoti hai, Rone ko chhoti hai
Dhaage se khushiyon ko, Silti hai, darzi hai
Sau gram zindagi yeh
Sau gram zindagi yeh, Sambhaal ke kharchi hai
Thodi si meethi hai, Zara si mirchi hai

නිර්මල වූ, රැවටිලිකාර වූ, හැඬුමකටත් වඩා පුංචි වූ...
ප්‍රීතියේ නූලෙන් කළ ගෙත්තමක් බඳුය එය,
ගෙත්තම්කරුවෙකි එය...
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය,
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය, රැකගැන්මට වෙහෙසෙනවා...
බිඳුවක් විතර මිහිරියි. බිඳුවක් විතර සැරයි...

Life is good, Life is wonderful
Life is pain, Oh yeah yeah yeah
Life is good, life is good
Life is wonderful, wonderful
Life is pain, It all part of that game
Life is love, It all good
That's the way, oh yeah yeah yeah
Sau gram zindagi, Sau gram zindagi, Sau gram zindagi
Sau gram....

ජීවිතය සුභවාදීයි, ජීවිතය පුදුමාකාරයි...
විටෙක ජීවිතය රිඳුමක්,
නමුදු ජීවිතය සුභවාදීයි... ජීවිතය සුභවාදීයි...
ජීවිතය පුදුමාකාරයි, පුදුමාකාරයි...
ජීවිතය රිඳුමක්, නමුදු ඒ සියල්ල මේ ක්‍රීඩාවේ කොටස්කරුවන්...
ජීවිතය ආදරයයි... එය සර්ව සුභවාදීයි...
එය එකම මාර්ගයයි...
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය වෙනුවෙන්...
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය, ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය
ග්‍රෑම් සියයක්...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Sau Gram Zindagi
Album: Guzaarish
Year: 2010
Vocals: Kunal Ganjawala
Music Director: Sanjay Leela Bhansali
Lyrics: Vibhu Puri

Wednesday, December 21, 2011

Udi - Guzaarish
රැයේ සිහිනෙන් නුඹ හා එක්වුනෙමි.
නිදිබර දෑසින් අහසේ ඉඟිළුනෙමි...


Mil gayi... aaj aasman se
හමුවුණී... අද අහස් කුස හා...
Aa gayi aage main jahan se yeh kya hua
ආවෙමි ලොව ඉදිරියට. මේ කුමක්දෝ වූයේ?

Mil gayi... aaj aasman se
හමුවුණී... අද අහස් කුස හා...
Aa gayi aage main jahan se yeh kya hua
ආවෙමි ලොව ඉදිරියට. මේ කුමක්දෝ වූයේ?

Udi, neendein aankhon se
ඉඟිළුනෙමි, නිදන දෑසින්.
Judi, raatein khwabon se
එක්වුනෙමි, රැයේ සිහිනෙන්.
Mudi, ye jaane mein kahan
කැරකෙමින්, කොතැනකදෝ ගෙනයන්නේ?

Mil gayi... aaj aasman se
හමුවුණී... අද අහස් කුස හා...
Aa gayi aage main jahan se yeh kya hua
ආවෙමි ලොව ඉදිරියට. මේ කුමක්දෝ වූයේ?

Paon zameen pe hai ya baadal pe
පා තබමින්, පොලොවේ හෝ මේඝයේ,
Uljhe sitaare aake aanchal se,
ආ තරු දිදුළයි මගේ, සළුව මත්තේ...

Paon zameen pe hai ya baadal pe
පා තබමින්, පොලොවේ හෝ මේඝයේ,
Uljhe sitaare aake aanchal se,
ආ තරු දිදුළයි මගේ, සළුව මත්තේ...
Jee li umar saari is pal mein
(මුළු) ජීවිතයම ගෙවනෙමි මේ මොහොත මත්තේ,
Kuch bhi nahi ab mere kal mein
කිසිවක් නැත දැන් මගේ, හෙට දිනයේ...

Udi, neendein aankhon se
ඉඟිළුනෙමි, නිදන දෑසින්.
Judi, raatein khwabon se
එක්වුනෙමි, රැයේ සිහිනෙන්.
Mudi, ye jaane mein kahan
කැරකෙමින්, කොතැනකදෝ ගෙනයන්නේ?

Mil gayi... aaj aasman se
හමුවුණී... අද අහස් කුස හා...
Aa gayi aage main jahan se yeh kya hua
ආවෙමි ලොව ඉදිරියට. මේ කුමක්දෝ වූයේ?

Udi, neendein aankhon se
ඉඟිළුනෙමි, නිදන දෑසින්.
Judi, raatein khwabon se
එක්වුනෙමි, රැයේ සිහිනෙන්.
Mudi, ye jaane mein kahan
කැරකෙමින්, කොතැනකදෝ ගෙනයන්නේ?

Udi, neendein aankhon se
ඉඟිළුනෙමි, නිදන දෑසින්.
Judi, raatein khwabon se
එක්වුනෙමි, රැයේ සිහිනෙන්.
Mudi, ye jaane mein kahan
කැරකෙමින්, කොතැනකදෝ ගෙනයන්නේ?

Udi, neendein aankhon se
ඉඟිළුනෙමි, නිදන දෑසින්.
Judi, raatein khwabon se
එක්වුනෙමි, රැයේ සිහිනෙන්.
Mudi, ye jaane mein kahan
කැරකෙමින්, කොතැනකදෝ ගෙනයන්නේ?

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Udi
Album: Guzaarish
Year: 2010
Vocals: Sunidhi Chauhan, Shail Hada
Music Director: Sanjay Leela Bhansali
Lyricist: A M Turaz, Vibhu Puri


Monday, September 19, 2011

Zindagi Do Pal Ki - Kites
ජීවිතය, මොහොතයි... දෙකයි...
අපි කවද වෙනකන්ද මේ මඟබලන් ඉන්නේ?


Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.
Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.

Intezar kab tak hum karenge bhala 
කවදා වෙනතුරු මං මඟ බලා ඉන්නද?
Tumhe pyaar kab tak na karenge bhala 
කවදා ‍වෙනතුරු ඔබ, ආදරේ නොකර ඉන්නද?

Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.

Dil mein tumhari chupa di hai mene to apni yeh jaan 
හදවතේ ඔබේ සඟවා තබනෙමි මම, මගේ ජීවිතයම...
Abb tumhi isko sambhalo humein apna hosh kahan 
ඔබ එය රැකිය යුතුයි. මට මගේ පියවි සිහියද අහිමිව ඇත...

Bekhudi do pal ki 
ආශාව, මොහොතයි. දෙකයි.
Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.

Intezar kab tak hum karenge bhala 
කවදා වෙනතුරු මං මඟ බලා ඉන්නද?
Tumhe pyaar kab tak na karenge bhala
කවදා ‍වෙනතුරු ඔබ, ආදරේ නොකර ඉන්නද?

Ek chota sa vaada is umar se zyada sachcha hain sanam 
එක පුංචි පොරොන්දුවක්, ජීවිතයට වඩා ඇත්තයි එය, පෙම්වතියේ...
Har modh par saath is liye rahete hain ab dono 
හැම වෙනසකම ඒ (පොරොන්දුව) වෙනුවෙන් එක්ව හිඳිනෙමු, දෙදෙනා...

Dosti do pal ki 
මිතුදම, මොහොතයි. දෙකයි.
Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.

Intezar kab tak hum karenge bhala
කවදා වෙනතුරු මං මඟ බලා ඉන්නද?
Tumhe pyaar kab tak na karenge bhala 
කවදා ‍වෙනතුරු ඔබ, ආදරේ නොකර ඉන්නද?

Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.
Zindagi...
ජීවිතය...


Title: Zindagi Do Pal Ki
Album: Kites
Year: 2010
Music Director: Rajesh Roshan
Vocals: Kay Kay
Lyricist: Nasir Faraaz, Asif Ali Beg


Friday, August 12, 2011

Keh Do Ki - Mujhse Dosti Karoge
මට දැන්වත් කියන්නකො,
ඔයා මාත් එක්ක යාළු වෙනවද කියලා?


Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?

Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?
Dekhuungi sochuungi kal parson kuchh kahuungi
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.

Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?
Dekhuungi sochuungi kal parson kuchh kahuungi
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.

Ham saathi kitne puraane phir kyon hain itne anjaane...
අපේ යාළුකම කොයිතරම් නම් පරණද? එහෙනම්, ඇයි දැන් මේ තරම් නාඳුනන බවක්...
Kya rang laa'e na jaane bachpan ke ye dostaane
දන්නේ නෑ, කිනම් පැහැයක් ජීවිතයට එක් කරාවිද කියලා, මේ පුංචි කාලේ යාළුකම...

Kab kahaan kya khabar ja ruke yeh nazar
මේ දෑස් කවදා, කොහේදි, කොතැනක ගිහින් නතර වේවිද?
Are kya pata kaun hai kiska yahaan hamsafar
කවුද දන්නේ? මේ කවුරු, කවදා, කාගේ සහකරු වේවිද කියලා...

Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?
Dekhuungi sochuungi kal parson kuchh kahuungi
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.

Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?

Tum bhi to ho dost meri tum to mera saath de do..
ඔයා මගේ හොඳම යාළුවනේ, අනේ මට ඔයාගේ සහයෝගය දෙන්න...
Apni saheli ka mere haathon mein tum haath de do
ඔයාගේ යාළුවගෙයි, මගෙයි දෑත් ඔයාම එක් කරන්න...

Intazaar intazaar aur kya hai yeh pyaar
ඇයි තවත් මඟ බලන්නේ? වෙන මොනවද, මේ තමයි ආදරය.
Jhuuth hi yeh sahi kah de voh ek baar
බොරු. බොරු. ඒක තමයි ඇත්ත. ඒක එක පාරින්ම කියලා දාන්න.

Lo main ne kahaa tumse dosti karuungi tum bhi kaho mujhse dosti karoge
ඔන්න... මං කියනවා මං ඔයා එක්ක යාළු වෙනවා කියලා.
දැන් ඔයත් කියන්න මාත් එක්ක යාළු වෙනවා කියලා.
Dekhuunga sochuunga kal parson kuchh kahuunga
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.

Main ne kahaa tumse dosti karuungi tum bhi kaho mujhse dosti karoge
මම නම් කිව්වා, මං ඔයා එක්ක යාළු වෙනවා කියලා.
ඔයත් කියන්නකො, මාත් එක්ක යාළු වෙනවා කියලා.
Dekhuunga sochuunga kal parson kuchh kahuunga
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Keh Do Ki (Mujhse Dosti Karoge)
Album: Mujhse Dosti Karoge
Year: 2002
Vocals: Asha Bhosle, Udit Narayan, Alka Yagnik
Music Director: Rahul Sharma
Lyricist: Anand Bakshi