Wednesday, December 21, 2011

Udi - Guzaarish
රැයේ සිහිනෙන් නුඹ හා එක්වුනෙමි.
නිදිබර දෑසින් අහසේ ඉඟිළුනෙමි...


Mil gayi... aaj aasman se
හමුවුණී... අද අහස් කුස හා...
Aa gayi aage main jahan se yeh kya hua
ආවෙමි ලොව ඉදිරියට. මේ කුමක්දෝ වූයේ?

Mil gayi... aaj aasman se
හමුවුණී... අද අහස් කුස හා...
Aa gayi aage main jahan se yeh kya hua
ආවෙමි ලොව ඉදිරියට. මේ කුමක්දෝ වූයේ?

Udi, neendein aankhon se
ඉඟිළුනෙමි, නිදන දෑසින්.
Judi, raatein khwabon se
එක්වුනෙමි, රැයේ සිහිනෙන්.
Mudi, ye jaane mein kahan
කැරකෙමින්, කොතැනකදෝ ගෙනයන්නේ?

Mil gayi... aaj aasman se
හමුවුණී... අද අහස් කුස හා...
Aa gayi aage main jahan se yeh kya hua
ආවෙමි ලොව ඉදිරියට. මේ කුමක්දෝ වූයේ?

Paon zameen pe hai ya baadal pe
පා තබමින්, පොලොවේ හෝ මේඝයේ,
Uljhe sitaare aake aanchal se,
ආ තරු දිදුළයි මගේ, සළුව මත්තේ...

Paon zameen pe hai ya baadal pe
පා තබමින්, පොලොවේ හෝ මේඝයේ,
Uljhe sitaare aake aanchal se,
ආ තරු දිදුළයි මගේ, සළුව මත්තේ...
Jee li umar saari is pal mein
(මුළු) ජීවිතයම ගෙවනෙමි මේ මොහොත මත්තේ,
Kuch bhi nahi ab mere kal mein
කිසිවක් නැත දැන් මගේ, හෙට දිනයේ...

Udi, neendein aankhon se
ඉඟිළුනෙමි, නිදන දෑසින්.
Judi, raatein khwabon se
එක්වුනෙමි, රැයේ සිහිනෙන්.
Mudi, ye jaane mein kahan
කැරකෙමින්, කොතැනකදෝ ගෙනයන්නේ?

Mil gayi... aaj aasman se
හමුවුණී... අද අහස් කුස හා...
Aa gayi aage main jahan se yeh kya hua
ආවෙමි ලොව ඉදිරියට. මේ කුමක්දෝ වූයේ?

Udi, neendein aankhon se
ඉඟිළුනෙමි, නිදන දෑසින්.
Judi, raatein khwabon se
එක්වුනෙමි, රැයේ සිහිනෙන්.
Mudi, ye jaane mein kahan
කැරකෙමින්, කොතැනකදෝ ගෙනයන්නේ?

Udi, neendein aankhon se
ඉඟිළුනෙමි, නිදන දෑසින්.
Judi, raatein khwabon se
එක්වුනෙමි, රැයේ සිහිනෙන්.
Mudi, ye jaane mein kahan
කැරකෙමින්, කොතැනකදෝ ගෙනයන්නේ?

Udi, neendein aankhon se
ඉඟිළුනෙමි, නිදන දෑසින්.
Judi, raatein khwabon se
එක්වුනෙමි, රැයේ සිහිනෙන්.
Mudi, ye jaane mein kahan
කැරකෙමින්, කොතැනකදෝ ගෙනයන්නේ?

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Udi
Album: Guzaarish
Year: 2010
Vocals: Sunidhi Chauhan, Shail Hada
Music Director: Sanjay Leela Bhansali
Lyricist: A M Turaz, Vibhu Puri


No comments:

Post a Comment