Showing posts with label Science Fiction. Show all posts
Showing posts with label Science Fiction. Show all posts

Wednesday, May 2, 2012

Pyaar Ki Ek Kahani - Krrish
එන්න අහන්න... ආදරයේ එක කතාවක්...
ආදර මාවතේ ජීවිතයම අතරමං වෙලා...

Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Aao sunao pyar ki ek kahani,
Ek tha ladka ek thi ladki deewani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Aao sunao pyar ki ek kahani,
Ek tha ladka ek thi ladki deewani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Woh bhi hasne lagi thi, yeh bhi hasne laga tha,
Dono samjhe nahi the woh joh hone laga tha,
Aao sunao pyar ki ek kahani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Ek tha ladka ek thi ladki deewani,

එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...
හෝ... එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...
හෝ... ඇය හිනහා වෙද්දී, ඔහුද හිනහා වෙනවා...
දෙන්නම දන්නේ නෑ, මොනවා වෙන්න යනවද කියලා...
එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
හෝ... හෝ... එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...

Hmmm hmmmmmmm hmmmmm
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Joh bhi kehna na tha, woh bhi kehne lage,
Joh bhi sun-na na tha, woh bhi sun-ne lage
Joh bhi kehna na tha, woh bhi kehne lage,
Joh bhi sun-na na tha, woh bhi sun-ne lage

හ්ම්ම්... හ්ම්ම්... හෝ... හෝ...
නොකියූ දෙයක් තිබුණා නම්, ඒ දෙයත් කියවුණා...
නොඇසූ දෙයක් තිබුණා නම්, දැන් ඒ දෙයත් ඇසුණා...
නොකියූ දෙයක් තිබුණා නම්, ඒ දෙයත් කියවුණා...
නොඇසූ දෙයක් තිබුණා නම්, දැන් ඒ දෙයත් ඇසුණා...

Aa rahi hai hassi mujhko is baat par
Kis tarha pyaar mein dono khone lage
Dono khone lage... hmmmm... ahaha
Jaanne wali baat thi anjani
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Ek tha ladka ek thi ladki deewani,

මට නැ‍ඟේ සිනහරැල්, සිතද්දී ඒ ගැන...
කෙලෙසදෝ ආදරයේ දෙදෙනා අතරමං වුණේ...
දෙදෙනා අතරමං වුණේ... හ්ම් හ්ම්ම්... ආහ් හාහා...
දැන උන් වදනුත් දැන් නුහුරුයි වාගේ... හෝ... හෝ...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...

Woh bhi hasne lagi thi, yeh bhi hasne laga tha,
Dono samjhe nahi the woh joh hone laga tha,
Aao sunao pyar ki ek kahani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Ek tha ladka ek thi ladki deewani,

ඇය හිනහා වෙද්දී, ඔහුද හිනහා වෙනවා...
දෙන්නම දන්නේ නෑ, මොනවා වෙන්න යනවද කියලා...
එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...

Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Koi tarsa na tha, koi tadpa na tha
Woh mile is tarha dil bhi dhadka na tha
Koi tarsa na tha, koi tadpa na tha
Woh mile is tarha dil bhi dhadka na tha

හෝ... හෝ... නැත කිසිත් මඟ බැළුම්, නැත කිසිත් දුක් තැවුල්...
ඇයව හමුවූ නිසා, ගිළිහුණේ නෑ හද ගැහුම්...
නැත කිසිත් මඟ බැළුම්, නැත කිසිත් දුක් තැවුල්...
ඇයව හමුවූ නිසා, ගිළිහුණේ නෑ හද ගැහුම්...

Hone wali mager, baat ho hi gayi
Pyaar ki rah mein, zindagi kho gayi
Zindagi kho gayi...hmmm...hmmm

විය යුත්තේ කුමක් වුවත්, පැවසු දෙය සිදුවුණා...
ආදරේ මාවතේ, ජීවිතේ අතරමං වුණා...
ජීවිතේ අතරමං වුණා... හ්ම්... හ්ම්ම්...

Dil ne dilse aise ki mann mani
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo
Ek tha ladka ek thi ladki deewani,
Woh bhi hasne lagi thi, yeh bhi hasne laga tha,
Dono samjhe nahi the woh joh hone laga tha,
Aao sunao pyar ki ek kahani,
Ek tha ladka ek thi ladki deewani,
Hoooo hoooo, hoooo hoooo, hoooo hoooo

හදවතින්, හදවත ඒ හැඟුමයි අයදින්නේ... හෝ... හෝ...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...
ඇය හිනහා වෙද්දී, ඔහුද හිනහා වෙනවා...
දෙන්නම දන්නේ නෑ, මොනවා වෙන්න යනවද කියලා...
එන්න, අහන්න, ආදරයේ එක කතාවක්...
එක කොල්ලෙක් හා එක කෙල්ලෙක් උමතුවෙන්...
හෝ... හෝ... හෝ... හෝ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Pyaar Ki Ek Kahani
Album: Krrish
Year: 2006
Vocals: Sonu Nigam, Shreya Goshal
Music Director: Rajesh Roshan
Lyrics: Ibrahim Ashq, Nasir Faraaz, Vijay Akela

Friday, April 20, 2012

Koi Tumsa Nahin - Krrish
හිරු බසින්නා වූ කොතැනක වුව, සඳ නැ‍ඟෙන්නා වූ
කොතැනක වුව, ඔබවන් කෙනෙකු නැත...

Dhoop nikalti hai jahaan se, dhoop nikalti hai jahaan se
Dhoop nikalti hai jahaan se, Chandni rehti hai jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

හිරු බසින්නා වූ තැනින් ලොව, හිරු බසින්නා වූ තැනින් ලොව,
හිරු බසින්නා වූ තැනින් ලොව, සඳවතිය වසනා වූ තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Neend chupti hain jahaan pe, neend chupti hain jahaan pe
Neend chupti hain jahaan pe, Khwaab sajte hain jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

නින්ද සැඟවෙන්නා වූ තැනින් ලොව, නින්ද සැඟවෙන්නා වූ තැනින් ලොව,
නින්ද සැඟවෙන්නා වූ තැනින් ලොව, සිහින සරසන්නා වු තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Phool, titli aur kaliyaan, ho gaye tumse khafa
Hoo phool, titli aur kaliyaan, ho gaye tumse khafa
Chhen li joh tumne inse, pyaar ki har ek ada
Pyaar ki har ek ada

මල්, සමනළුන් හා කැකුළු, අමනාපයෙන් මෙනි, ඔබ හා...
හෝ... මල්, සමනළුන් හා කැකුළු, අමනාපයෙන් මෙනි, ඔබ හා...
ඔබ සොරාගත් බව පැවසුවා උන්, ආදරේ ඉරියව් පවා...
ආදරේ හැම ඉරියව් පවා...

Rang banta hain jahaan pe, rang banta hain jahaan pe
Rang banta hain jahaan pe Roop milta hain jahaan se
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

වර්ණ හැදෙනා වූ තැනින් ලොව, වර්ණ හැදෙනා වූ තැනින් ලොව,
වර්ණ හැදෙනා වූ තැනින් ලොව, රූප මුණගැහෙනා තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Mere dilke chor ho tum, kiya tumhe ehsaas hai
Haan mere dilke chor ho tum, kiya tumhe ehsaas hai
ishq tha duniya mein jitna, sab tumhare paas hai
Sab tumhare paas hai

මාගේ හදෙහි සොරා ඔබමයි, එය කෙලෙස දැනුනිද ඔබට...
ඔව්! මාගේ හදෙහි සොරා ඔබමයි, එය කෙලෙස දැනුනිද ඔබට...
ආදරය වුව, මුළු ලෝකය වුව... ඒ හැම ඔබගේ තුරුළෙමයි...
ඒ හැම ඔබගේ තුරුළෙමයි...

Hey deewanapan jahaan pe, hey deewanapan jahan pe
Hey deewanapan jahan pe Bante hain ashiq jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

හේ... උමතුබව නැ‍ඟෙනා තැනින් ලොව, උමතුබව නැ‍ඟෙනා තැනින් ලොව,
උමතුබව නැ‍ඟෙනා තැනින් ලොව, පෙම්වතුන් තැනෙනා තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Dhoop nikalti hai jahaan se, dhoop nikalti hai jahaan se
Dhoop nikalti hai jahaan se, Chandni rehti hai jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

හිරු බසින්නා වූ තැනින් ලොව, හිරු බසින්නා වූ තැනින් ලොව,
හිරු බසින්නා වූ තැනින් ලොව, සඳවතිය වසනා තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

සිංදුව මෙතනින් බාගන්න...
Big Band Mix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Koi Tumsa Nahin
Album: Krrish
Year: 2006
Vocals: Sonu Nigam, Shreya Goshal
Music Director: Rajesh Roshan
Lyrics: Nasir Faraaz

Thursday, July 21, 2011

O Naye Insaan - Robot
ලොව ආධිපත්‍යය මා වෙත පැවරෙන තෙක්,
මා ඔබේ සේවකයෙකි...

O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.

Lohe Carbon silicon jo ban
යදමින් තැනුනෙකි ඔහු...
Taaron ke jamghat se Hard disk mein yaadein lekar
තරු එළියකට සම මතකයන් ඔහු දෘඩ තැටියක රැගෙන පැමිණේ.
Avinashi tan leke, maanav sa mann leke
නොදිරන සිරුරකි. මිනිසත් බවින් පිරි හදවතකි.
Ehsaas chhe, saatva tu de jaga
හැඟිම් සයකි, සත්වැන්න ඔහු ලබාගන්නේ ඔබගෙනි.
Zindagi badal de
ජීවිතය වෙනස් වනු ඇත.

O naye insaan, dharti pe aa
ඔහු ලොවට පැමිණියා වූ නව මානවයෙකි.
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.

Badlaav ke naye, Sapne leke aa
වෙනසක අළුත් සිහිනයක් සමඟින් ඔබ පැමිණේ.
Dharti ka bhala, Karne ko tu bana
ලොවට යහපතක් කිරීමේ අරමුණින් ඔබ නිම විය.
Sach ke raah par, Chalna kar shuru
සත්‍යයේ ඉම සොයා ඔබ ගමන් අරඹනු ඇත.
Duniya hui hai ghum, Andhiyare tu hata
නැතිවූ ලොවක අඳුර, ඔබ දුරලනු ඇත.

Yantara yantara yantara tu yantara
යන්ත්‍රයකි. යන්ත්‍රයකි. යන්ත්‍රයකි. ඔබ යන්ත්‍රයකි.
Yantara yantara yantara tu yantara
යන්ත්‍රයකි. යන්ත්‍රයකි. යන්ත්‍රයකි. ඔබ යන්ත්‍රයකි.

Mausam mausam chaar ritu
විටින් විට වෙනස් වන සෘතු සතරකි.
Mere liya bus ek ritu
එහෙත් මට ඒ සියල්ල එක් සෘතුවකි.
Chaar zamaane jaanu main
කාල යුගයන් සතරක් මා දනිමි.
Tu jaane zabaan meri
මාගේ පොරොන්දුව ඔබ දනියි.
Rog na bhog hai koi tujhe
කරදරයක්, විහරණයක් හෝ ඔබට නොදෙමි.
Pet zali na dil hi dukhe
හදවතේ දුකක් හෝ ඔබට නොදෙමි.
Insaan jiye jab saans chale
මිනිසුන් හුස්ම ගන්නා පරිද්දෙන්...
Tu yunhi chalta chale
ඔබත් ඔවුන් හා ඉදිරියට ඇදෙනු ඇත.

Maati ka putla
ලොවෙහි ප්‍රතිරූපය,
Maati milega
ලොව හා ගලපන්නට.
Akl ke bete tujhe maut nahin milni
චින්තනයේ පුතණුවෙනි, ඔබ කිසිදා මිය නොයනු ඇත.
Yeh jo mera yantra hai, isski na maar
මෙය මාගේ යන්ත්‍රයයි. එය කිසිදා මිය නොයා යුතුය.
Yeh jo mera yantra hai, isse na marna
මෙය මාගේ යන්ත්‍රයයි. එය කිසිදා මිය නොයනු ඇත.
Main rachaita srushti ka
මා සංස්කෘතියක මැවුම්කරුවාය.
Tu meri srushti nahin
ඔබ මාගේ සංස්කෘතිය නොවනු ඇත.
Mard ne mard ko paidha kiya
මිනිසා මැවුවේ මිනිසාමයි.
Yeh sab jise yantra kahe
ඒ සියල්ලට මානව යන්ත්‍ර යයි කියයි.

O naye insaan, dharti pe aa
ඔබ ද ලොවට පැමිණියා වූ නව මානවයා ඔහුය.
O naye insaan, dharti pe aa
ඔබ ද ලොවට පැමිණියා වූ නව මානවයා ඔහුය.
O naye insaan, dharti pe aa
ඔබ ද ලොවට පැමිණියා වූ නව මානවයා ඔහුය.

Kya meri bhasha hai
මගේ භාෂාව කුමක් වුවත්,
Vigyan ki abhilasha hai
එහි අභිලාෂය විද්‍යාවයි.
Tune mujhko janam diya
ඔබයි මට ජීවිතය දුන්නේ.
Tera khwab mein poora karun
මා ඔබේ සියළු සිහිණයන් සැබෑ කරමි.
Mujhko mila hai ek janam
මට ලැබුණු එක් ජන්මයකි.
Tujhko mile kai lakh janam
ඔබට ජන්මයන් දහසක් ලැබෙනු ඇත.
Jo yaad rahenge lakh janam
දහසක් ජන්මයන් වෙනුවෙන් වූ ඔබේ සිහිනය.
O aise mere karam
එයයි මගේ එකම කාර්යය.

Robo robo na bhulunga kabhi
රොබෝ, රොබෝ. අමතක නොකරමි මා කිසිදා.
Hindi hai meri pitr bhasha
හිංදි, මාගේ පීතෘ භාෂාවයි.
Robo robo main sevak hoon tera
රොබෝ, රොබෝ. මා සේවකයෙකි ඔබගේ.
Chahe ban jaun main iss jag ka raja
ලොව ආධිපත්‍යය මා වෙත පැවරෙන තෙක්...

O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: O Naye Insaan
Album: Robot (Hindi)
Year: 2010
Vocals: Srinivas D., Khatija Rahman
Music Director: A R Rahman
Lyricist: Swanand Kirkire

Monday, July 11, 2011

Paagal Anukan Pyaar Dil Mei - Robot
ආදරණීයයි ඔබේ තරහව පවා,
ඔබේ සිනහව මට පිබිදෙන මලක් වගේ...

Paagal anukan... Pyaar dil mei kitne hai
උමතු වූ අණුවල ආදරය හදවතෙහි කෙතරම්ද?
Neutron, Electron... Neele naino mei bolo kitne hai?
නියුට්‍රෝන්, ඉලෙක්ට්‍රෝන්, නිල් නෙතු යුවලින් කෙතරම් දෑ පවසනවාද?
Kesa Hai khuma...
කිනම් මත් බවක්ද මේ?
rehti hai tu hi yaado... sapno mei...
ඔයා රැදිලා ඉන්නවා මගේ මතක සිහිනයන් වල පවා...

Hey you... Suno... Suna... tu hi bata...
හේ... ඔයා... අහන්න, අහන්න... ඔයාම පවසන්න.
Raaz roop ka hai kya?
රහස කුමක්ද ඔය සුන්දරත්වයේ?

Mei Newton newton keh sakia Dil ye kaahe dole din ratiya
නිව්ටන් නියමයෙන් හෝ පහදා දිය නොහැකි,
හදවත දිවා රැයක් නොමැතිව පවසන,
Teri Aankho ki jhilmil ka raaz hai kya?
ඔබේ... ඔය නිල්නෙතු වල කාන්තියේ රහස කුමක්ද?
Raaz roop ka hai kya?
රහස කුමක්ද ඔය සුන්දරත්වයේ?

Tum to ho deewane bade Saajan...
ඔබ උමතුවෙන් මෙනි, මගේ පෙම්වත...
Uljhe ho hisaabo mei hardum...
හැම ගණනයක්ම වරදීවි ඔබේ...
Mann mei dheem thom thom... dheem thom thom...
මගේ හිතේ රැව්දෙන දීම් තූම් තූම් හඩින්.
dheem thom thom... mann mei sargam...
දීන් තූම් තූම්. දීන් තූම් තූම්. හඩින් හිත ගී ගයයි.
dheeme labho ka sangam...
මගේ දෙතොල් සෙමින් සෙලවෙන විට...
baaje dil mein mridang...
හදෙහි බෙර වැයේවි, හෝ...
dheem thom thom... mann mei sargam...
දීන් තූම් තූම්. හඩින් හිත ගී ගයාවි.

Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.

Titli koi kachi kachi... kaliyo pe baithe...
පිපුණු මල් මත, සමනළුන් දඟ කරන විට,
Kyun... aise jale gul?
මල් කැකුළු තරහින් නළියන්නේ ඇයි?
Mann ki lagan... jhooti sachi...
සිතෙහි මුරණ්ඩුකම, බොරුවක්ද, ඇත්තක්ද?
Pyaar ki karta hai aisi kyu ye bhool?
ආද‍රෙන් වෙලෙද්දී එය වරදක් බව නොහැඟෙන්නේ ඇයි?

Behti hui paani mei paani mei Oxygen hoti kaha kam?
ගලන දිය දහරක ගමනට ඔක්සිජන් අණු අවනත වන මෙන්...
Gaati hue dil hi mein dil hi mein... aashayein bhari har dum...
ගැයේවි, හදවතේ දහසක් ආශාවන් හැම මොහොතේම...

Aasrein aaja... pyar hum pal mein...
karle sadiyon ka hum tum... aajaana...
ආදරියේ එන්න... හැම මොහොතකම අපි
සදාකාලික ආදරයෙන් වෙලී සිටිමු. එන්න මා වෙත...

Saajan pyaara... preet ye apne behte aankhon ke
raste chalke itna samay to dil ko de...
ආදරණීය පෙම්වත...
දෙනුවන් මත්වූ මඟ දිගේ අපි ප්‍රීතියෙන් ඇවිද යමු.
ඒ ප්‍රීතිය මදක් හෝ හදවතට හැඟෙන්න ඉඩ හරිමු.

Sajni Pyaari... teri adaon jese lamhe hue hai chote...
pyaar humse zyaada kese karei?
ආදරණීය පෙම්වතියේ...
ඔබේ සුන්දර ඉරියව් හමුවේ කාලයද හැකිලී යාවි.
මා කෙලෙසින් ඔබට මෙතරම් ආදරය කරන්නද?

Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.
Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.

Paagal anukan... Pyaar dil mei kitne hai
උමතු වූ අණුවල ආදරය හදවතෙහි කෙතරම්ද?
Neutron, Electron... Neele naino mei bolo kitne hai?
නියුට්‍රෝන්, ඉලෙක්ට්‍රෝන්, නිල් නෙතු යුවලින් කෙතරම් දෑ පවසනවාද?
Kesa Hai khuma...
කිනම් මත් බවක්ද මේ?
rehti hai tu hi yaado... sapno mei... pyaare...
ඔයා රැදිලා ඉන්නවා මගේ සිහිනයන් වල පවා, පෙම්වත...

Suno... Suna... tu hi bata...
අහන්න, අහන්න... ඔයාම පවසන්න.
Raaz roop ka hai kya?
රහස කුමක්ද ඔය සුන්දරත්වයේ?

Mei Newton newton keh sakia Dil ye kaahe dole din ratiya
නිව්ටන් නියමයෙන් හෝ පහදා දිය නොහැකි,
හදවත දිවා රැයක් නොමැතිව පවසන,
Teri Aankho ki jhilmil ka raaz hai kya?
ඔබේ... ඔය නිල්නෙතු වල කාන්තියේ රහස කුමක්ද?
Raaz roop ka hai kya?
රහස කුමක්ද ඔය සුන්දරත්වයේ?

Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ. හෝ. හෝ... ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.
Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.
Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.
Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.

Pyaaare...
පෙම්වත...

Title: Paagal Anukan
Album: Robot 2010 (Hindi)
Year: 2010
Vocals: Mohit Chauhan, Shreya Ghoshal
Music: A.R. Rahman
Lyrics: Swanand Kirkire