Monday, September 19, 2011

Zindagi Do Pal Ki - Kites
ජීවිතය, මොහොතයි... දෙකයි...
අපි කවද වෙනකන්ද මේ මඟබලන් ඉන්නේ?


Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.
Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.

Intezar kab tak hum karenge bhala 
කවදා වෙනතුරු මං මඟ බලා ඉන්නද?
Tumhe pyaar kab tak na karenge bhala 
කවදා ‍වෙනතුරු ඔබ, ආදරේ නොකර ඉන්නද?

Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.

Dil mein tumhari chupa di hai mene to apni yeh jaan 
හදවතේ ඔබේ සඟවා තබනෙමි මම, මගේ ජීවිතයම...
Abb tumhi isko sambhalo humein apna hosh kahan 
ඔබ එය රැකිය යුතුයි. මට මගේ පියවි සිහියද අහිමිව ඇත...

Bekhudi do pal ki 
ආශාව, මොහොතයි. දෙකයි.
Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.

Intezar kab tak hum karenge bhala 
කවදා වෙනතුරු මං මඟ බලා ඉන්නද?
Tumhe pyaar kab tak na karenge bhala
කවදා ‍වෙනතුරු ඔබ, ආදරේ නොකර ඉන්නද?

Ek chota sa vaada is umar se zyada sachcha hain sanam 
එක පුංචි පොරොන්දුවක්, ජීවිතයට වඩා ඇත්තයි එය, පෙම්වතියේ...
Har modh par saath is liye rahete hain ab dono 
හැම වෙනසකම ඒ (පොරොන්දුව) වෙනුවෙන් එක්ව හිඳිනෙමු, දෙදෙනා...

Dosti do pal ki 
මිතුදම, මොහොතයි. දෙකයි.
Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.

Intezar kab tak hum karenge bhala
කවදා වෙනතුරු මං මඟ බලා ඉන්නද?
Tumhe pyaar kab tak na karenge bhala 
කවදා ‍වෙනතුරු ඔබ, ආදරේ නොකර ඉන්නද?

Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.
Zindagi...
ජීවිතය...


Title: Zindagi Do Pal Ki
Album: Kites
Year: 2010
Music Director: Rajesh Roshan
Vocals: Kay Kay
Lyricist: Nasir Faraaz, Asif Ali Beg


No comments:

Post a Comment