
Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?
Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?
Dekhuungi sochuungi kal parson kuchh kahuungi
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.
Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?
Dekhuungi sochuungi kal parson kuchh kahuungi
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.
Ham saathi kitne puraane phir kyon hain itne anjaane...
අපේ යාළුකම කොයිතරම් නම් පරණද? එහෙනම්, ඇයි දැන් මේ තරම් නාඳුනන බවක්...
Kya rang laa'e na jaane bachpan ke ye dostaane
දන්නේ නෑ, කිනම් පැහැයක් ජීවිතයට එක් කරාවිද කියලා, මේ පුංචි කාලේ යාළුකම...
Kab kahaan kya khabar ja ruke yeh nazar
මේ දෑස් කවදා, කොහේදි, කොතැනක ගිහින් නතර වේවිද?
Are kya pata kaun hai kiska yahaan hamsafar
කවුද දන්නේ? මේ කවුරු, කවදා, කාගේ සහකරු වේවිද කියලා...
Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?
Dekhuungi sochuungi kal parson kuchh kahuungi
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.
Kah do ki tum mere dil mein rahoge
කියන්නකො, ඔයා මගේ හදවතේ රැදෙනවද?
Kah do ki tum mujhse dosti karoge
කියන්නකො, ඔයා මාත් එක්ක යාළු වෙනවද?
Tum bhi to ho dost meri tum to mera saath de do..
ඔයා මගේ හොඳම යාළුවනේ, අනේ මට ඔයාගේ සහයෝගය දෙන්න...
Apni saheli ka mere haathon mein tum haath de do
ඔයාගේ යාළුවගෙයි, මගෙයි දෑත් ඔයාම එක් කරන්න...
Intazaar intazaar aur kya hai yeh pyaar
ඇයි තවත් මඟ බලන්නේ? වෙන මොනවද, මේ තමයි ආදරය.
Jhuuth hi yeh sahi kah de voh ek baar
බොරු. බොරු. ඒක තමයි ඇත්ත. ඒක එක පාරින්ම කියලා දාන්න.
Lo main ne kahaa tumse dosti karuungi tum bhi kaho mujhse dosti karoge
ඔන්න... මං කියනවා මං ඔයා එක්ක යාළු වෙනවා කියලා.
දැන් ඔයත් කියන්න මාත් එක්ක යාළු වෙනවා කියලා.
Dekhuunga sochuunga kal parson kuchh kahuunga
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.
Main ne kahaa tumse dosti karuungi tum bhi kaho mujhse dosti karoge
මම නම් කිව්වා, මං ඔයා එක්ක යාළු වෙනවා කියලා.
ඔයත් කියන්නකො, මාත් එක්ක යාළු වෙනවා කියලා.
Dekhuunga sochuunga kal parson kuchh kahuunga
බලමුකො... හිතලා බලලා හෙට අනිද්දාට මං මොනවා හරි කියන්නම්.
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Keh Do Ki (Mujhse Dosti Karoge)
Album: Mujhse Dosti Karoge
Year: 2002
Vocals: Asha Bhosle, Udit Narayan, Alka Yagnik
Music Director: Rahul Sharma
Lyricist: Anand Bakshi

YouTube වීඩියෝව මෙතනින්...
Title: Keh Do Ki (Mujhse Dosti Karoge)
Album: Mujhse Dosti Karoge
Year: 2002
Vocals: Asha Bhosle, Udit Narayan, Alka Yagnik
Music Director: Rahul Sharma
Lyricist: Anand Bakshi

No comments:
Post a Comment