Sunday, February 17, 2013

Der Lagi Lekin - Zindagi Na Milegi Dobara
කල්ගත වූ නමුත්, ජීවිතය කුමක්දැයි මා උගත්තෙමි...
තමන්ගේ කියන්නේ කාටදැයි කියා මා දැන් දනිමි...


Der lagi lekin maine ab hai jeena seekh liya
Jaise bhi ho'n din maine ab hai jeena seekh liya
Ab maine ye jaana hai, khushi hai kya, gham kya...
Dono hi, do pal ki hai ruttein
Na yeh thehre na rukein
Zindagi do rangon se bane
Ab roothe, ab mane
Yehi toh hai, yehi toh hai, yahaan

කල්ගත වූ නමුත්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
දවස කෙසේ වූවත්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
දැන් මා මෙය දනිමි... සතුට කුමක්ද, දුක කුමක්ද?
දෙදෙනාම, මොහොතක් දෙකක් පවතීවී...
රැඳෙනා හෝ නවතිනා වූ දෙයක් නොවේ...
ජීවිතේ, පැහැ දෙකකින් සැඳුනා වේ...
අකැමැත්තමයි, කැමැත්තත්...
මෙහි ම වේ, මෙහි ම වේ, මෙහි...

Der lagi lekin maine ab hai jeena seekh liya
Aansuon ke bin maine ab hai jeena seekh liya
Ab maine, Yeh jaana hai kise kahoon apna
Hai koi, jo yeh mujh se keh gaya
Yeh kahaan tu reh gaya
Zindagi toh hai jaise kaarvan
Tu hai tanha kab yahaan
Sabhi toh hai, sabhi toh hai yahaan

කල්ගත වූ නමුත්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
තොරව ‍නෙතු කඳුලින්, මම දැන් දිවි ගෙවුමට උගත්තෙම්...
දැන් දනිමි, තමන්ගේ කියන්නේ කාටදැයි කියා...
එය යම් කෙනෙකු මාහට පැවසුවා...
මේ ඔබ කොහෙදෝ නික්මුණේ...?
ජීවිතේ, යම් තවලමක් වගෙයි...
ඔබ කවදද (මෙහි) තනිවුනේ?
සැවොම වේ, සැවොම වේ, මෙහි...

Koi sunaaye jo hansti muskurati kahani
Kehta hai dil, main bhi sunoon,
Aansoo mein moti ho jo kisi ke nishani
Kehta hai dil, main bhi chunoon
Baahein dil ki ho baahon mein hi, chalta
chalun yunhi raahon mein
Bus yunhi, ab yahaan, ab wahaan

කවුරුහරි කියද්දි, හිනායන සතුටු කතාවක්...
හද පවසයි, මාත් (එය) ඇසිය යුතුයැයි...
කඳුලේ වූ මුතු දකී නම්, කාගේ හෝ මතකයේ...
හද පවසයි, මාත් (ඒවා) ඇහිඳිය යුතුයැයි...
තුරුලේ තිබිය යුත්තේ හදෙහි වූ ආදරයමයි...
ඇවිද යා යුත්තේද, ඒ මාවත් ඔස්සේමයි...
එපමණයි! දැන් මෙහි, දැන් එහි...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Der Lagi Lekin
Album: Zindagi Na Milegi Dobara
Year: 2011
Vocals: Shankar Mahadevan
Music Director: Shankar Ehsaan Loy
Lyricist: Javed Akhtar


2 comments:

  1. Hi...

    Congratulations on your 150th song...
    May you step towards the next mile stone ... 175...
    All the best...

    Nice song bro...
    Entire life time of a person is not enough to learn what life is..
    also it will be a never ending process to find what life is...

    Therefore the best of all to be happy always and to enjoy every minute we live with life....

    Nice translation...
    All the best..!!

    ReplyDelete