Monday, February 13, 2012

Senorita - Zindagi Na Milegi Dobara
නොතේරෙන නමුදු, ආසා බවක් දැනෙයි ඇසීමට,
ඔබේ වදන් “සෙනොරීටා”...



Quien eres tu? Dónde has estado?
He removido cielo y tierra y no te encontre
Y llegas hoy tan de repente
Y das sentido a toda mi vida con tu querer

ඔයා කවුද? කොහෙද හිටියේ?
සෙව්වෙමි මා, සුරලොවේ, මිහිකතේ, ඔබ හමුවුනේ නෑ.
ඔයා ආවා අද, හදිසියෙන්ම...
හැඟුම් දී ඔබේ ආදරෙන් මගේ ජීවිතේට...
(Who are you? Where have you been?
I´ve moved heaven and earth and i didn´t find you
And you arrive today so suddenly
And you give sense to my whole life with your love)

Na main samjha, na main jaana
Jo bhi tumne mujhse kaha hai senorita
Magar phir bhi, na jaane kyun
Mujhe sunke accha laga hai senorita

මට තේරුනේ නෑ... මම දන්නෙත් නෑ...
ඔයා දැන් කියු, මොන දෙයක් වත් “සෙනොරීටා”...
නමුදු තවමත්, ඇයි දන්නේ නෑ...
මට අහන්නට ආසයි වගේ දැනෙනවා “සෙනොරීටා”...

(“සෙනොරීටා” යනු “අවිවාහක කාන්තාව” හැඳින්වීම සඳහා 
ස්පාඤඥ භාෂාවේ යෙදෙන ප්‍රසිද්ධ යෙදුමකි. - The word senorita is a famous 
spanish word which means "miss" )

No desvies la mirada quedate cerca de mi
Mujhko baahon mein tum ghero samjhi na senorita

ඉවතට ගන්නෙපා... ඔබේ බැල්මන් මා වෙතින්...
(Don't avert the look stay near me)
මා වැළදගන්න ඔය තුරුළේ, තේරුනේ නැද්ද “සෙනොරීටා”...?

Chaahat ke do pal bhi, mil paaye
Duniya mein yeh bhi kum hai kya
Do pal ko toh aao kho jaaye
Bhoole hum hota gumm hai kya senorita
Suno suno senorita kehte hain hum kya

ආදරයේ හමුවෙන, එක මොහොතක දී හෝ...
ලෝකයක් තරම් වූ එහි, මොන අඩුවක් දෝ?
ඒ මොහොතේ දෙකෙහි හෝ, අපි අතරමං වෙමු...
අමතක කරලමු හැම දුක් සුසුමන්, “සෙනොරීටා”...
අහන්න, අහන්න... “සෙනොරීටා” කියන්නේ කුමක්දැයි අපි...

Jamas podre interpreter to interpret
El sentido de las palabras que me dedicas.
Pero el calor de tu mirar
Me hace sentir como la mas bella senorita.

මට කිසිදා බැරිවේවි,
කීමට පහදා, නුඹ නිසා කැපවෙනා, මගේ හැඟුම් වදනින්...
එනමුදු ඔබේ, බැල්මේ උණුහුමින්...
මට හැ‍ඟේ හුරතලියක් ලෙසින් මා “සෙනොරීටා”...
(I shall never be able
The sense of the words which you dedicate to me
But the warmth of your look
Makes me feel as the prettiest young lady)

Nighaahon ne nighaahon se
Kahi armaano ki dastaan hai senorita
Yeh chaahat ki, mohabbat ki
Saari duniya mein ek hi zubaan hai senorita

මගේ දෙනුවන්, ඔය දෙනුවන් හා...
පැතුමන් හි පුරාණේ පහදා කියයි “සෙනොරීටා”...
මේ අභිලාශයෙහි, ආදරයෙහි...
මුළු ලෝකයම, එක භාෂාවකි, “සෙනොරීටා”...

Mujhse ab nazar na phero, aao paas tum mere
Mujhko baahon mein tum ghero samjhi na senorita

මවෙතින් ගෙනයන්නෙපා, ඔය බැල්මන්... එන්නකෝ ඔයා මා වෙත...
මා වැළදගන්න ඔය තුරුළේ, තේරුනේ නැද්ද “සෙනොරීටා”...?

Chaahat ke do pal bhi, mil paaye
Duniya mein yeh bhi kum hai kya
Do pal ko toh aao kho jaaye
Bhoole hum hota gumm hai kya senorita
Suno suno senorita kehte hain hum kya

ආදරයේ හමුවෙන, එක මොහොතක දී හෝ...
ලෝකයක් තරම් වූ එහි, මොන අඩුවක් දෝ?
ඒ මොහොතේ දෙකෙහි හෝ, අපි අතරමං වෙමු...
අමතක කරලමු හැම දුක් සුසුමන්, “සෙනොරීටා”...
අහන්න, අහන්න... “සෙනොරීටා” කියන්නේ කුමක්දැයි අපි...

Chaahat ke do pal bhi, mil paaye
Duniya mein yeh bhi kum hai kya
Do pal ko toh aao kho jaaye
Bhoole hum hota gumm hai kya

ආදරයේ හමුවෙන, එක මොහොතක දී හෝ...
ලෝකයක් තරම් වූ එහි, මොන අඩුවක් දෝ?
ඒ මොහොතේ දෙකෙහි හෝ, අපි අතරමං වෙමු...
අමතක කරලමු හැම දුක් සුසුමන්...

Jo bhi pal beeta hey senorita
Har pal tumne hai dil jeeta bus itni si toh baat hai
No desvies la mirada quedate cerca de mi
Mujhko baahon mein tum ghero samjhi na senorita

ගෙවිලා යයි මේ මොහොතත්, ඔව්! “සෙනොරීටා”...
මොහොතක් පාසා ඔබ මගේ හද දිනාවී... එපමණකි, කියුමට ඇත්තේ.
ඉවතට ගන්නෙපා... ඔබේ බැල්මන් මා වෙතින්...
(Don't avert the look stay near me)
මා වැළදගන්න ඔය තුරුළේ, තේරුනේ නැද්ද “සෙනොරීටා”...?

Chaahat ke do pal bhi, mil paaye
Duniya mein yeh bhi kum hai kya
Do pal ko toh aao kho jaaye
Bhoole hum hota gumm hai kya

ආදරයේ හමුවෙන, එක මොහොතක දී හෝ...
ලෝකයක් තරම් වූ එහි, මොන අඩුවක් දෝ?
ඒ මොහොතේ දෙකෙහි හෝ, අපි අතරමං වෙමු...
අමතක කරලමු හැම දුක් සුසුමන්...

Chaahat ke do pal bhi, mil paaye
Duniya mein yeh bhi kum hai kya
Do pal ko toh aao kho jaaye
Bhoole hum hota gumm hai kya

ආදරයේ හමුවෙන, එක මොහොතක දී හෝ...
ලෝකයක් තරම් වූ එහි, මොන අඩුවක් දෝ?
ඒ මොහොතේ දෙකෙහි හෝ, අපි අතරමං වෙමු...
අමතක කරලමු හැම දුක් සුසුමන්...


Title: Senorita
Album: Zindagi Na Milegi Dobara
Year: 2011
Vocals: Farhan Akhtar, Hrithik Roshan, Abhay Deol,
Maria Del Mar Fernández (The Spanish Singer)
Music Director: Shankar Ehsan Loy
Lyrics: Javed Akhtar | Spanish Lyrics - Momper


No comments:

Post a Comment