Friday, April 20, 2012

Koi Tumsa Nahin - Krrish
හිරු බසින්නා වූ කොතැනක වුව, සඳ නැ‍ඟෙන්නා වූ
කොතැනක වුව, ඔබවන් කෙනෙකු නැත...


Dhoop nikalti hai jahaan se, dhoop nikalti hai jahaan se
Dhoop nikalti hai jahaan se, Chandni rehti hai jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

හිරු බසින්නා වූ තැනින් ලොව, හිරු බසින්නා වූ තැනින් ලොව,
හිරු බසින්නා වූ තැනින් ලොව, සඳවතිය වසනා වූ තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Neend chupti hain jahaan pe, neend chupti hain jahaan pe
Neend chupti hain jahaan pe, Khwaab sajte hain jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

නින්ද සැඟවෙන්නා වූ තැනින් ලොව, නින්ද සැඟවෙන්නා වූ තැනින් ලොව,
නින්ද සැඟවෙන්නා වූ තැනින් ලොව, සිහින සරසන්නා වු තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Phool, titli aur kaliyaan, ho gaye tumse khafa
Hoo phool, titli aur kaliyaan, ho gaye tumse khafa
Chhen li joh tumne inse, pyaar ki har ek ada
Pyaar ki har ek ada

මල්, සමනළුන් හා කැකුළු, අමනාපයෙන් මෙනි, ඔබ හා...
හෝ... මල්, සමනළුන් හා කැකුළු, අමනාපයෙන් මෙනි, ඔබ හා...
ඔබ සොරාගත් බව පැවසුවා උන්, ආදරේ ඉරියව් පවා...
ආදරේ හැම ඉරියව් පවා...

Rang banta hain jahaan pe, rang banta hain jahaan pe
Rang banta hain jahaan pe Roop milta hain jahaan se
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

වර්ණ හැදෙනා වූ තැනින් ලොව, වර්ණ හැදෙනා වූ තැනින් ලොව,
වර්ණ හැදෙනා වූ තැනින් ලොව, රූප මුණගැහෙනා තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Mere dilke chor ho tum, kiya tumhe ehsaas hai
Haan mere dilke chor ho tum, kiya tumhe ehsaas hai
ishq tha duniya mein jitna, sab tumhare paas hai
Sab tumhare paas hai

මාගේ හදෙහි සොරා ඔබමයි, එය කෙලෙස දැනුනිද ඔබට...
ඔව්! මාගේ හදෙහි සොරා ඔබමයි, එය කෙලෙස දැනුනිද ඔබට...
ආදරය වුව, මුළු ලෝකය වුව... ඒ හැම ඔබගේ තුරුළෙමයි...
ඒ හැම ඔබගේ තුරුළෙමයි...

Hey deewanapan jahaan pe, hey deewanapan jahan pe
Hey deewanapan jahan pe Bante hain ashiq jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

හේ... උමතුබව නැ‍ඟෙනා තැනින් ලොව, උමතුබව නැ‍ඟෙනා තැනින් ලොව,
උමතුබව නැ‍ඟෙනා තැනින් ලොව, පෙම්වතුන් තැනෙනා තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

Dhoop nikalti hai jahaan se, dhoop nikalti hai jahaan se
Dhoop nikalti hai jahaan se, Chandni rehti hai jahaan pe
Khabar yeh ayi hai wahaan se
Koi tumsa nahin, oh koi tumsa nahin
Koi tumsa nahin, oh koi tumsa nahin

හිරු බසින්නා වූ තැනින් ලොව, හිරු බසින්නා වූ තැනින් ලොව,
හිරු බසින්නා වූ තැනින් ලොව, සඳවතිය වසනා තැනින් ලොව...
රාව පැතිරෙන තැන, කොතැනක හෝ...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...
ඔබවන් කෙනෙකු නැත... ඔබවන් කෙනෙකු නැත...

සිංදුව මෙතනින් බාගන්න...
Big Band Mix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Koi Tumsa Nahin
Album: Krrish
Year: 2006
Vocals: Sonu Nigam, Shreya Goshal
Music Director: Rajesh Roshan
Lyrics: Nasir Faraaz


No comments:

Post a Comment