Showing posts with label Kangna Ranaut. Show all posts
Showing posts with label Kangna Ranaut. Show all posts

Monday, February 4, 2013

Tere Bina Dil Naiyo Lagda - Tezz
මගේ හද නොඉවසයි, මගෙ ප්‍රියේ ඔබ නැතිව,
මගේ මුළු ජීවිතෙත්, ඇදහුමත් ඔබම විය...

Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda
Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda
Tu hi meri hai zindagi
Tu hi meri hai har khushi
Tu hi meri hai bandagi
Kaise kahoon kahaan jaaun Kise karoon sajda
Haan kise karoon sajda

ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...
ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...
ඔබමයි මගේ, මුළු ජීවිතේ...
ඔබමයි මගේ, සතුටත් ප්‍රියේ...
ඔබමයි මගේ, ඇදහුම ප්‍රියේ...
කෙසේ කියම්, කොහේ යම්දැයි, කවුරුන් යදිමිද මා...
ඔව්! කවුරුන් යදිමිද මා...

Teri kasam teri kasam jaan-e-jaana
Teri liye tere liye main deewana
(Tera mera tera mera hai fasana) In Female Version 
Kaise jiyein kaise jiyein batana
Maut bhi mujhko naa aaye
Tu hi meri hai zindagi
Tu hi meri hai har khushi
Tu hi meri hai bandagi
Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda

ඔබේ නමින්, ප්‍රියේ මෙ මං දිවුරමි...
ඔබ වෙනුවෙන්, මෙ මං උමතු වෙමි...
(ඔබෙයි-මගෙයි, ඔබෙයි-මගෙයි, මේ පුරාණේ...) In Female Version 
කෙසේ ජීවත් වෙන්නේදැයි, මට කියන්...
මරණය හෝ, මා නොලදිමි...
ඔබමයි මගේ, මුළු ජීවිතේ...
ඔබමයි මගේ, සතුටත් ප්‍රියේ...
ඔබමයි මගේ, ඇදහුම ප්‍රියේ...
ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...

Maahi mera maahi mera sona sona
Rabba mere rabba mere hai salona
Tere siva mera koi naa hona
Yaad teri kitna sataaye
Tu hi meri hai zindagi
Tu hi meri hai bandagi
Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda
Kaise kahoon kahaan jaaun Kise karoon sajda
Haan kise karoon sajda

මගේ ප්‍රියේ, මගේ ප්‍රියේ, රත්තරනේ...
දෙවියනේ! ඔයයි මගේ හුරතලේ...
ඔයා නැතිව, මට වෙන කෙනෙක් නෑ...
ඔබේ මතකේ, මා පෙළාවී...
ඔබමයි මගේ, මුළු ජීවිතේ...
ඔබමයි මගේ, ඇදහුම ප්‍රියේ...
ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...
කෙසේ කියම්, කොහේ යම්දැයි, කවුරුන් යදිමිද මා...
ඔව්! කවුරුන් යදිමිද මා...

Tere Bina Dil Naiyo Lagda - Sad

Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda
Tu hi meri hai zindagi
Tu hi meri hai har khushi
Tu hi meri hai bandagi
Kaise kahoon kahaan jaaun Kise karoon sajda
Haan kise karoon sajda
Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda

ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...
ඔබමයි මගේ, මුළු ජීවිතේ...
ඔබමයි මගේ, සතුටත් ප්‍රියේ...
ඔබමයි මගේ, ඇදහුම ප්‍රියේ...
කෙසේ කියම්, කොහේ යම්දැයි, කවුරුන් යදිමිද මා...
ඔව්! කවුරුන් යදිමිද මා...
ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...

Koi vajahaa koi vajahaa too hui hai
Aise judaa aise judaa to hui hai
Meri khata meri khata to nahi hai
Yaad bhi tujhko na aayi
Tu hi meri hai zindagi
Tu hi meri hai bandagi
Tere bina tere bina dil naiyyo lagda
Mera dil naiyyo lagda
Kaise kahoon kahaan jaaun Kise karoon sajda
Haan kise karoon sajda

හේතුවක් වූ කිසිත් එහි නැතී...
නමුත් එවන් වෙන් වීමක් සිදුවුණි...
මගේ කිසිම වැරැද්දකුත් එහි නැතී...
මතකයක් වත් ඔබට නොඒවී...
ඔබමයි මගේ, මුළු ජීවිතේ...
ඔබමයි මගේ, ඇදහුම ප්‍රියේ...
ඔබෙන් තොර, ඔබෙන් තොර, හද ඉවසන්නෑ...
මගේ හද ඉවසන්නෑ...
කෙසේ කියම්, කොහේ යම්දැයි, කවුරුන් යදිමිද මා...
ඔව්! කවුරුන් යදිමිද මා...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Female Version එක මෙතනින්...
Remix Version එක මෙතනින්...
Sad Version එක මෙතනින්...
Indian Version ඒක මෙතනින්...

Title: Tere Bina Dil Naiyo Lagda
Album: Tezz
Year: 2012
Vocals: Rahat Fateh Ali Khan | Female Version by Shreya Ghoshal
Remix Version Supported by Kiran Kamath
Music Director: Sajid-Wajid
Lyricist: Jalees Sherwani

Tuesday, May 22, 2012

In Dino Dil Mera - Life in A... Metro
ඇය සඟවමින් ‍මේ ලොවෙන් කවදා හෝ,
ගෙනයමි දුර කොතැන හෝ...

In dino, dil mera, mujhse hai keh raha...
Tu khwaab saja, tu ji le zara...
Hai tujhe bhi ijaazat, karle tu bhi mohabbat...
Hai tujhe bhi ijaazat, karle tu bhi mohabbat...

මේ දවස්වල මගේ හද, යම් දෙයක් මට කියයි...
ඔබ සිහින සරසන්නැයි කියා, ඔබ බිඳුවක් හෝ ජීවත්වන්නැයි කියා...
ඔබට ඇත ඒ අවසරයත්, කල මැන ආදරය ඔබත්...

Berang si hai badi zindagi kuchh rang to bharoon...
Main apani tanahaayi ke waaste abb kuchh toh karoon...
Berang si hai badi zindagi kuchh rang to bharoon...
Main apani tanahaayi ke waaste abb kuchh toh karoon...
Jab mile thodi fursat jab mile thodi fursat khud se karle mohabbat...
Hai tujhe bhi ijaazat, karle tu bhi mohabbat...

අවපැහැයකි මගේ මුළු ජීවිතේ, පැහැයක් හඟවනු මැන...
මම මගේ තනිකම වෙනුවෙන්, දැන් කරමි කුමක් හෝ...
අවපැහැයකි මගේ මුළු ජීවිතේ, පැහැයක් හඟවනු මැන...
මම මගේ තනිකම වෙනුවෙන්, දැන් කරමි කුමක් හෝ...
හමුවුනොත් පොඩි වෙලාවක්, හමුවුනොත් පොඩි වෙලාවක්, තමන්ටම කල මැන ආදරය...
ඔබට ඇත ඒ අවසරයත්, කල මැන ආදරය ඔබත්...

Usko chupaakar main sabse kabhi le chaloon kahin door...
Aankhon ke pyaalon se pita rahoon usake chehre ka nor...
Usko chupaakar main sabse kabhi le chaloon kahin door...
Aankhon ke pyaalon se pita rahoon usake chehre ka nor...
Iss samaane se chhupakar Iss samaane se chhupakar puri karloon main hasrat...
Hai tujhe bhi ijaazat, karle tu bhi mohabbat...

ඇය සඟවමින් ‍මේ ලොවෙන් කවදාහෝ, ගෙනයමි දුර කොහේ හෝ...
දෙනුවන් හි දෙතොළින් උරා බොන්නෙමි, ඇගේ මුහුනේ වූ රූ...
ඇය සඟවමින් ‍මේ ලොවෙන් කවදාහෝ, ගෙනයමි දුර කොහේ හෝ...
දෙනුවන් හි දෙතොළින් උරා බොන්නෙමි, ඇගේ මුහුනේ වූ රූ...
මේ ලොවටම හොරෙන් මං, මේ ලොවටම හොරෙන් මං, සපුරා ගන්නෙමි පැතුමන්...
ඔබට ඇත ඒ අවසරයත්, කල මැන ආදරය ඔබත්...

In dino, dil mera, mujhse hai keh raha...
Tu khwaab saja, tu ji le zara...
Hai tujhe bhi ijaazat, karle tu bhi mohabbat...
Hai tujhe bhi ijaazat, karle tu bhi mohabbat...

මේ දවස්වල මගේ හද, යම් දෙයක් මට කියයි...
ඔබ සිහින සරසන්නැයි කියා, ඔබ බිඳුවක් හෝ ජීවත්වන්නැයි කියා...
ඔබට ඇත ඒ අවසරයත්, කල මැන ආදරය ඔබත්...
ඔබට ඇත ඒ අවසරයත්, කල මැන ආදරය ඔබත්...

සිංදුව මෙතනින් බාගන්න...
Revisited (Remix) Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: In Dino Dil Mera
Album: Life in A... Metro (Metro)
Year: 2007
Vocals: Soham Chakrabarthy | Revisited Track by KK
Music Director: Pritam Chakraborty
Lyricist: Sayeed Qadri

Monday, September 19, 2011

Zindagi Do Pal Ki - Kites
ජීවිතය, මොහොතයි... දෙකයි...
අපි කවද වෙනකන්ද මේ මඟබලන් ඉන්නේ?

Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.
Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.

Intezar kab tak hum karenge bhala 
කවදා වෙනතුරු මං මඟ බලා ඉන්නද?
Tumhe pyaar kab tak na karenge bhala 
කවදා ‍වෙනතුරු ඔබ, ආදරේ නොකර ඉන්නද?

Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.

Dil mein tumhari chupa di hai mene to apni yeh jaan 
හදවතේ ඔබේ සඟවා තබනෙමි මම, මගේ ජීවිතයම...
Abb tumhi isko sambhalo humein apna hosh kahan 
ඔබ එය රැකිය යුතුයි. මට මගේ පියවි සිහියද අහිමිව ඇත...

Bekhudi do pal ki 
ආශාව, මොහොතයි. දෙකයි.
Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.

Intezar kab tak hum karenge bhala 
කවදා වෙනතුරු මං මඟ බලා ඉන්නද?
Tumhe pyaar kab tak na karenge bhala
කවදා ‍වෙනතුරු ඔබ, ආදරේ නොකර ඉන්නද?

Ek chota sa vaada is umar se zyada sachcha hain sanam 
එක පුංචි පොරොන්දුවක්, ජීවිතයට වඩා ඇත්තයි එය, පෙම්වතියේ...
Har modh par saath is liye rahete hain ab dono 
හැම වෙනසකම ඒ (පොරොන්දුව) වෙනුවෙන් එක්ව හිඳිනෙමු, දෙදෙනා...

Dosti do pal ki 
මිතුදම, මොහොතයි. දෙකයි.
Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.

Intezar kab tak hum karenge bhala
කවදා වෙනතුරු මං මඟ බලා ඉන්නද?
Tumhe pyaar kab tak na karenge bhala 
කවදා ‍වෙනතුරු ඔබ, ආදරේ නොකර ඉන්නද?

Zindagi do pal ki 
ජීවිතය, මොහොතයි. දෙකයි.
Zindagi...
ජීවිතය...

Title: Zindagi Do Pal Ki
Album: Kites
Year: 2010
Music Director: Rajesh Roshan
Vocals: Kay Kay
Lyricist: Nasir Faraaz, Asif Ali Beg

Tuesday, August 23, 2011

Tu Hi Meri Shab Hai Subha Hai - Gangster
මගේ සැදෑවද, උදයද, දහවලද නුඹමයි...

Tu hi meri shab hai subha hai tu hi din hai mera
Tu hi mera rab hai jahaan hai tu hi meri duniya

ඔබ මගේ රැයමයි, උදේ හා, දහවලත් ඔයා...
දෙවියන් ඔබමයි, සුරලොවත්, ලෝකයත් ඔයා...
(මගේ සැදෑව ද, උදය ද නුඹමයි. මගේ දහවල ද නුඹමයි.
මගේ දෙවියන් ද, සුරලොව ද නුඹමයි. මගේ ලෝකය ද නුඹමයි.)

Tu waqt mere liye main hoon tera lamha
Kaise rahega bhala hoke tu mujhse judaa
O o o o ho ho O o o o o o

ඇසිල්ලක් නමුදු මා, ඔබ මට, කල්පයම වුණා...
කෙසේ හිදිම්දෝ බලා, ඔබ මගෙන් වෙන්වී යන තුරා...
(නුඹයි මා හට මුළු කාලයම. එනමුදු මා නුඹට එක් මොහොතකි.
ඉතින්, කෙලෙසින් බලා හිඳින්නද නුඹ මගෙන් වෙන්ව යන තුරු...)
ඕ ඕ.. ඕ හෝ.. හෝ... ඕ ඕ.. ඕ...

Aankhon se padhke tujhe dil pe maine likha
Tu ban gaya hai mere jeene ki ek wajah

දෙනෙතින් කියවමී ඔබේ, හදෙහි ලියූ කතා...
ඔබ මගේ ජීවත් වීමේ එකම හේතුව වුණා...
(දෑසින් නුඹේ කියෙව්වෙමි. හදවතේ ලියූ දේ මා...
මගේ ජීවත් වීමේ එකම හේතුව නුඹ බවට පත්වුණා.)

Ho aankhon se padhke tujhe dil pe maine likha
Tu ban gaya hai mere jeene ki ek wajah

හෝ... දෙනෙතින් කියවමී ඔබේ, හදෙහි ලියූ කතා...
ඔබ මගේ ජීවත් වීමේ එකම හේතුව වුණා...
(දෑසින් නුඹේ කියෙව්වෙමි. හදවතේ ලියූ දේ මා...
මගේ ජීවත් වීමේ එකම හේතුව නුඹ බවට පත්වුණා.)

Teri hasi teri adaa auron se hai bilkul judaa
O o o o ho ho O o o o o o

සිනහව ඔබේ, ඉරියව් පවා, වෙනසක් දැනේ හැමටම වඩා...
(නුඹේ සිනහව, නුඹේ ඉරියව්. හැම විටම අන් අයගෙන් වෙනස්ව මට දැනුණා...)
ඕ ඕ.. ඕ හෝ.. හෝ... ඕ ඕ.. ඕ...

Aankhen teri shabnami chehra tera aaina
Tu hai udaasi bhari koi haseen dastaan

නෙතුයුග පිණි බිඳුවකි, මුව කැඩපතක් බඳු වුණා...
සොඳුරු කතා පුවතක, දුක්බර විඩාවකි ඔයා...
(නුඹේ නෙතු යුග පිණි බිඳුවකි. නුඹේ මුව මට කැඩපතකි.
නුඹ දුක්බර කරදරයක, එක් සුන්දර පුරාවෘතයකි.)

Ho aankhen teri shabnami chehra tera aaina
Tu hai udaasi bhari koi haseen dastaan

හෝ... නෙතුයුග පිණි බිඳුවකි, මුව කැඩපතක් බඳු වුණා...
සොඳුරු කතා පුවතක, දුක්බර විඩාවකි ඔයා...
(නුඹේ නෙතු යුග පිණි බිඳුවකි. නුඹේ මුව මට කැඩපතකි.
නුඹ දුක්බර කරදරයක, එක් සුන්දර පුරාවෘතයකි.)

Dil mein hai kya kuchh toh bata
Kyon hai bhala khud se khafa
O o o o ho ho O o o o o o

ඇති දේ හදේ, සඟවන්නෙපා...
තමන් හා ඇයි මේ තරම් විරසක වෙලා?
(හදවතේ ඇති දේ ගැන මොනව හරි කියන්න...
ඇයි මේ තරම් තමන්ටම වෛර කරගන්නේ?)
ඕ ඕ.. ඕ හෝ.. හෝ... ඕ ඕ.. ඕ...

Tu hi meri shab hai subha hai tu hi din hai mera
Tu hi mera rab hai jahaan hai tu hi meri duniya

ඔබ මගේ රැයමයි, උදේ හා, දහවලත් ඔයා...
දෙවියන් ඔබමයි, සුරලොවත්, ලෝකයත් ඔයා...
(මගේ සැදෑව ද, උදය ද නුඹමයි. මගේ දහවල ද නුඹමයි.
මගේ දෙවියන් ද, සුරලොව ද නුඹමයි. මගේ ලෝකය ද නුඹමයි.)

Tu waqt mere liye main hoon tera lamha
Kaise rahega bhala hoke tu mujhse judaa
O o o o ho ho O o o o o o

ඇසිල්ලක් නමුදු මා, ඔබ මට, කල්පයම වුණා...
කෙසේ හිදිම්දෝ බලා, ඔබ මගෙන් වෙන්වී යන තුරා...
(නුඹයි මා හට මුළු කාලයම. එනමුදු මා නුඹට එක් මොහොතකි.
ඉතින්, කෙලෙසින් බලා හිඳින්නද නුඹ මගෙන් වෙන්ව යන තුරු...)
ඕ ඕ.. ඕ හෝ.. හෝ... ඕ ඕ.. ඕ...

Title: Tu Hi Meri Shab Hai
Album: Gangster
Year: 2006
Vocals: Kay Kay
Music Director: Pritam Chakraborty
Lyricist: Sayeed Qadri

Updated on 21/09/2013

Monday, August 22, 2011

Bheegi Bheegi Si Hai - Gangster
කිසිවෙකු නොදන්නා අපේ අසම්පූර්ණ පෙම් කතාව...

Bheegi bheegi si hai raaten bheegi bheegi
Yaaden bheegi bheegi baaten bheegi bheegi
වැහි බිදුවක රැඳි තෙත් බව... මේ රැයෙහි රැඳි තෙත් බව...
මතකයෙහි රැඳි තෙත් බව... වදනෙහි මේ රැඳි තෙත් බව...

Aankhon mein kaisi nami hai
දෙනෙතෙහි මේ කිනම් තෙතමනයක් දෝ?
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Sapnon ka saya palkon pe aya
සිහනයේ සෙවනැලි, ඇහිපිය වෙත ආ...
Pal mein hasaya pal mein rulaya
මොහොතින් හිනැස්වුවා, මොහොතින් හැඬවුවා...

Phir bhi yeh kaisi kami hai
එලෙසේ මේ කිනම් හිස් බවක් දෝ?
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Aadhi aadhi jaagi aadhi aadhi soyi
පිබිදුන කුණාටුවකි. නිදිගත් කුණාටුවකි.
Aankhen yeh teri toh lagta hai royi
දෙනුවන් වෙත නුඹේ ඇඬුමක් සේ...

Lekar ke naam hamara
ගෙන ආවා, මාගේ නමින්.
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Rutha rutha rab chhuta chhuta sab
කුපිත වූ ලෙස දෙවියන්, වෙන් කළා සියළු දේ.
Toota toota dil tere bina ab
බිදී ගිය හද මාගේ මේ නුඹේ වෙන්වීමෙන්.

Kaise ho jeena ganwara
කෙලෙස ජීවත් වෙම් දෝ අරුත් සුන් ලෙස...
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Bheegi bheegi si hai raaten bheegi bheegi
Yaaden bheegi bheegi baaten bheegi bheegi
වැහි බිදුවක රැඳි තෙත් බව... මේ රැයෙහි රැඳි තෙත් බව...
මතකයෙහි රැඳි තෙත් බව... වදනෙහි මේ රැඳි තෙත් බව...

Aankhon mein kaisi nami hai
දෙනෙතෙහි මේ කිනම් තෙතමනයක් දෝ?
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Na jaane koi na jaane koi hamari adhuri kahani
කිසිවෙකු නොමදනී..  කිසිවෙකු නොමදනී.. අපේ මේ අසම්පූර්ණ කතාව...
Na jaane koi yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. මේ ජීවිතය ගැන...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...
Na na na….

Title: Bheegi Bheegi
Album: Gangster
Year: 2006
Vocals: James
Music Director: Pritam Chakraborty
Lyricist: Mayur Puri