Wednesday, March 14, 2012

Abhi Mujh Mein Kahin - Agneepath
නැඟෙන්නා වූ නැවුම් හද ගැස්මෙන් දැනේ,
මා තවමත් ජීවත්ව සිටිනා බව...


Abhi mujh mein kahin, baaki thodi si hai zindagi
Jagi dhadkan nayi, jaana zinda hoon main to abhi
Kuch aisi lagan is lamhe mein hai yeh lamha kahaan tha mera
Ab hai saamne, ise chhoo loon zara
Mar jaaun ya jee loon zara
Khushiyaan choom loon ya ro loon zara
Mar jaaun ya jee loon zara
Ho… abhi mujh mein kahin, baaki thodi si hai zindagi

දැනුදු මා තුළ කොහේ හෝ ඉතිරිව ඇත, යන්තමින් හෝ ජීවිතේ...
නැඟි හද ගැස්මෙන් දැනේ තවමත් මා ජීවත්ව සිටිනා බව...
කුමක් හෝ එවන් යමක් හැ‍ඟුණ ද මේ මොහොතේ,
මේ මොහොත කොතැනක තිබේදෝ මා තුළ?
දැන් එය මා ඉදිරියෙහි ය, එය යන්තම් සිපගමි...
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?
සතුට සිපගන්න දෝ... යන්තමින් හඬන්න දෝ?
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?
හෝ... දැනුදු මා තුළ කොහේ හෝ ඉතිරිව ඇත, යන්තමින් හෝ ජීවිතේ...

Ho… dhoop mein jalte hue tann ko, chhaya ped ki mil gayi
Roothe bachche ki hansi jaise, phuslaane se phir khil gayi
Kuch aisa hi ab mehsoos dil ko ho raha hai
Barson ke puraane zakhmon pe marham laga sa hai
Kuch aisa reham is lamhe mein hai ye lamha kahaan tha mera
Ab hai saamne, ise chhoo loon zara
Mar jaaun ya jee loon zara
Khushiyan choom loon ya ro loon zara
Mar jaaun ya jee loon zara

හෝ... ගිණියම් අව්වේ දැවී යයි ගතම, හමුවූනා තුරු ගොමුවක සෙවන...
හඬන දරුවෙකු සිනාසෙන්නා සේ, රැවටුනෙමි බොරුවෙන් මා යළි...
කුමක් නමුදු එවන් යමක් දැන් දැන් හදවතට දැනේ...
වසර ගණනක් පැරණි තුවාල මතුයෙහි බෙහෙත් ගැල්වූවා සේ දැනේ...
එක් එවන් කරුණාබර බවක් හැ‍ඟුණ ද මේ මොහොතේ,
මේ මොහොත කොතැනක තිබේදෝ මා තුළ?
දැන් එය මා ඉදිරියෙහි ය, එය යන්තම් සිපගමි...
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?
සතුට සිපගන්න දෝ... යන්තමින් හඬන්න දෝ?
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?

Dor se tooti patang jaisi, thi yeh zindagani meri
Aaj hoon kal ho mera na ho har din thi kahaani meri
Ek bandhan naya peechhe se ab mujhko bulaaye
Aane wale kal ki kyun fikar mujhko sataa jaaye
Ik aisi chubhan, is lamhe mein hai yeh lamha kahaan tha mera
Ab hai saamne, isse chhoo loon zara
Mar jaaun ya jee loon zara
Khushiyaan choom loon ya ro loon zara
Mar jaaun ya jee loon zara…

නූල කැඩී ගිය සරුංගලයක් මෙනි, දැන් මේ මගේ ජීවිතේ...
අද තිබෙන මුත් හෙටක් නෑ මාගේ, එයයි හැම කල් පුරාණය මාගේ...
එක බැඳුමක් නැවුම් ලෙස පසෙක සිට මට ඇරයුම් කරාවී...
එළඹෙන්නා වූ හෙට දින ඇයිද මෙලෙසේ මා වෙහෙසවන්නේ?
එවන් එක් කටුක බවක් හැ‍ඟුණ ද මේ මොහොතේ,
මේ මොහොත කොතැනක තිබේදෝ මා තුළ?
දැන් එය මා ඉදිරියෙහි ය, එය යන්තම් සිපගමි...
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්?
සතුට සිපගන්න දෝ... යන්තමින් හඬන්න දෝ?
මියයම් දෝ? දිවි ගෙවම්දෝ යන්තමින්…?

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Abhi Mujh Mein Kahin
Movie: Agneepath
Year: 2012
Vocals: Sonu Nigam
Music Director: Ajay-Atul
Lyrics: Amitabh Bhattacharya

5 comments: