Wednesday, February 8, 2012

Sau Gram Zindagi - Guzaarish
ග්‍රෑම් සියයක් තරම් වූ ජීවිතය...
එය විටෙක සුභවාදීයි, විටෙක පුදුමාකාරයි...


Thodi si meethi hai, Zara si mirchi hai
Sau gram zindagi yeh, Sambhaal ke kharchi hai
Asli hai, jhooti hai, Khaalis hai, farzi hai
Sau gram zindagi ye
Sau gram zindagi yeh, Sambhaal ke kharchi hai
Thodi si meethi hai, Zara si mirchi hai

බිඳුවක් විතර මිහිරියි. බිඳුවක් විතර සැරයි...
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය, රැකගැන්මට වෙහෙසෙනවා...
සත්‍යය වූ, අසත්‍යය වූ, පිවිතුරු වූ නමුදු විටෙක එය මායාවක්...
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය,
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය, රැකගැන්මට වෙහෙසෙනවා...
බිඳුවක් විතර මිහිරියි. බිඳුවක් විතර සැරයි...

Der tak ubaali hai, Cup mein daali hai
Kadvi hai naseeb si, Yeh coffee gaadhi kaali hai
Chammach bhar cheeni ho, Itni si marzi hai
Sau gram zindagi yeh
Sau gram zindagi yeh, Sambhaal ke kharchi hai

වත් කරන තෙක් කෝප්පයට, හොඳින් රත් වුණු,
මේ කෝපි එතරම්ම කළු පැහැයයි, එතරම්ම උකුයි...
එය දෛවය මෙන් කටුකයි,
පිරුණු සීනි හැන්දක් විය යුතුයි ඒ කටුක රසයට...
එය එතරම් මිහිරි විය යුතුයි...
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය,
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය, රැකගැන්මට වෙහෙසෙනවා...

Khari hai, khoti hai, Rone ko chhoti hai
Dhaage se khushiyon ko, Silti hai, darzi hai
Sau gram zindagi yeh
Sau gram zindagi yeh, Sambhaal ke kharchi hai
Thodi si meethi hai, Zara si mirchi hai

නිර්මල වූ, රැවටිලිකාර වූ, හැඬුමකටත් වඩා පුංචි වූ...
ප්‍රීතියේ නූලෙන් කළ ගෙත්තමක් බඳුය එය,
ගෙත්තම්කරුවෙකි එය...
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය,
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය, රැකගැන්මට වෙහෙසෙනවා...
බිඳුවක් විතර මිහිරියි. බිඳුවක් විතර සැරයි...

Life is good, Life is wonderful
Life is pain, Oh yeah yeah yeah
Life is good, life is good
Life is wonderful, wonderful
Life is pain, It all part of that game
Life is love, It all good
That's the way, oh yeah yeah yeah
Sau gram zindagi, Sau gram zindagi, Sau gram zindagi
Sau gram....

ජීවිතය සුභවාදීයි, ජීවිතය පුදුමාකාරයි...
විටෙක ජීවිතය රිඳුමක්,
නමුදු ජීවිතය සුභවාදීයි... ජීවිතය සුභවාදීයි...
ජීවිතය පුදුමාකාරයි, පුදුමාකාරයි...
ජීවිතය රිඳුමක්, නමුදු ඒ සියල්ල මේ ක්‍රීඩාවේ කොටස්කරුවන්...
ජීවිතය ආදරයයි... එය සර්ව සුභවාදීයි...
එය එකම මාර්ගයයි...
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය වෙනුවෙන්...
ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය, ග්‍රෑම් සියයක් තරම් වූ මේ ජීවිතය
ග්‍රෑම් සියයක්...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Sau Gram Zindagi
Album: Guzaarish
Year: 2010
Vocals: Kunal Ganjawala
Music Director: Sanjay Leela Bhansali
Lyrics: Vibhu Puri

No comments:

Post a Comment