
Ho ho ho ho Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra
Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra
Dheko pawan bhi haan haan
Dheko pawan bhi lehra rahi hai, tumko chuke
Chori chori chupke chupke
හෝ හෝ, හෝ හෝ...
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර
ර ස ර ර ර ර රි ර ර ර
බලන්න, පවන් රැල් පවා... හා.. හා...
බලන්න පවන් රැල් පවා, ඔබව අල්ලමින්
ලෙළදෙන අයුරු...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra Sa ra ra ra sa
ra ra ra ra ri ra ra ra
Koi khushi hai ho ho... Koi khushi
hai, jo gaa rahi hai tumse milke
Chori chori chupke chupke
Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra Sa ra ra ra sa
ra ra ra ra ri ra ra ra
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර
ර ස ර ර ර ර රි ර ර ර
යම් සතුටක්, හෝ... හෝ... යම් සතුටක්,
ගී ගැයුවා ඔබගේ හමුවීමෙන්...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර ර ස ර ර ර ර රි ර ර ර
Humko yeh lagta hi nahi, tum door kahin se ayi ho
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර ර ස ර ර ර ර රි ර ර ර
Humko yeh lagta hi nahi, tum door kahin se ayi ho
Jaise mere sapno mein tumhari pehle se parchayi ho
Mujhko bhi sang raah mein tere chalna acha lagta hai
Pehle safar hai jeevan mein joh itna sachcha lagta hai
මට මෙය කෙලෙසක දැයි නොදැනෙයි, ඔබ
කෙහේදෝ දුරක සිට පැමිණියා...
මෙලෙසින්ම පෙරත් මගේ සිහිනයන් හි, ඔබේ
සෙවනැළි ඇඳී තිබුණා...
මේ දිවි මඟෙහි ඔබ සමඟින් යන්නට මටද කැමැත්තක්
තිබේ...
මගේ ජීවිතේ මෙතරම් සැබෑ ලෙසින් හැඟෙන
පළමු ගමනයි මේ...
Rang badal ke muska rahi hai khwaish mann mein
Chori chori chupke chupke
Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra
Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra Sa ra ra ra sa ra ra ra ra ri ra ra ra
පැහැ වෙනස් වෙමින් හිනැහෙයි, සිහිනයන්
මේ සිත් හි...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර
ර ස ර ර ර ර රි ර ර ර
Dekho pawan bhi lehra rahi hai, tumko chuke
Chori chori chupke chupke Ho ho ho ho Ho ho ho ho
බලන්න පවන් රැල් පවා, ඔබව අල්ලමින්
ලෙළදෙන අයුරු...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්... හෝ
හෝ, හෝ හෝ...
Kuch aise pal hote hain joh yaadon mein bas jaate hain
Seedhe saadhe log kahaan is dilse wapaas
jate hain
Dilki bhasha aisi hai joh sab ko samaj mein aati hai
Dilki bhasha aisi hai joh sab ko samaj mein aati hai
Lakh paraya ho koi apna lekin yeh banati hai
සමහරක් එවැනි ඇසිල්ලන් ඇත, කිසිදින
මතකයෙන් ඈත් වී නොයන...
අවංක, මෘදු හදවත් ඇති මිනිසුන් මේ
හදවතින් කවදාවත් ඈත් වෙලා නොයාවී...
හැමටම වටහාගත හැකියි. එයයි හදවත්
භාෂිතයෙහි ස්වරූපය...
නොහඳුනන අමුත්තකු වුවද, තමන්ගේ අයෙකු
බවට පත්කර ගනීවි...
Shaam bhi kehti yeh ja rahi hai, humse tumse
Chori chori chupke chupke
Sa ra ra ra sa ra ra ra ri ra ra ra Sa ra ra ra sa ra
ra ra ri ra ra ra
සන්ධ්යාවද එයම පවසයි, ඔබටද, මටද...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර ස ර ර
ර ස ර ර ර ර රි ර ර ර
Dekho pawan bhi lehra rahi hai, tumko chuke
Koi khushi hai, jo gaa rahi hai tumse milke
Chori chori chupke chupke
Ho ho ho Sa ra ra ra sa ra ra ra ri ra ra ra
Ho ho ho Sa ra ra ra sa ra ra ra ri ra ra ra
Sa ra ra ra sa ra ra ra ri ra ra ra
බලන්න පවන් රැල් පවා, ඔබව අල්ලමින්
ලෙළදෙන අයුරු...
යම් සතුටක්, ගී ගැයුවා ඔබගේ
හමුවීමෙන්...
හොරෙන් හොරෙන්, හෙමින් හෙමින්...
හෝ හෝ, හෝ හෝ... ස ර ර ර ස ර ර ර ර.
රි ර ර ර ර
ස ර ර ර ස ර ර ර ර. රි ර ර ර ර
Title: Chori Chori
Album: Krrish
Year: 2006
Vocals: Udit Narayan, Shreya Goshal
Music Director: Rajesh Roshan
No comments:
Post a Comment