Showing posts with label Gulshan Grover. Show all posts
Showing posts with label Gulshan Grover. Show all posts

Friday, February 17, 2012

Subha Se Lekar Shaam Tak - Mohra
ආදරය කරනු මැන මා හට, රැයක්
දවාලක් නොමැතිව...

Hoo subah se lekar shaam tak, shaam se lekar raat tak
Subah se lekar shaam tak, shaam se lekar raat tak
Raat se lekar suabh tak, subah se phir shaam tak
Mujhe pyar karo hoo, mujhe pyar karo...
Hoo mujhe pyar karo...mujhe pyar karo

උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්, සන්ධ්‍යාවේ සිට රාත්‍රිය ‍වන තෙක්...
උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්, සන්ධ්‍යාවේ සිට රාත්‍රිය ‍වන තෙක්...
රාත්‍රියේ සිට උදෑසන වන තෙක්, යලි උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...

Hooo Shehar se lekar gaon tak, dhoop se lekar chaon tak
Shehar se lekar gaon tak, dhopp se lekar chaon tak
Sar se lekar paon tak, dil ki sabhi wafaon tak
Mujhe pyar karo hoo, mujhe pyar karo...
Hoo mujhe pyar karo...mujhe pyar karo

නගරයේ සිට ගම්මානය තෙක්, හිරු එළියේ සිට සෙවනැල්ල තෙක්...
නගරයේ සිට ගම්මානය තෙක්, එළියේ සිට සෙවනැල්ල තෙක්...
හිස මුදුනේ සිට දෙපතුල තෙක්, හදවත පිරි අවංකභාවය තෙක්...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...

Hooo aur piya kuch bhi karlo, lekin rakhna yaad
Aur piya kuch bhi karlo, lekin rakhna yaad
Kuch shaadi se pehle... Kuch shaadi ke baad...
Pyar mein ab itni shartein kaun rakhega yaar
Kya shaadi se pehle kya shaadi ke baad...

පෙම්වත තව දෙයක් ඇත කීමට... ඕනෑම දෙයක් කරන්න,
නමුදු මෙය මතකයේ තබා ගන්න...
පෙම්වත තව දෙයක් ඇත කීමට... ඕනෑම දෙයක් කරන්න,
නමුදු මෙය මතකයේ තබා ගන්න...
යම් දේවල් විවාහයට කළින් නමුදු, යම් දේවල් විවාහයට පසුය...
ආදරයේ දී මෙතරම් කොන්දේසි ගනනක් කවුරු නම් මතකයේ තියා ගනීවිද?
විවාහයට කළින් විය යුත්තේ මොනවාද? විවාහයට පසු විය යුත්තේ මොනවාද?

Hoo paas se lekar door tak, door se lekar paas tak
In hoton ke pyaas tak, dharti se akaash tak
Mujhe pyar karo hoo, mujhe pyar karo...
Hoo mujhe pyar karo...mujhe pyar karo

සමීපභාවයේ සිට දුරස්ථභාවය තෙක්, දුරස්ථභාවයේ සිට සමීපභාවය තෙක්...
දෙතොල් මත රැඳි පිපාසිත බව තෙක්, පොලෝ තලයේ සිට අහස් කුස තෙක්...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...

Hoo aise kasie ho sakta hai poora poora pyar
Aise kasie ho sakta hai poora poora pyar
Ya khul ke ikraar karo tum, ya khul ke inkaar
Hoo mere gale mein daal ke bahein karlo baate chaar
Isse aage karna padega tumko intezaar

එලෙසින් කෙලෙසක ඇති වෙයිදෝ මෙතරම් පරිපූර්ණ ආදරයක්...
එලෙසින් කෙලෙසක ඇති වෙයිදෝ මෙතරම් පරිපූර්ණ ආදරයක්...
ඹබට එය පිළිගත හැකිනම් පිළිගන්න, නැති නම් එය ඉවතලන්න?
මා තුරුළේ හොවාගනිමින් පවසන්න, වදනක් දෙකක් හෝ...
ඒ වෙනුවෙන් නම් ඔබ හට මඟබලා හිඳින්නම සිදුවෙයි...

Hoo saagar ke is aar se, saagar ke us paar tak
Nazron ki deewar tak, pyar se lekar pyar tak
Mujhe pyar karo hoo, mujhe pyar karo...
Hoo mujhe pyar karo...mujhe pyar karo

සාගරයේ සිට වෙරළත තෙක්, ඒ සාගරයේ පරතෙර තෙක්...
නෙතු යුග වල සීමාව තෙක්, ආදරයේ සිට ආදරය තෙක්...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...

Hoo subah se lekar shaam tak, shaam se lekar raat tak
Subah se lekar shaam tak, shaam se lekar raat tak
Raat se lekar suabh tak, subah se phir shaam tak
Mujhe pyar karo hoo, mujhe pyar karo...
Hoo mujhe pyar karo...mujhe pyar karo

උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්, සන්ධ්‍යාවේ සිට රාත්‍රිය ‍වන තෙක්...
උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්, සන්ධ්‍යාවේ සිට රාත්‍රිය ‍වන තෙක්...
රාත්‍රියේ සිට උදෑසන වන තෙක්, යලි උදෑසනේ සිට සන්ධ්‍යාව වන තෙක්...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...
මට ආදරය කරන්න.. මට ආදරය කරන්න...

Title: Subha Se Lekar Shaam Tak
Album: Mohra
Year: 1994
Vocals: Udit Narayan, Sadhana Sargam
Music Director: Viju Shah
Lyrics: Indeevar, Anand Bakshi, Sameer

Monday, August 22, 2011

Bheegi Bheegi Si Hai - Gangster
කිසිවෙකු නොදන්නා අපේ අසම්පූර්ණ පෙම් කතාව...

Bheegi bheegi si hai raaten bheegi bheegi
Yaaden bheegi bheegi baaten bheegi bheegi
වැහි බිදුවක රැඳි තෙත් බව... මේ රැයෙහි රැඳි තෙත් බව...
මතකයෙහි රැඳි තෙත් බව... වදනෙහි මේ රැඳි තෙත් බව...

Aankhon mein kaisi nami hai
දෙනෙතෙහි මේ කිනම් තෙතමනයක් දෝ?
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Sapnon ka saya palkon pe aya
සිහනයේ සෙවනැලි, ඇහිපිය වෙත ආ...
Pal mein hasaya pal mein rulaya
මොහොතින් හිනැස්වුවා, මොහොතින් හැඬවුවා...

Phir bhi yeh kaisi kami hai
එලෙසේ මේ කිනම් හිස් බවක් දෝ?
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Aadhi aadhi jaagi aadhi aadhi soyi
පිබිදුන කුණාටුවකි. නිදිගත් කුණාටුවකි.
Aankhen yeh teri toh lagta hai royi
දෙනුවන් වෙත නුඹේ ඇඬුමක් සේ...

Lekar ke naam hamara
ගෙන ආවා, මාගේ නමින්.
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Rutha rutha rab chhuta chhuta sab
කුපිත වූ ලෙස දෙවියන්, වෙන් කළා සියළු දේ.
Toota toota dil tere bina ab
බිදී ගිය හද මාගේ මේ නුඹේ වෙන්වීමෙන්.

Kaise ho jeena ganwara
කෙලෙස ජීවත් වෙම් දෝ අරුත් සුන් ලෙස...
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Bheegi bheegi si hai raaten bheegi bheegi
Yaaden bheegi bheegi baaten bheegi bheegi
වැහි බිදුවක රැඳි තෙත් බව... මේ රැයෙහි රැඳි තෙත් බව...
මතකයෙහි රැඳි තෙත් බව... වදනෙහි මේ රැඳි තෙත් බව...

Aankhon mein kaisi nami hai
දෙනෙතෙහි මේ කිනම් තෙතමනයක් දෝ?
Aa ha ha ha aa ha aa ha ha ha aa ha aa ha ha ha
ආ හා හා හා.. ආ හා ආ හා හා හා.. ආ හා ආ හා හා හා..

Na jaane koi kaisi hai yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. කිනම් ජීවිතයක් ද මෙය...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...

Na jaane koi na jaane koi hamari adhuri kahani
කිසිවෙකු නොමදනී..  කිසිවෙකු නොමදනී.. අපේ මේ අසම්පූර්ණ කතාව...
Na jaane koi yeh zindagaani zindgaani
කිසිවෙකු නොමදනී.. මේ ජීවිතය ගැන...
Hamari adhuri kahaani
අපේ මේ අසම්පූර්ණ කතාව...
Na na na….

Title: Bheegi Bheegi
Album: Gangster
Year: 2006
Vocals: James
Music Director: Pritam Chakraborty
Lyricist: Mayur Puri