Tu hi mera rab hai jahaan hai tu hi meri duniya
ඔබ මගේ රැයමයි, උදේ හා, දහවලත් ඔයා...
දෙවියන් ඔබමයි, සුරලොවත්, ලෝකයත් ඔයා...
ඔබ මගේ රැයමයි, උදේ හා, දහවලත් ඔයා...
දෙවියන් ඔබමයි, සුරලොවත්, ලෝකයත් ඔයා...
(මගේ සැදෑව ද, උදය ද නුඹමයි. මගේ දහවල ද නුඹමයි.
මගේ දෙවියන් ද, සුරලොව ද නුඹමයි. මගේ ලෝකය ද නුඹමයි.)

Tu waqt mere liye main hoon tera lamha
Kaise rahega bhala hoke tu mujhse judaa
O o o o ho ho O o o o o o
O o o o ho ho O o o o o o
ඇසිල්ලක් නමුදු මා, ඔබ මට, කල්පයම වුණා...
කෙසේ හිදිම්දෝ බලා, ඔබ මගෙන් වෙන්වී යන තුරා...
(නුඹයි මා හට මුළු කාලයම. එනමුදු මා නුඹට එක් මොහොතකි.
ඉතින්, කෙලෙසින් බලා හිඳින්නද නුඹ මගෙන් වෙන්ව යන තුරු...)

ඕ ඕ.. ඕ හෝ.. හෝ... ඕ ඕ.. ඕ...
Tu hi meri shab hai subha hai tu hi din hai mera

Aankhon se padhke tujhe dil pe
Tu ban gaya hai mere jeene ki ek wajah
දෙනෙතින් කියවමී ඔබේ, හදෙහි ලියූ කතා...
ඔබ මගේ ජීවත් වීමේ එකම හේතුව වුණා...
(දෑසින් නුඹේ කියෙව්වෙමි. හදවතේ ලියූ දේ මා...
මගේ ජීවත් වීමේ එකම හේතුව නුඹ බවට පත්වුණා.)

Ho aankhon se padhke tujhe dil pe
Tu ban gaya hai mere jeene ki ek wajah
හෝ... දෙනෙතින් කියවමී ඔබේ, හදෙහි ලියූ කතා...
ඔබ මගේ ජීවත් වීමේ එකම හේතුව වුණා...
(දෑසින් නුඹේ කියෙව්වෙමි. හදවතේ ලියූ දේ මා...
මගේ ජීවත් වීමේ එකම හේතුව නුඹ බවට පත්වුණා.)
හෝ... දෙනෙතින් කියවමී ඔබේ, හදෙහි ලියූ කතා...
ඔබ මගේ ජීවත් වීමේ එකම හේතුව වුණා...
(දෑසින් නුඹේ කියෙව්වෙමි. හදවතේ ලියූ දේ මා...
මගේ ජීවත් වීමේ එකම හේතුව නුඹ බවට පත්වුණා.)
Teri hasi teri adaa auron se hai bilkul judaa
O o o o ho ho O o o o o o
සිනහව ඔබේ, ඉරියව් පවා, වෙනසක් දැනේ හැමටම වඩා...
(නුඹේ සිනහව, නුඹේ ඉරියව්. හැම විටම අන් අයගෙන් වෙනස්ව මට දැනුණා...)
ඕ ඕ.. ඕ හෝ.. හෝ... ඕ ඕ.. ඕ...
Aankhen teri shabnami chehra tera aaina
Tu hai udaasi bhari koi haseen dastaan
නෙතුයුග පිණි බිඳුවකි, මුව කැඩපතක් බඳු වුණා...
සොඳුරු කතා පුවතක, දුක්බර විඩාවකි ඔයා...

(නුඹේ නෙතු යුග පිණි බිඳුවකි. නුඹේ මුව මට කැඩපතකි.
නුඹ දුක්බර කරදරයක, එක් සුන්දර පුරාවෘතයකි.)

Ho aankhen teri shabnami chehra tera aaina
Tu hai udaasi bhari koi haseen dastaan
හෝ... නෙතුයුග පිණි බිඳුවකි, මුව කැඩපතක් බඳු වුණා...
සොඳුරු කතා පුවතක, දුක්බර විඩාවකි ඔයා...
සොඳුරු කතා පුවතක, දුක්බර විඩාවකි ඔයා...
(නුඹේ නෙතු යුග පිණි බිඳුවකි. නුඹේ මුව මට කැඩපතකි.
නුඹ දුක්බර කරදරයක, එක් සුන්දර පුරාවෘතයකි.)
නුඹ දුක්බර කරදරයක, එක් සුන්දර පුරාවෘතයකි.)
Dil mein hai kya kuchh toh bata
Kyon hai bhala khud se khafa
O o o o ho ho O o o o o o
ඇති දේ හදේ, සඟවන්නෙපා...
තමන් හා ඇයි මේ තරම් විරසක වෙලා?ඇති දේ හදේ, සඟවන්නෙපා...
(හදවතේ ඇති දේ ගැන මොනව හරි කියන්න...
ඇයි මේ තරම් තමන්ටම වෛර කරගන්නේ?)
ඇයි මේ තරම් තමන්ටම වෛර කරගන්නේ?)
ඕ ඕ.. ඕ හෝ.. හෝ... ඕ ඕ.. ඕ...
Tu waqt mere liye main hoon tera lamha
Tu hi meri shab hai subha hai tu hi din hai mera
Tu hi mera rab hai jahaan hai tu hi meri duniya
ඔබ මගේ රැයමයි, උදේ හා, දහවලත් ඔයා...
දෙවියන් ඔබමයි, සුරලොවත්, ලෝකයත් ඔයා...
ඔබ මගේ රැයමයි, උදේ හා, දහවලත් ඔයා...
දෙවියන් ඔබමයි, සුරලොවත්, ලෝකයත් ඔයා...
(මගේ සැදෑව ද, උදය ද නුඹමයි. මගේ දහවල ද නුඹමයි.
මගේ දෙවියන් ද, සුරලොව ද නුඹමයි. මගේ ලෝකය ද නුඹමයි.)
මගේ දෙවියන් ද, සුරලොව ද නුඹමයි. මගේ ලෝකය ද නුඹමයි.)
Tu waqt mere liye main hoon tera lamha
Kaise rahega bhala hoke tu mujhse judaa
O o o o ho ho O o o o o o
O o o o ho ho O o o o o o
ඇසිල්ලක් නමුදු මා, ඔබ මට, කල්පයම වුණා...
කෙසේ හිදිම්දෝ බලා, ඔබ මගෙන් වෙන්වී යන තුරා...
(නුඹයි මා හට මුළු කාලයම. එනමුදු මා නුඹට එක් මොහොතකි.
ඉතින්, කෙලෙසින් බලා හිඳින්නද නුඹ මගෙන් වෙන්ව යන තුරු...)
ඕ ඕ.. ඕ හෝ.. හෝ... ඕ ඕ.. ඕ...
ඉතින්, කෙලෙසින් බලා හිඳින්නද නුඹ මගෙන් වෙන්ව යන තුරු...)
ඕ ඕ.. ඕ හෝ.. හෝ... ඕ ඕ.. ඕ...
Title: Tu Hi Meri Shab Hai
Album: Gangster
Year: 2006
Vocals: Kay Kay
Music Director: Pritam Chakraborty
No comments:
Post a Comment