Tu khwaab saja, tu ji le zara...
Hai tujhe bhi ijaazat, karle tu bhi mohabbat...

මේ දවස්වල මගේ හද, යම් දෙයක් මට කියයි...
ඔබ සිහින සරසන්නැයි කියා, ඔබ බිඳුවක් හෝ ජීවත්වන්නැයි කියා...
ඔබට ඇත ඒ අවසරයත්, කල මැන ආදරය ඔබත්...
ඔබට ඇත ඒ අවසරයත්, කල මැන ආදරය ඔබත්...
In dino, dil mera, mujhse hai keh raha...

Berang si hai badi zindagi kuchh rang to bharoon...
Main apani tanahaayi ke waaste abb kuchh toh karoon...

Jab mile thodi fursat jab mile thodi fursat khud se karle mohabbat...
Hai tujhe bhi ijaazat, karle tu bhi mohabbat...
අවපැහැයකි මගේ මුළු ජීවිතේ, පැහැයක් හඟවනු මැන...
මම මගේ තනිකම වෙනුවෙන්, දැන් කරමි කුමක් හෝ...

හමුවුනොත් පොඩි වෙලාවක්, හමුවුනොත් පොඩි වෙලාවක්, තමන්ටම කල මැන ආදරය...
ඔබට ඇත ඒ අවසරයත්, කල මැන ආදරය ඔබත්...
Usko chupaakar main sabse kabhi le chaloon kahin door...
Aankhon ke pyaalon se pita rahoon usake chehre ka nor...

Iss samaane se chhupakar Iss samaane se chhupakar puri karloon main hasrat...
Hai tujhe bhi ijaazat, karle tu bhi mohabbat...
ඇය සඟවමින් මේ ලොවෙන් කවදාහෝ, ගෙනයමි දුර කොහේ හෝ...
දෙනුවන් හි දෙතොළින් උරා බොන්නෙමි, ඇගේ මුහුනේ වූ රූ...

මේ ලොවටම හොරෙන් මං, මේ ලොවටම හොරෙන් මං, සපුරා ගන්නෙමි පැතුමන්...
ඔබට ඇත ඒ අවසරයත්, කල මැන ආදරය ඔබත්...
In dino, dil mera, mujhse hai keh raha...
Tu khwaab saja, tu ji le zara...
Hai tujhe bhi ijaazat, karle tu bhi mohabbat...
Hai tujhe bhi ijaazat, karle tu bhi mohabbat...
මේ දවස්වල මගේ හද, යම් දෙයක් මට කියයි...
ඔබ සිහින සරසන්නැයි කියා, ඔබ බිඳුවක් හෝ ජීවත්වන්නැයි කියා...
ඔබට ඇත ඒ අවසරයත්, කල මැන ආදරය ඔබත්...
ඔබට ඇත ඒ අවසරයත්, කල මැන ආදරය ඔබත්...
සිංදුව මෙතනින් බාගන්න...
Revisited (Remix) Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...
Title: In Dino Dil Mera
Album: Life in A... Metro (Metro)
Year: 2007
Vocals: Soham Chakrabarthy | Revisited Track by KK
Music Director: Pritam Chakraborty
Lyricist: Sayeed Qadri

ඇය සඟවමින් මේ ලොවෙන් කවදාහෝ, ගෙනයමි දුර කොහේ හෝ...
ReplyDeleteදෙනුවන් හි දෙතොළින් උරා බොන්නෙමි, ඇගේ මුහුනේ වූ රූ...
I love those lines... thanx a lot for translating this song...
Hmmmm Thnx dear...
DeleteHy..Bro....
ReplyDeleteNice translation...
Weldon...
thanx bro
Delete