
Main kabhi batlata nahin Par andhere se darta hoon main maa
Yun to main, dikhlata nahin Teri parwaah karta hoon main maa
Tujhe sab hain pata, hain na maa Tujhe sab hain pata, meri maa
මං කවදාවත් කියලා නැහැ, කළුවරට මං බය බව, අම්මේ...
එහෙම වෙලාවට, මං පෙන්වලා නැහැ, ඔයාව මට ඕනෑ කියල, අම්මේ...
ඔයා හැමදේම දන්නවා, නේද අම්මේ? ඔයා හැමදේම දන්නවා, මගේ අම්මේ...
Bheed mein yun na chodo mujhe Ghar laut ke bhi aa naa paoon maa
Bhej na itna door mujhko tu Yaad bhi tujhko aa naa paoon maa
Kya itna bura hoon main maa Kya itna bura meri maa
මේ රංචුවේ, දාලා යන්නෙපා මං, ආපහු ගෙදර එන්න දන්නේ නෑ, අම්මේ...
එතරම් දුරක, යවන්නෙපා මං, ඔයාට මං මතක් වෙන්නේ නැද්ද, අම්මේ...
ඇයි, එච්චරටම නරකද මං, අම්මේ? ඇයි, එච්චරටම නරකද, මගේ අම්මේ?
Jab bhi kabhi papa mujhe Jo zor se jhoola jhulate hain maa
Meri nazar dhoondhe tujhe Sochu yahi tu aa ke thaamegi maa
සමහර විට, තාත්තා මට, හයියෙන් බැන, කෑ ගසන විටදී, අම්මේ...
මාගේ ඇස් හොයනවා ඔයාව... හිතනවා, ඔයා ඇවිත් මට උදව් කරාවී කියලා, අම්මේ...
Unse main yeh kehta nahin Par main seham jaata hoon maa
Chehre pe aana deta nahin Dil hi dil mein ghabraata hoon maa
Tujhe sab hain pata, hain na maa Tujhe sab hain pata, meri maa
එයාට මං, මෙය කියලා නැහැ, ඒත් මං පරිස්සම් වෙන්නම්, අම්මේ...
මුහුණින් මගේ පෙන්වුයේ නැතත්, හදවතින් මං බය වුණා, අම්මේ...
ඔයා හැමදේම දන්නවා, නේද අම්මේ? ඔයා හැමදේම දන්නවා, මගේ අම්මේ...
Main kabhi batlata nahin Par andhere se darta hoon main maa
Yun to main, dikhlata nahin Teri parwaah karta hoon main maa
Tujhe sab hain pata, hain na maa Tujhe sab hain pata, meri maa
මං කවදාවත් කියලා නැහැ, කළුවරට මං බය බව, අම්මේ...
එහෙම වෙලාවට, මං පෙන්වලා නැහැ, ඔයාව මට ඕනෑ කියල, අම්මේ...
ඔයා හැමදේම දන්නවා, නේද අම්මේ? ඔයා හැමදේම දන්නවා, මගේ අම්මේ...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Maa
Album: Taare Zameen Par
Year: 2007
Vocals: Shankar Mahadevan
Music Director: Shankar Mahadevan, Loy Mendonca, Ehsaan Noorani
Lyrics: Prasoon Joshi
ලස්සන තේරැමක් තියෙන සිංදුවක්නේ මේ..
ReplyDeleteතෑන්ක්ස් නංගි...
Delete