Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...

Par samne jab tum aate ho... par samne jab tum aate ho...
Kuch bhi kahane se darta hai
O mere saajan o mere saajan saajan saajan o mere saajan...

මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...

පැමිණෙන විට ඔබ මා ඉදිරියට, පැමිණෙන විට ඔබ මා ඉදිරියට...
කිසිවක් කීමට බැරි සේ බිය වෙයි...
මගේ පෙම්වතියේ, මගේ පෙම්වතියේ, පෙම්වතියේ, මගේ පෙම්වතියේ...

Kitna isko samjata hoon kitna isko bahalata hoon...

Naadan hai kuch na samjata hai
Din raat yeh aahein bharta hai
Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...
Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...
Par samne jab tum aate ho... par samne jab tum aate ho...
Kuch bhi kahane se darta hai
Mere saajan o mere saajan saajan saajan o mere saajan...
Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...
Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...
කෙතරම් එය වෙත පැහැදූවත් මා, කෙතරම් එය මා සනසාලූවත්...

නොදරුවෙකු සේ කිසිවක් පිළිනොගනී...
දිවා රෑ දෙකෙහිම සුසුමින් බරවී...
මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...
මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...
පැමිණෙන විට ඔබ මා ඉදිරියට, පැමිණෙන විට ඔබ මා ඉදිරියට...
කිසිවක් කීමට බැරි සේ බිය වෙයි...
මගේ පෙම්වත, මගේ පෙම්වත, පෙම්වත, මගේ පෙම්වත...
මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...
මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...
Har pal mujhko tarpata hai mujhe saari raat jagata hai...

Is baat ki tumko khabar nahien
Yeh sirf tumhi pe marta hai
Mera dil bhi kitna pagal hai yeh pyar to tumse karta hai...
Par samne jab tum aate ho... par samne jab tum aate ho...
Kuch bhi kahane se darta hai
O mere saajan o mere saajan saajan saajan o mere saajan...
saajan saajan saajan saajan saajan saajan...
හැම මොහොතෙම මට එය වදදේවී, මගේ මුළු රැය අවදිව ගත වේවී...

ඒ ගැන නම් ඔබ හට වගක් නැතේ,
එය ඔබ මත්තේ ම මිය යාවී...
මගේ හදවත කෙතරම් උමතුයිද? එය ආදරය කරයි, ඔබ හටම...
පැමිණෙන විට ඔබ මා ඉදිරියට, පැමිණෙන විට ඔබ මා ඉදිරියට...
කිසිවක් කීමට බැරි සේ බිය වෙයි...
මගේ පෙම්වතියේ, මගේ පෙම්වතියේ, පෙම්වතියේ, මගේ පෙම්වතියේ...
පෙම්වත, පෙම්වත, පෙම්වත, පෙම්වත, පෙම්වත, පෙම්වත...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Mera Dil Bhi
Album: Saajan
Year: 1991
Vocals: Kumar Sanu, Alka Yagnik
Music Director: Nadeem, Shravan
Lyrics: Sammer
No comments:
Post a Comment