
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.
Lohe Carbon silicon jo ban
යදමින් තැනුනෙකි ඔහු...
Taaron ke jamghat se Hard disk mein yaadein lekar
තරු එළියකට සම මතකයන් ඔහු දෘඩ තැටියක රැගෙන පැමිණේ.
Avinashi tan leke, maanav sa mann leke
නොදිරන සිරුරකි. මිනිසත් බවින් පිරි හදවතකි.
Ehsaas chhe, saatva tu de jaga
හැඟිම් සයකි, සත්වැන්න ඔහු ලබාගන්නේ ඔබගෙනි.
Zindagi badal de
ජීවිතය වෙනස් වනු ඇත.
O naye insaan, dharti pe aa
ඔහු ලොවට පැමිණියා වූ නව මානවයෙකි.
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.
Badlaav ke naye, Sapne leke aa
වෙනසක අළුත් සිහිනයක් සමඟින් ඔබ පැමිණේ.
Dharti ka bhala, Karne ko tu bana
ලොවට යහපතක් කිරීමේ අරමුණින් ඔබ නිම විය.
Sach ke raah par, Chalna kar shuru
සත්‍යයේ ඉම සොයා ඔබ ගමන් අරඹනු ඇත.
Duniya hui hai ghum, Andhiyare tu hata
නැතිවූ ලොවක අඳුර, ඔබ දුරලනු ඇත.
Yantara yantara yantara tu yantara
යන්ත්‍රයකි. යන්ත්‍රයකි. යන්ත්‍රයකි. ඔබ යන්ත්‍රයකි.
Yantara yantara yantara tu yantara
යන්ත්‍රයකි. යන්ත්‍රයකි. යන්ත්‍රයකි. ඔබ යන්ත්‍රයකි.
Mausam mausam chaar ritu
විටින් විට වෙනස් වන සෘතු සතරකි.
Mere liya bus ek ritu
එහෙත් මට ඒ සියල්ල එක් සෘතුවකි.
Chaar zamaane jaanu main
කාල යුගයන් සතරක් මා දනිමි.
Tu jaane zabaan meri
මාගේ පොරොන්දුව ඔබ දනියි.
Rog na bhog hai koi tujhe
කරදරයක්, විහරණයක් හෝ ඔබට නොදෙමි.
Pet zali na dil hi dukhe
හදවතේ දුකක් හෝ ඔබට නොදෙමි.
Insaan jiye jab saans chale
මිනිසුන් හුස්ම ගන්නා පරිද්දෙන්...
Tu yunhi chalta chale
ඔබත් ඔවුන් හා ඉදිරියට ඇදෙනු ඇත.
Maati ka putla
ලොවෙහි ප්‍රතිරූපය,
Maati milega
ලොව හා ගලපන්නට.
Akl ke bete tujhe maut nahin milni
චින්තනයේ පුතණුවෙනි, ඔබ කිසිදා මිය නොයනු ඇත.
Yeh jo mera yantra hai, isski na maar
මෙය මාගේ යන්ත්‍රයයි. එය කිසිදා මිය නොයා යුතුය.
Yeh jo mera yantra hai, isse na marna
මෙය මාගේ යන්ත්‍රයයි. එය කිසිදා මිය නොයනු ඇත.
Main rachaita srushti ka
මා සංස්කෘතියක මැවුම්කරුවාය.
Tu meri srushti nahin
ඔබ මාගේ සංස්කෘතිය නොවනු ඇත.
Mard ne mard ko paidha kiya
මිනිසා මැවුවේ මිනිසාමයි.
Yeh sab jise yantra kahe
ඒ සියල්ලට මානව යන්ත්‍ර යයි කියයි.
O naye insaan, dharti pe aa
ඔබ ද ලොවට පැමිණියා වූ නව මානවයා ඔහුය.
O naye insaan, dharti pe aa
ඔබ ද ලොවට පැමිණියා වූ නව මානවයා ඔහුය.
O naye insaan, dharti pe aa
ඔබ ද ලොවට පැමිණියා වූ නව මානවයා ඔහුය.
Kya meri bhasha hai
මගේ භාෂාව කුමක් වුවත්,
Vigyan ki abhilasha hai
එහි අභිලාෂය විද්‍යාවයි.
Tune mujhko janam diya
ඔබයි මට ජීවිතය දුන්නේ.
Tera khwab mein poora karun
මා ඔබේ සියළු සිහිණයන් සැබෑ කරමි.
Mujhko mila hai ek janam
මට ලැබුණු එක් ජන්මයකි.
Tujhko mile kai lakh janam
ඔබට ජන්මයන් දහසක් ලැබෙනු ඇත.
Jo yaad rahenge lakh janam
දහසක් ජන්මයන් වෙනුවෙන් වූ ඔබේ සිහිනය.
O aise mere karam
එයයි මගේ එකම කාර්යය.
Robo robo na bhulunga kabhi
රොබෝ, රොබෝ. අමතක නොකරමි මා කිසිදා.
Hindi hai meri pitr bhasha
හිංදි, මාගේ පීතෘ භාෂාවයි.
Robo robo main sevak hoon tera
රොබෝ, රොබෝ. මා සේවකයෙකි ඔබගේ.
Chahe ban jaun main iss jag ka raja
ලොව ආධිපත්‍යය මා වෙත පැවරෙන තෙක්...
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.
O naye insaan, dharti pe aa
අභිනව මිනිසාණෙනි, ලොවට සපැමිණි.
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: O Naye Insaan
Album: Robot (Hindi)
Year: 2010
Vocals: Srinivas D., Khatija Rahman
Music Director: A R Rahman
Lyricist: Swanand Kirkire
No comments:
Post a Comment