Monday, July 11, 2011

Paagal Anukan Pyaar Dil Mei - Robot
ආදරණීයයි ඔබේ තරහව පවා,
ඔබේ සිනහව මට පිබිදෙන මලක් වගේ...

Paagal anukan... Pyaar dil mei kitne hai
උමතු වූ අණුවල ආදරය හදවතෙහි කෙතරම්ද?
Neutron, Electron... Neele naino mei bolo kitne hai?
නියුට්‍රෝන්, ඉලෙක්ට්‍රෝන්, නිල් නෙතු යුවලින් කෙතරම් දෑ පවසනවාද?
Kesa Hai khuma...
කිනම් මත් බවක්ද මේ?
rehti hai tu hi yaado... sapno mei...
ඔයා රැදිලා ඉන්නවා මගේ මතක සිහිනයන් වල පවා...

Hey you... Suno... Suna... tu hi bata...
හේ... ඔයා... අහන්න, අහන්න... ඔයාම පවසන්න.
Raaz roop ka hai kya?
රහස කුමක්ද ඔය සුන්දරත්වයේ?

Mei Newton newton keh sakia Dil ye kaahe dole din ratiya
නිව්ටන් නියමයෙන් හෝ පහදා දිය නොහැකි,
හදවත දිවා රැයක් නොමැතිව පවසන,
Teri Aankho ki jhilmil ka raaz hai kya?
ඔබේ... ඔය නිල්නෙතු වල කාන්තියේ රහස කුමක්ද?
Raaz roop ka hai kya?
රහස කුමක්ද ඔය සුන්දරත්වයේ?

Tum to ho deewane bade Saajan...
ඔබ උමතුවෙන් මෙනි, මගේ පෙම්වත...
Uljhe ho hisaabo mei hardum...
හැම ගණනයක්ම වරදීවි ඔබේ...
Mann mei dheem thom thom... dheem thom thom...
මගේ හිතේ රැව්දෙන දීම් තූම් තූම් හඩින්.
dheem thom thom... mann mei sargam...
දීන් තූම් තූම්. දීන් තූම් තූම්. හඩින් හිත ගී ගයයි.
dheeme labho ka sangam...
මගේ දෙතොල් සෙමින් සෙලවෙන විට...
baaje dil mein mridang...
හදෙහි බෙර වැයේවි, හෝ...
dheem thom thom... mann mei sargam...
දීන් තූම් තූම්. හඩින් හිත ගී ගයාවි.

Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.

Titli koi kachi kachi... kaliyo pe baithe...
පිපුණු මල් මත, සමනළුන් දඟ කරන විට,
Kyun... aise jale gul?
මල් කැකුළු තරහින් නළියන්නේ ඇයි?
Mann ki lagan... jhooti sachi...
සිතෙහි මුරණ්ඩුකම, බොරුවක්ද, ඇත්තක්ද?
Pyaar ki karta hai aisi kyu ye bhool?
ආද‍රෙන් වෙලෙද්දී එය වරදක් බව නොහැඟෙන්නේ ඇයි?

Behti hui paani mei paani mei Oxygen hoti kaha kam?
ගලන දිය දහරක ගමනට ඔක්සිජන් අණු අවනත වන මෙන්...
Gaati hue dil hi mein dil hi mein... aashayein bhari har dum...
ගැයේවි, හදවතේ දහසක් ආශාවන් හැම මොහොතේම...

Aasrein aaja... pyar hum pal mein...
karle sadiyon ka hum tum... aajaana...
ආදරියේ එන්න... හැම මොහොතකම අපි
සදාකාලික ආදරයෙන් වෙලී සිටිමු. එන්න මා වෙත...

Saajan pyaara... preet ye apne behte aankhon ke
raste chalke itna samay to dil ko de...
ආදරණීය පෙම්වත...
දෙනුවන් මත්වූ මඟ දිගේ අපි ප්‍රීතියෙන් ඇවිද යමු.
ඒ ප්‍රීතිය මදක් හෝ හදවතට හැඟෙන්න ඉඩ හරිමු.

Sajni Pyaari... teri adaon jese lamhe hue hai chote...
pyaar humse zyaada kese karei?
ආදරණීය පෙම්වතියේ...
ඔබේ සුන්දර ඉරියව් හමුවේ කාලයද හැකිලී යාවි.
මා කෙලෙසින් ඔබට මෙතරම් ආදරය කරන්නද?

Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.
Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.

Paagal anukan... Pyaar dil mei kitne hai
උමතු වූ අණුවල ආදරය හදවතෙහි කෙතරම්ද?
Neutron, Electron... Neele naino mei bolo kitne hai?
නියුට්‍රෝන්, ඉලෙක්ට්‍රෝන්, නිල් නෙතු යුවලින් කෙතරම් දෑ පවසනවාද?
Kesa Hai khuma...
කිනම් මත් බවක්ද මේ?
rehti hai tu hi yaado... sapno mei... pyaare...
ඔයා රැදිලා ඉන්නවා මගේ සිහිනයන් වල පවා, පෙම්වත...

Suno... Suna... tu hi bata...
අහන්න, අහන්න... ඔයාම පවසන්න.
Raaz roop ka hai kya?
රහස කුමක්ද ඔය සුන්දරත්වයේ?

Mei Newton newton keh sakia Dil ye kaahe dole din ratiya
නිව්ටන් නියමයෙන් හෝ පහදා දිය නොහැකි,
හදවත දිවා රැයක් නොමැතිව පවසන,
Teri Aankho ki jhilmil ka raaz hai kya?
ඔබේ... ඔය නිල්නෙතු වල කාන්තියේ රහස කුමක්ද?
Raaz roop ka hai kya?
රහස කුමක්ද ඔය සුන්දරත්වයේ?

Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ. හෝ. හෝ... ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.
Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.
Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.
Ohh... ho ho... Ho Baby... O Baby... Pyara tera gussa bhi...
ඕ... බබෝ. ඕ... බබෝ. ආදරණීයයි ඔබේ තරහව පවා.
Ohh... ho ho... Ho Baby... O Baby... Mehak teri... phool gulabi...
ඕ... බබෝ. ඕ... බබෝ. සිනහව ඔබේ පිබිදෙන මලකි.

Pyaaare...
පෙම්වත...

Title: Paagal Anukan
Album: Robot 2010 (Hindi)
Year: 2010
Vocals: Mohit Chauhan, Shreya Ghoshal
Music: A.R. Rahman
Lyrics: Swanand Kirkire

No comments:

Post a Comment