Wednesday, December 21, 2011

Aal Izz Well - Three Idiots
හදවතට අත තියලා කියන්න...
හැමදේම හොඳින් සිදුවේවි කියලා...

Jab life ho out of control honthon ko kar ke gol
පාලනයෙන් තොර විට දිවිය, කට උල් කරලා කෑ ගහලා...
Honthon ki kar ke gol seeti bajaa ke bol
කට උල් කරලා කෑ ගහලා, විසිල් එකක් ගහලා කියමු...

Aal Izz Well!! ආල් ඊස් වෙල් (හැමදේම හොඳින් සිදුවේවි කියලා)...

Murgi kya jaane aande ka kya hoga
කිකිළි දන්නවද (උගේ) බිත්තරේට මොනවා වෙයිදෝ...
Aree life milegi ya tawee pe fry hoga
ජීවිතේ ලැබේදෝ, තැටියක් උඩ බැදිලා යයිදෝ...
Koi na jaane apna future kya hoga
කිසිවෙකු නොදනී (අපේ) අනාගතේ මොනවා වෙයිදෝ...

Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree bhaiyaa all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...
Aree chachu aal izz well aree bhaiyaa all izz well
අනේ මාමා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Confusion hi confusion hai - Solution kuch pata nahin
අවුල් ජාල පිට අවුල් ජාලයකි... විසදුම් නම් දන්නේම නැති...
Solution jo mila to saala - Question kya tha pata nahin
පාහර විසඳුම හමුවෙන විටදී... ගැටළුව කිම දැයි මතක නැතී...

Dil jo tera baat baat pe ghabraaye
හදවත නුඹගේ වචනයකින් හෝ බියවේ නම්...
Dil pe rakh ke haath usae tu fuslaa le
හදවත මතුයේ අත තබමින් (ඔබම) එය සංසිඳුවන්න...
Dil idiot hai pyaar se usko samjha le
හදවත මෝඩයෙකි... (ඔහුට) ආදරයෙන් පහදා දෙන්න...

Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree bhaiyaa all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...
Aree chachu aal izz well aree bhaiyaa all izz well
අනේ මාමා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Scholarship ki pi gayaa daaru ghum to phir bhi mitaa nahin
මධුවිත ගැන නම් පණ්ඩිතයෙකි මං, එනමුදු දුක නම් පහව නැතී...
Agarbattiyan raakh ho gayi god to phir bhi dikha nahi
හඳුන්කූරු කොපමණ අළු කෙරුවත්, දෙවියන් නම් තව දැක්කේ නැතී...

Bakra kya jaane uski jaan ka kya hoga
එළුවා දන්නවද, (උගේ) ජීවිතේට මොනවා වෙයිදෝ...
Sekh ghusegi ya saala Keema hoga
(ඌ) කූරේ බැදේවිදො, (නැත්නම්) කෑලි වලට කැපිලා යයිදෝ...
Koi na jaane apna future kya hoga
කිසිවෙකු නොදනී (අපේ) අනාගතේ මොනවා වෙයිදෝ...

To Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree bhaiyaa all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...
Aree chachu aal izz well aree bhaiyaa all izz well
අනේ මාමා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Jab life ho out of control honthon ko kar ke gol
පාලනයෙන් තොර විට දිවිය, කට උල් කරලා කෑ ගහලා...
Honthon ki kar ke gol seeti bajaa ke bol
කට උල් කරලා කෑ ගහලා, විසිල් එකක් ගහලා කියමු...
Aal Izz Well!! ආල් ඊස් වෙල් (හැමදේම හොඳින් සිදුවේවි කියලා)...

Murgi kya jaane aande ka kya hoga
කිකිළි දන්නවද (උගේ) බිත්තරේට මොනවා වෙයිදෝ...
Aree life milegi ya tawee pe fry hoga
ජීවිතේ ලැබේදෝ, තැටියක් උඩ බැදිලා යයිදෝ...
Koi na jaane apna future kya hoga
කිසිවෙකු නොදනී (අපේ) අනාගතේ මොනවා වෙයිදෝ...

Honth ghuma. Seeti bajaa. Seeti bajaa ke bol…
කට උල් කරලා... විසිල් ගහලා... විසිල් ගහලා, කෑ මොර දීලා (කියන්න)...
Bhaiyaa aal izz well aree punki all izz well
අයියා... ආල් ඊස් වෙල්... අනේ කෙල්ලේ... ආල් ඊස් වෙල්...
Aree pakre aal izz well aree bhaiyaa all izz well
අනේ කොල්ලෝ... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

Na na na... නා නා නා...
Aree bhaiyaa all izz well aree bhaiyaa all izz well
අනේ අයියා... ආල් ඊස් වෙල්... අනේ අයියා... ආල් ඊස් වෙල්...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Aal Izz Well
Album: 3 Idiots
Year: 2009
Vocals: Shaan, Sonu Nigam, Swanand Kirkire
Music Director: Shantanu Moitra
Lyricist: Swanand Kirkire

No comments:

Post a Comment