Hey kash, kash yoon hota...
සමහර විට ඒක එහෙම වුණා නම්...
Har shaam saath tu hota...
හැම සැදෑවක්ම ඔයා එක්ක ගෙවුණා නම්...
Chup chap Dil na yoon rota...
ලොවට රහසින් මේ හද නොහඬන්න තිබුණා.
Har shaam Sath tu hota...
(ගෙවෙන) හැම සැදෑවක්ම ඔයා එක්ක ගෙවුණා නම්...
Guzaara ho tere, bin guzara
ඉල්ලීමක් නැතිවම, හද ඔබව ඉල්ලයි.
Ab mushkil hai lagta
දැනුදු එහි අපහසුවක් දැනේ...
Nazara ho tera, hi nazaara
ඔබේ දෙනෙතු ගැඹුරේ,
Ab har din hai lagta...
දැන් හැම දහවලක්ම ගෙවීයනු දැනේ...
Haal e dil tujhko sunata
හදෙහි ස්වාභාවේ ඔබට ඇසේ දෝ?
Dil agar ye bol pata
මගේ හදවත එය මට කියද්දී...
Bakhuda tujhko hai chahta jaan...
දෙවියන් පවා පතන්නේ ඔබමයි, ප්‍රියේ...
Tere sang jo pal bitata
ඔබ හා ගෙවුණු මොහොතකින් පවා,
Waqt se main woh maang lata
මා ඔබවම අයැද සිටියෙමි...
Yaad karke muskurata haan...
සිනහවෙන් දිවිගෙවීමට අමතක නොකරන්න...
Tu meri raah ka sitara...
තරු එළිය ඔබ වේ යන පාරේ මා...
Tere bina hoon main awaara
ඔබ නැතිව අයාලේ යන්නෙකි මා...
Jab bhi tanhai ne sataya
තනිය මා වෙහෙසන හැම මොහොතකම,
Tujhko besaakhta pukara...
මා ඔබ හට අඬගසමි.
Aa chahat hai meri la fana
මගේ මේ ආදරය බිඳුණු පෙමකි.
Par meri jaan
නමුදු මගේ ප්‍රියේ...
Dil mein hoon rakhta han.. haan...
මා එය හදෙහි රඳවා රැකගන්නෙමි.
Haal e dil tujhko sunata
හදෙහි ස්වාභාවේ ඔබට ඇසේ දෝ?
Dil agar ye bol pata
මගේ හදවත එය මට කියද්දී...
Bakhuda tujhko hai chahta jaan...
දෙවියන් පවා පතන්නේ ඔබමයි, ප්‍රියේ...
Tere sang jo pal bitata
ඔබ හා ගෙවුණු මොහොතකින් පවා,
Waqt se main woh maang lata
මා ඔබවම අයැද සිටියෙමි...
Yaad karke muskurata haan...
සිනහවෙන් දිවිගෙවීමට අමතක නොකරන්න...
You belong to me...
Our love was meant to be
I know you feel it too,
Each time I look at you...
Khwabon ka kab tak loon sahara
සැනසෙම්ද කවදා තෙක් හීනෙන් මා...
Ab toh tu aa bhi ja khudara
ඉදිරියට දැන් වත් පැමිණෙන්කො මා...
Meri ye dono pagal aankhen
මගේ මේ උමතු වූ දෙනුවන්,
Har pal maange tera nazara
ඔබේ දැකුම හැම මොහොතේ ඉල්ලන්නා...
Aa.. samjhaun inko kis tarah...
කෙලෙසින් ඒ (නොසන්සුන්) දෑස් වෙත පහදම්දෝ?
Inpe mera bas nahi chalta han.. haan...
ඒ දෑස් මවෙත නොරැදෙමින්... වෙනතක දුවයි.
Haal e dil tujhko sunata
හදෙහි ස්වාභාවේ ඔබට ඇසේ දෝ?
Dil agar ye bol pata
මගේ හදවත එය මට කියද්දී...
Bakhuda tujhko hai chahta jaan...
දෙවියන් පවා පතන්නේ ඔබමයි, ප්‍රියේ...
Tere sang jo pal bitata
ඔබ හා ගෙවුණු මොහොතකින් පවා,
Waqt se main woh maang lata
මා ඔබවම අයැද සිටියෙමි...
Yaad karke muskurata haan...
සිනහවෙන් දිවිගෙවීමට අමතක නොකරන්න...
සිංදුව මෙතනින් බාගන්න...
Acoustic Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Haal-E-Dil
Album: Murder 2
Year: 2011
Vocals: Harshit Saxena
Music Director: Harshit Saxena
Lyricist: Sayeed Qadri
Updated on 14/12/2013

No comments:
Post a Comment