Wednesday, August 10, 2011

Papa Kehte - Qayamat Se Qayamat Tak
මගේ අරමුණ ගැන කවුරුවත් දන්නේ නෑ...


Paapa Kehte hain bara naam karega
තාත්තා නම් කියන්නේ මට හොඳ නමක් හදාගන්න කියලා.
Beta hamaar aisa kaam karega
මගේ පුතා කවදා හරි එහෙම වැඩක් කරාවි කියලා.

Magar yeh to koi na jaane
ඒත් මේ කවුරුවත්ම දන්නේ නෑ...
Ki meri manzil hai kahaan
මගේ අරමුණ තියෙන්නේ කොහේද කියලා.

Paapa Kehte hain bara naam karega
තාත්තා නම් කියන්නේ මට හොඳ නමක් හදාගන්න කියලා.
Beta hamaar aisa kaam karega
මගේ පුතා කවදා හරි එහෙම වැඩක් කරාවි කියලා.

Magar yeh to koi na jaane
ඒත් මේ කවුරුවත්ම දන්නේ නෑ...
Ki meri manzil hai kahaan
මගේ අරමුණ තියෙන්නේ කොහේද කියලා.

Paapa Kehte hain bara naam karega
තාත්තා නම් කියන්නේ මට හොඳ නමක් හදාගන්න කියලා.

Baithe hain milke sab yaar apne
එක්වේවි, හමුවේවි අපි හැමදෙන මෙහි මිතුරෝ
Sabke dilon mein armaan yeh hai
එයමයි මේ හැම හදවතකම ඇති අරමුණත්...

Baithe hain milke sab yaar apne
එක්වේවි, හමුවේවි අපි හැමදෙන මෙහි මිතුරෝ
Sabke dilon mein armaan yeh hai
එයමයි මේ හැම හදවතකම ඇති අරමුණත්...

Voh zindagi mein kal kya banega
ඒ ජීවිතයහි හෙට දින කුමක් වේදෝ?
Har ek nazar ka sapna yeh hai
එයමයි මේ හැම දෑසකම ඇති සිහිනයත්...

Koi "engineer" ka kaam karega
කෙනෙක් “ඉංජිනේරුවකු” ලෙසින් ලොව දිනාවි.
"business" mein koi apna naam karega
තවත් කෙනෙක් “ව්‍යාපාරිකයෙකු” විදියට තමන්ගේ නම හදාගනීවි.

Magar yeh to koi na jaane
ඒත් මේ කවුරුවත්ම දන්නේ නෑ...
Ki meri manzil hai kahaan
මගේ අරමුණ තියෙන්නේ කොහේද කියලා.

Paapa Kehte hain bara naam karega
තාත්තා නම් කියන්නේ මට හොඳ නමක් හදාගන්න කියලා.

Mera to sapna hai ek chehara
මගේ එකම සිහිනය එක් සුන්දර රුවකි.
Dekhke jo usko jhuume bahaar
දකීවි එය කෙදිනක හෝ පිබිදෙන අයුරු...

Mera to sapna hai ek chehara
මගේ එකම සිහිනය එක් සුන්දර රුවකි.
Dekhke jo usko jhuume bahaar
දකීවි එය කෙදිනක හෝ පිබිදෙන අයුරු...

Gaalon mein khilti kaliyon ka mausam
මාවතේ මල් පිබිදී, වසන්තයක් බදු වේවි.
Aankhon mein jaaduu honthon mein pyaar
දෙනෙතෙහි මායාවකි, දෙතො‍ළෙහි ආදරයකි.

Banda yeh khuubsuurat kaam karega
මේ වහලා සොඳුරු බවේ, වහලෙකු වේවී.
Dil ki duniya mein apna naam karega
ආදර ලෝකයෙහි මාගේ නම රන්දාවී.

Meri nazar se dekho to yaaron
මගේ දෙනෙත් තුලින් බලන්න මිතුරනේ...
Ki meri manzil hai kahaan
මගේ අරමුණ තියෙන්නේ කොහේද කියලා.

Paapa Kehte hain bara naam karega
තාත්තා නම් කියන්නේ මට හොඳ නමක් හදාගන්න කියලා.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Paapa Kehte Hain
Album: Qayamat Se Qayamat Tak
Year: 1988
Vocals: Udit Narayan
Music Director: Anand - Milind
Lyricist: Majrooh Sultanpuri


No comments:

Post a Comment