Har Ghadi Badal Rahi Hai Roop Zindagi
හැම මොහොතකම වෙනස් වෙමින් පවතී ජීවිතයේ ස්වරූපය.
Chaanv Hai Kabhi, Kabhi Hai Dhoop Zindagi
විටෙක අදුරුයි තවත් විටෙක එළියයි, එයයි ජීවිතය.
Har Pal Yahan
ගෙවෙන හැම මොහොතකම,
Jee Bhar Jiyo Jo Hai Samaa
ජීවිතයට, ජීවත් වෙන්න ඉඩ දෙන්න. මොකද සමහරවිට...
Kal Ho Naa Ho
හෙටක් කියා දිනයක් උදාවිය නොහැකි නිසා.

Chaahe Jo Tumhe Poore Dil Se
ඔබේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන දේවල්,
Milta Hai Woh Mushkil Se
හමුවේවි කියා සිතීමත් අසීරුයි...
Aisa Jo Koi Kahin Hai
යමෙක් එලෙසින් පවසාවි ඔබට,
Bas Wohi Sabse Hasin Hai
සිනාසීම පමණයි කල හැක්කේ එවිට.
Us Haath Ko Tum Thaam Lo
ඒ දෑත්, ඔබේ දෑතින් අල්ලාගන්න.
Woh Meherbaan Kal Ho Naa Ho
එය සහනයකි...
හෙටක් කියා දිනයක් උදාවිය නොහැකි නිසා.
Har Pal Yahaan
ගෙවෙන හැම මොහොතකම,
Jee Bhar Jiyo Jo Hai Samaa
ජීවිතයට, ජීවත් වෙන්න ඉඩ දෙන්න. මොකද සමහරවිට...
Kal Ho Naa Ho
හෙටක් කියා දිනයක් උදාවිය නොහැකි නිසා.
Palko Ke Leke Saaye
මුළුමනින්ම දෑස් තුල රඳවාගන්න,
Paas Koi Jo Aaye
කවුරුන් හෝ ඔබ සමීපයට පැමිණි විට...
Lakh Sambhalo Paagal Dil Ko
උමතු හදවත ලක්ෂ වාරයක් රැකගන්න,
Dil Dhadke Hi Jaaye
හද ගැස්ම, හදවතෙහි රැදෙන්නට ඉඩදෙමින්...
Par Soch lo Is Pal Hai Jo
සිතන්න, ඒ මොහොතට හෝ...
Woh Daastan Kal Ho Naa Ho
එය පුරාවෘතයකි...
හෙටක් කියා දිනයක් උදාවිය නොහැකි නිසා.
Har Ghadi Badal Rahi Hai Roop Zindagi
හැම මොහොතකම වෙනස් වෙමින් පවතී ජීවිතයේ ස්වරූපය.
Chaanv Hai Kabhi, Kabhi Hai Dhoop Zindagi
විටෙක අදුරුයි තවත් විටෙක එළියයි, එයයි ජීවිතය.
Har Pal Yahan
ගෙවෙන හැම මොහොතකම,
Jee Bhar Jiyo Jo Hai Samaa
ජීවිතයට, ජීවත් වෙන්න ඉඩ දෙන්න. මොකද සමහරවිට...
Kal Ho Naa Ho
හෙටක් කියා දිනයක් උදාවිය නොහැකි නිසා.
Har Pal Yahan
ගෙවෙන හැම මොහොතකම,
Jee Bhar Jiyo Jo Hai Samaa
ජීවිතයට, ජීවත් වෙන්න ඉඩ දෙන්න. මොකද සමහරවිට...
Kal Ho Naa Ho
හෙටක් කියා දිනයක් උදාවිය නොහැකි නිසා.
Jo Hai Samaa Kal Ho Naa Ho
මොකද සමහරවිට... හෙටක් කියා දිනයක් උදාවිය නොහැකි නිසා.
සිංදුව මෙතනින් බාගන්න...
Heartbeat (Instrumental) Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Kal Ho Naa Ho
Album: Kal Ho Naa Ho
Year: 2003
Vocals: Sonu Nigam
Music Director: Shankar, Ehsaan and Loy
No comments:
Post a Comment