Mausam ne li angadaai aai aai
කුණාටුවක් පැතිරී ඒවි. ඒවී. ඒවී.
Laharaake barkha phir chaai chaai
වැහි බිඳු දියරැලි නංවාවි. නංවාවී. නංවාවී.
වැහි බිඳු දියරැලි නංවාවි. නංවාවී. නංවාවී.
Jhonka hawaa ka aayega aur yeh diya bujh jaayega
සුළි සුළඟේ නුඹ පැමිණීලා, මේ පහන් සිළුව ගෙන යනු මැනවි...
සුළි සුළඟේ නුඹ පැමිණීලා, මේ පහන් සිළුව ගෙන යනු මැනවි...
Silsilaa yeh chaahat ka na main ne bujhne diyaa... O… hmm…
පහන් සිළුව මේ ආදරයේ, මා කිසි දින නිවී යා නොදෙමි. ඕ... හ්ම්...
Silsilaa yeh chaahat ka na main ne bujhne diyaa...
පහන් සිළුව මේ ආදරයේ, මා කිසි දින නිවී යා නොදෙමි.
පහන් සිළුව මේ ආදරයේ, මා කිසි දින නිවී යා නොදෙමි.
O piya yeh diyaa na bujhaa hai na bujhegaa
ඕ ප්‍රියය, මේ සිළුව නිවුනේ ද, නිවෙන්නේ ද නැත.
Meri chaahat ka diyaa
මගේ ආදරයේ සිළුව...
Meri chaahat ka diyaa
මගේ ආදරයේ සිළුව...
Mere piyaa ab aa jaa re mere piyaa...
මගෙ ප්‍රියයා... දැන්වත් එනුමැන මගෙ ප්‍රියයා.
O mere piyaa ab aa jaa re mere piyaa
O mere piyaa ab aa jaa re mere piyaa
ඕ... මගෙ ප්‍රියයා... දැන්වත් එනුමැන මගෙ ප්‍රියයා.
Is diye sang jal rahaa mera rom rom rom aur jiyaa
මේ ගිණි සිළුවෙන් ඇවිළෙයි මගේ හැම
රෝමයක් රෝමයක් රෝමයක් පාසා. (සහ හදවතත්)
මේ ගිණි සිළුවෙන් ඇවිළෙයි මගේ හැම
රෝමයක් රෝමයක් රෝමයක් පාසා. (සහ හදවතත්)
Ab aa jaa re mere piyaa
දැන්වත් එනුමැන මගෙ ප්‍රියයා.
O mere piyaa ab aa jaa re mere piyaa
ඕ... මගෙ ප්‍රියයා... දැන්වත් එනුමැන මගෙ ප්‍රියයා.
Faasala thaa doori thi
සමීපයි මේ දුරස් බවත්...
Faasala thaa doori thi thaa judaai ka aalam
සමීපයි මේ දුරස් බවත්... ලොව දෙකඩ වූවා සේ...
සමීපයි මේ දුරස් බවත්... ලොව දෙකඩ වූවා සේ...
Intazaar mein nazarein thin
මඟබලයි මා මේ දෙනෙතින්.
මඟබලයි මා මේ දෙනෙතින්.
Aur tum vahaan the tum vahaan the tum vahaan the
ඔබ එතැයි දැන්, ඔබ එතැයි දැන්. ඔබ එතැයි දැන්...
ඔබ එතැයි දැන්, ඔබ එතැයි දැන්. ඔබ එතැයි දැන්...
Jhilmilaate jagmagaate khushiyon mein jhuumkar
කාන්තියෙන් මා දිප්තිමත් වෙයි, වසඟයේ සතුටෙන්...
කාන්තියෙන් මා දිප්තිමත් වෙයි, වසඟයේ සතුටෙන්...
Aur yahaan jal rahe the hum...
ගින්නෙන් දැවෙමින්, ඇත මෙහි මා...
ගින්නෙන් දැවෙමින්, ඇත මෙහි මා...
Aur yahaan jal rahe the hum...
ගින්නෙන් දැවෙමින්, ඇත මෙහි මා...
Phir se baadal garjaa hai
නැවත, වලාපට ගුගුරාවි.
නැවත, වලාපට ගුගුරාවි.
Garaj garajke barsaa hai
ගුගුර ගුගුර වැසි වස්සාවී.
ගුගුර ගුගුර වැසි වස්සාවී.
Ghuumke tuufaan aaya hai
කුණාටුවක් කැළඹී ඒවී.
කුණාටුවක් කැළඹී ඒවී.
Par tujhko bujhaa nahien paaya hai
නමුදු නුඹව නිවී යා නොදෙමි,
නමුදු නුඹව නිවී යා නොදෙමි,
O piya yeh diyaa chaahe jitna sataaye tujhe
ඕ, ප්‍රිය ගිණි සිළ... කෙතරම් පීඩා වුවත් නුඹට...
Yeh saawan yeh hawaa aur ye bijliyaan
මේ වැස්සෙන්, සුළගෙන් හෝ මේ විදුළියෙන්...
Mere piya ab aa jaa re mere piya
මගෙ ප්‍රියයා... දැන්වත් එනුමැන මගෙ ප්‍රියයා.
O mere piya ab aa jaa re mere piya
ඕ, මගෙ ප්‍රියයා... දැන්වත් එනුමැන මගෙ ප්‍රියයා.
ඕ, මගෙ ප්‍රියයා... දැන්වත් එනුමැන මගෙ ප්‍රියයා.
Dekho yeh pagli deewaani
බලන්න, මැය නම් පිස්සියෙකි...
බලන්න, මැය නම් පිස්සියෙකි...
Duniyaa se hai yeh anjaani
ලෝකය ගැන නම් නොමදන්නී...
Jhonka hawaa ka aayega
සුළි සුළඟේ නුඹ පැමිණීලා,
සුළි සුළඟේ නුඹ පැමිණීලා,
Aur iska piya sang laayega
මැගෙ ප්‍රියයා ගෙන යනු මැනවි.
මැගෙ ප්‍රියයා ගෙන යනු මැනවි.
O piya ab aa jaa re mere piya
ඕ... ප්‍රියයා... දැන්වත් එනුමැන මගෙ ප්‍රියයා.
ඕ... ප්‍රියයා... දැන්වත් එනුමැන මගෙ ප්‍රියයා.
Silsila yeh chaahat ka na dil se bujhne diyaa
පහන් සිළුව මේ ආදරයේ, හදින් කිසිදා නිවී යාමට නොදුන්...
O piya yeh diyaa
ඕ ප්‍රියය... මේ සිළුව...

Ae piya piya piya
ප්‍රියය... ප්‍රියය... ප්‍රියය.
ප්‍රියය... ප්‍රියය... ප්‍රියය.
Title: Silsila Yeh Chaahat Ka
Album: Devdas
Year: 2002
Vocals: Shreya Ghosal
Music Director: Ismail Darbar, Monty Sharma
No comments:
Post a Comment