Showing posts with label John Abraham. Show all posts

Monday, January 28, 2013

Aawaarapan - Jism
හිතුමතේ ඇවිදිනා ගමනක් මෙන්,
මේ හදවතේ එකම හිස්බවකි...

Aawaaraapan banjaaraapan ek khalaa hai sine mein
Har dam har pal bechaini hai kaun bhalaa hai sine mein

අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...
සුසුමන් හැම කල්, අසරණ වූ මෙන්, කවුද සැරිසැරුවේ, මේ පපුවේ...

Is dharti par jis pal suuraj roz savere ugta hai

Apne liye to thik usi pal roz dhala hai sine mein
Aawaaraapan banjaaraapan ek khalaa hai sine mein

මේ ලොව මත්තේ, සුපුරුදු විළසින් හිරු කුමරුන් අළුයම නැඟුනේ...

මා වෙනුවෙන් නිවැරදිම ඇසිල්ලක, ගැළපන්නට ඇති මේ පපුවේ...
අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...

Jaane yeh kaisi aag lagi hai is mein dhuaan na chingaari

Ho na ho us par kahin koi khwaab jalaa hai sine mein
Aawaaraapan banjaaraapan ek khalaa hai sine mein

නොදනිමි මෙය මොනවගේ ගින්නක්දැයි, එහි නෑ දුමක් හෝ, ගිනි පුපුරක්...

සමහර විට ඒ යම් සිතුවිල්ලකි, දැවි දැවි තිබෙනා මේ පපුවේ...
අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...

Jis raaste par tapta suuraj saari raat nahin dhalta

Ishq ki aise raah guzar ko ham ne chunaa hai sine mein
Aawaaraapan banjaaraapan ek khalaa hai sine mein

මේ මඟ පතිතවූ ගිණියම් හිරුරැස්, රැය එළිවෙන තෙක් දැල්වෙන්නෑ...

ආදරයත් මා තෝරා ගත්තේ එවැනිම මඟකිනි, මේ පපුවේ...
අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...

Kahaan kisi ke liye hai mumkin sab ke liye ek sa hona

Thora sa dil mera bura hai thora bhala hai sine mein
Aawaaraapan banjaaraapan ek khalaa hai sine mein

කොහේද, කෙනෙකුට පැහැදිය හැක්කේ, එකම දෙයක් සැමටම වටහා?

මගේ මේ හදවත ටිකක් නරක මුත්, ඇත යම් හොඳකුත් මේ පපුවේ...
අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...

Awaarapan Banjarapan II

Aawaaraapan banjaaraapan Ek khalaa hai sine mein
Har dam har pal bechaini hai Kaun bhalaa hai sine mein

අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...
සුසුමන් හැම කල්, අසරණ වූ මෙන්, කවුද සැරිසැරුවේ, මේ පපුවේ...

Dil jis chiz ko haan kahata hai zahar usi ko kahata hai na

Ishq mein uff yeh khud hi se larna ek sazaa hai sine mein
Aawaaraapan banjaaraapan Ek khalaa hai sine mein

හදවත යම් දෙයකට "හා" කිව්වොත්, මේ වස, ඒකට කියයි "එපා"...

ප්‍රේමයෙදී තමන්ම හා ගැටුමට වෙයි, එය දඬුවමකි, මේ පපුවේ...
අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...

Khanjar se haathon pe lakiren koi bhalaa kya likh paaya

Hamne magar ek paagalpan mein khud ko chala hai sine mein
Aawaaraapan banjaaraapan Ek khalaa hai sine mein

පන්හිඳකින් අත්ලේ, රේඛාවෙන් කුමක් ලියම්දැයි, මට නොහැඟේ...

නමුදු අපම එක් උමතුබවක් එක්රැස් කර ඇත අද, මේ පපුවේ...
අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...

Awaarapan Banjarapan III

Yeh duniya hi jannat thi yeh duniya hi jannat hai

Sab kuchh khokar aaj yeh ham par bhir khula hai sine mein

මේ ලෝකය සුරලොවක් වුණි, මේ ලෝකය සුරලෝකයකි...

හැම සුනුවිසුනුව අද ඒ තිළිණය, හිස් බවකින් වැතිරී පපුවේ...

සිංදුව මෙතනින් බාගන්න...
Part II එක මෙතනින්... Part III එක මෙතනින්...
YouTube වීඩියෝව (Part I) මෙතනින්...
YouTube වීඩියෝව (Part II, III) මෙතනින්...

Title: Aawaarapan
Album: Jism
Year: 2003
Vocals: M M Kareem, KK
Music Director: M M Kareem
Lyricist: Sayeed Qadri, Nilesh Mishra

Updated on 01/04/2014

Sunday, May 27, 2012

Anarkali Disco Chali - Housefull 2
මම නිදහසේ වහළියකි, මගෙ විලංගුවේ දිවිගෙවනා,
මෙහෙම එකාධිපතියෙක්, එක්ක ඉන්නෑ මං ඉවසා...

Jhoomar bhi main bhool gayi jaane ja tere liye
Wah wah wah kya bol rahi ho
Arrey jhumka bhi main bhool gayi jaane ja tere liye
Arrey main toh sab kuch bhool gayi jaane ja tere liye
Tere liye, tere liye, tere liye Toh phir kya hua
Arrey chod chaad ke apne saleem ki gali
O... ho... chod chaad ke apne saleem ki gali anarkali disco chali
Arrey chod chaad ke apne saleem ki gali anarkali disco chali
Arrey dekh ke tujhko mujho machi re khalbali anarkali disco chali
Chali re chali disco chali anarkali disco chali

තිළකය මට අමතකව ගියා, මගේ පණේ ඔයා නිසා...
වාහ්... වාහ්... වාහ්... මාර කතාවක් නේ?
අනේ! ආබරණත් අමතකව ගියා, මගේ පණේ ඔයා නිසා...
අනේ! මට නම් හැම දේ අමතකව ගියා, මගේ පණේ ඔයා නිසා...
ඔයා නිසා, ඔයා නිසා, ඔයා නිසා... ඊට පස්සේ මොකද වුණේ?
අනේ! අතැර දමා මගේ හැම දේ, සලීම් ගිය පාරේ...
ඕ...හෝ, අතැර දමා මගේ හැම දේ, සලීම් ගිය පාරේ... අනර්කලී ඩිස්කෝ ගියා...
අනේ! අතැර දමා මගේ හැම දේ, සලීම් ගිය පාරේ... අනර්කලී ඩිස්කෝ ගියා...
අනේ, බැල්මන් ඔබගේ මහදේ හැම හැඟුමන් කැළඹූවා... අනර්කලී ඩිස්කෝ ගියා...
යන්න ගියා ඩිස්කෝ ගියා... අනර්කලී ඩිස්කෝ ගියා...

Baby rock the night On the floor hold it tight
Anarkali rock the floor, tonight…

Ek sikander na mujhko deewaron mein chunwaya
Mere dil ki dhadkan pe laakh pehre alagwaya
Mujhko pyaari azaadi qaid mein apne hi rehna
Zulm zaalim hai nasheen ka ab na hai mujhko sehna
Mujhko hip-hop sikha de beat ko top kara de
Thoda sa trance pahuncha de mujhko ik chance dila de
Main ghoom loon, main jhoom loon, main jhoom loon
Arrey chod chaad ke apne saleem ki gali
Oye hoye chod chaad ke apne saleem ki gali anarkali disco chali
Arrey dekh ke tujhko dil mein machi re khalbali anarkali disco chali
Chali re chali, disco chali anarkali disco chali anarkali disco chali

අයිතිකරුවෙක් නෑ මට නම්, පවුරු බිඳ දා මා දිනාගත්...
මාගේ හදෙහි හදගැස්මේ සියක් දහසින් බැඳුම් තිබුණා...
මම නිදහසේ වහළියකි, මගෙ විලංගුවේ දිවි ගෙවනා...
වදකාර එකාධිපතියා, එක්ක ඉන්නෑ මං ඉවසා...
මා හට හිප්-හොප් කියා දී, බීට් එක වැඩි කර දීලා...
පුංචි සත්තමක් දාන්න, මට අවස්ථාවක් දෙන්න...
මං සැරිසරමී, මං සතුටු වෙමි, මං සතුටු වෙමි...
අනේ! අතැර දමා මගේ හැම දේ, සලීම් ගිය පාරේ...
ඕයේ... හොයේ, අතැර දමා මගේ හැම දේ, සලීම් ගිය පාරේ... අනර්කලී ඩිස්කෝ ගියා...
අනේ, බැල්මෙන් ඔබේ මා හදෙහි හැම හැඟුමන් කළඔලා... අනර්කලී ඩිස්කෝ ගියා...
යන්න ගියා ඩිස්කෝ ගියා... අනර්කලී ඩිස්කෝ ගියා... අනර්කලී ඩිස්කෝ ගියා...

Hogi mashoor aab to teri meri love story
Teri beauty ne mujhko maar dala oo chori
Thoda sa de attention mita de meri tension
Aag tera badan hai tere touch mein jalan hai
Tu koi item kam hai mera dil bhi garam hai
Thanda thanda cool karde beautiful bhool karde
Aare tu hai to hai to dawa har dard ki har dard ki
Arrey chod chaad ke apne saleem ki gali
Aye haye chod chaad ke apne saleem ki gali anarkali disco chali
Arrey dekh ke tujhko dil mein machi re khalbali anarkali disco chali
Chali re chali, disco chali anarkali disco chali chali re chali…

ඔන්න දැන් නම් ප්‍රසිද්ධ වෙයි, ඔබෙයි මාගෙයි ලව් ස්ටෝරිය...
ඔබේ රූප සිරියාවෙන් මං මැරේවී, පැටික්කියේ...
දෙන්න පොඩි ඇටෙන්ෂන් එකක්, නැතිකර මගේ ටෙන්ෂන් එක...
ඔබේ ගත ගිණි ජාලාවක්, ඇල්ලුවොත් මං පිච්චේවී...
ඔයා වෙනස්ම අයිටමයක්, මගේ හදවත නම් රත්වේ...
ඒ රස්නේ, කූල් කරලා, ලස්සනත් අමතක කරලා...
ඔයා ඉන්නවා නම්, සුවපත් වේ හැම රිදුමන්, හැම රිදුමන්...
අනේ! අතැර දමා ඇගේ හැම දේ, සලීම් ගිය පාරේ...
හායේ... අතැර දමා මගේ හැම දේ, සලීම් ගිය පාරේ... අනර්කලී ඩිස්කෝ ගියා...
අනේ, බැල්මෙන් ඔබේ මා හදෙහි හැම හැඟුමන් කළඔලා... අනර්කලී ඩිස්කෝ ගියා...
යන්න ගියා ඩිස්කෝ ගියා... අනර්කලී ඩිස්කෝ ගියා... යන්න ගියා...

Title: Anarkali Disco Chali
Album: Housefull 2
Year: 2012
Vocals: Mamta Sharma, Sukhwinder Singh
Music Director: Sajid Ali, Wajid Ali
Lyricist: Sameer Anjaan

Tuesday, January 10, 2012

Mere Sang Toh Chal Zara - New York
සිහිනයන් සදන්නෙමි නුඹේ නෙතු ගැඹුරේ...
නුඹව සඟවාගමි මගේ තුරුල්ලේ...

Hum huma hey yaa hum huma hey yaaa
හ්ම්ම්... ආ හේ යා... හ්ම්ම්... ආ හේ යා...

Ohhu ohhhhhoooohh how can i love you more?
ඕ හ්... ඕඕහ්.. ඕ... කෙලෙස නුඹට පෙම් කරම්දෝ මෙතරම්?
Ohhuu ohhhhhooohhh how can i love you more?

Mere sang toh chal zara, kyun dhike dara dara
මා හා ඇවිද යමු මදක්... ඇයි බලන්නේ බයෙන් බයෙන්...

Chal tujhko aa chupalon, apni main bahoon mein
යමු, මං නුඔ සඟවාගන්නම්, මගේ මේ තුරුල්ලේ...
Chal khwaab kuch sajaa dun, teri in nigahon mein
යමු, සිහිනයන් සදන්නම්, නු‍ඹේ නෙතු යුග ගැඹුරේ...

Mein jo sang hun, tere rang hun - Raho se teri chun lu mein khwaab
මා නුඹ සමඟයි, නුඹේ පැහැයයි... තෝරමි සිහිනයෙන් මඟ නුඹේ...
Har lamha yu guzare, ke kehana na chahe pyaar
හැම මොහොතේ පෙම සුවහස්, කිව යුතු නොවේ ආදරේ...

How can i love you more?
කෙලෙස නුඹට පෙම් කරම්දෝ මෙතරම්?

Hasade jaraasa tu teri hansi se mere kal ho hasi
හිනැහෙන්න බිඳුවක් හෝ නුඹේ හිනහ, මදහස් නඟයි, හෙට දින මගේ...
Bas itna chahon mein is zindagi se zyaada kuch nahin
එපමණකි මේ දිවියේ මා පැතුවේ, එයට වඩා කිසිවක් නැතේ...

Hasade jaraasa tu teri hansi se mere kal ho hasi
හිනැහෙන්න බිඳුවක් හෝ නුඹේ හිනහ, මදහස් නඟයි, හෙට දින මගේ...
Bas itna chahon mein is zindagi se zyaada kuch nahin
එපමණකි මේ දිවියේ මා පැතුවේ, එයට වඩා කිසිවක් නැතේ...

Mein jo sang hun, tere rang hun - Raho se teri chun lu mein khwaab
මා නුඹ සමඟයි, නුඹේ පැහැයයි... තෝරමි සිහිනයෙන් මඟ නුඹේ...
Har lamha yu guzare, ke kehana na chahe pyaar
හැම මොහොතේ පෙම සුවහස්, කිව යුතු නොවේ ආදරේ...

Hum huma hey yaa hum huma hey yaaa
හ්ම්ම්... ආ හේ යා... හ්ම්ම්... ආ හේ යා...

Rukana na raaho mein, roke agar kal tujhe parchaiyan
නවතින්නෙපා යන ම‍ඟේ හෙටදින, නවතාලුවත් නු‍ඹේ අතීතය...
Sang tere main bhi hu, tanaha nahi hai teri tanhayian
නුඔ සමඟිනි මා ද, තනිවී නැතේ නු‍ඹගේ තනිවීමද...

Rukana na raaho mein, roke agar kal tujhe parchaiyan
නවතින්නෙපා යන ම‍ඟේ හෙටදින, නවතාලුවත් නු‍ඹේ අතීතය...
Sang tere main bhi hu, tanaha nahi hai teri tanhayian
නුඔ සමඟිනි මා ද, තනිවී නැතේ නු‍ඹගේ තනිවීමද...

Mein jo sang hun, tere rang hun - Raho se teri chun lu mein khwaab
මා නුඹ සමඟයි, නුඹේ පැහැයයි... තෝරමි සිහිනයෙන් මඟ නුඹේ...
Har lamha yu guzare, ke kehana na chahe pyaar
හැම මොහොතේ පෙම සුවහස්, කිව යුතු නොවේ ආදරේ...

Mere sang toh chal zara, kyun dhike dara dara
මා හා ඇවිද යමු මදක්... ඇයි බලන්නේ බයෙන් බයෙන්...
Mere sang toh chal zara, kyun dhike dara dara
මා හා ඇවිද යමු මදක්... ඇයි බලන්නේ බයෙන් බයෙන්...
Chal tujhko aa chupalon, apni main bahoon mein
යමු, මං නුඔ සඟවාගන්නම්, මගේ මේ තුරුල්ලේ...
Chal khwaab kuch sajaa dun, teri in nigahon mein
යමු, සිහිනයන් සදන්නම්, නු‍ඹේ නෙතු යුග ගැඹුරේ...

Mein jo sang hun, tere rang hun - Raho se teri chun lu mein khwaab
මා නුඹ සමඟයි, නුඹේ පැහැයයි... තෝරමි සිහිනයෙන් මඟ නුඹේ...
Har lamha yu guzare, ke kehana na chahe pyaar
හැම මොහොතේ පෙම සුවහස්, කිව යුතු නොවේ ආදරේ...

Hum huma hey yaa hum huma hey yaaa
හ්ම්ම්... ආ හේ යා... හ්ම්ම්... ආ හේ යා...
Hum huma hey yaa hum huma hey yaaa
හ්ම්ම්... ආ හේ යා... හ්ම්ම්... ආ හේ යා...
How can i love you more? Ohhhuuu ohhhhhoooohhhh
කෙලෙස නුඹට පෙම් කරම්දෝ මෙතරම්? ඕ හ්... ඕඕහ්.. ඕ...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Mere Sang
Album: New York
Year: 2009
Vocals: Sunidhi Chauhan
Music Director: Pritam Chakraborty, Pankaj Awasthi, Julius Packiam
Lyrics: Sandeep Srivastava, Junaid Wasi