Monday, January 28, 2013

Aawaarapan - Jism
හිතුමතේ ඇවිදිනා ගමනක් මෙන්,
මේ හදවතේ එකම හිස්බවකි...

Aawaaraapan banjaaraapan ek khalaa hai sine mein
Har dam har pal bechaini hai kaun bhalaa hai sine mein

අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...
සුසුමන් හැම කල්, අසරණ වූ මෙන්, කවුද සැරිසැරුවේ, මේ පපුවේ...

Is dharti par jis pal suuraj roz savere ugta hai

Apne liye to thik usi pal roz dhala hai sine mein
Aawaaraapan banjaaraapan ek khalaa hai sine mein

මේ ලොව මත්තේ, සුපුරුදු විළසින් හිරු කුමරුන් අළුයම නැඟුනේ...

මා වෙනුවෙන් නිවැරදිම ඇසිල්ලක, ගැළපන්නට ඇති මේ පපුවේ...
අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...

Jaane yeh kaisi aag lagi hai is mein dhuaan na chingaari

Ho na ho us par kahin koi khwaab jalaa hai sine mein
Aawaaraapan banjaaraapan ek khalaa hai sine mein

නොදනිමි මෙය මොනවගේ ගින්නක්දැයි, එහි නෑ දුමක් හෝ, ගිනි පුපුරක්...

සමහර විට ඒ යම් සිතුවිල්ලකි, දැවි දැවි තිබෙනා මේ පපුවේ...
අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...

Jis raaste par tapta suuraj saari raat nahin dhalta

Ishq ki aise raah guzar ko ham ne chunaa hai sine mein
Aawaaraapan banjaaraapan ek khalaa hai sine mein

මේ මඟ පතිතවූ ගිණියම් හිරුරැස්, රැය එළිවෙන තෙක් දැල්වෙන්නෑ...

ආදරයත් මා තෝරා ගත්තේ එවැනිම මඟකිනි, මේ පපුවේ...
අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...

Kahaan kisi ke liye hai mumkin sab ke liye ek sa hona

Thora sa dil mera bura hai thora bhala hai sine mein
Aawaaraapan banjaaraapan ek khalaa hai sine mein

කොහේද, කෙනෙකුට පැහැදිය හැක්කේ, එකම දෙයක් සැමටම වටහා?

මගේ මේ හදවත ටිකක් නරක මුත්, ඇත යම් හොඳකුත් මේ පපුවේ...
අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...

Awaarapan Banjarapan II

Aawaaraapan banjaaraapan Ek khalaa hai sine mein
Har dam har pal bechaini hai Kaun bhalaa hai sine mein

අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...
සුසුමන් හැම කල්, අසරණ වූ මෙන්, කවුද සැරිසැරුවේ, මේ පපුවේ...

Dil jis chiz ko haan kahata hai zahar usi ko kahata hai na

Ishq mein uff yeh khud hi se larna ek sazaa hai sine mein
Aawaaraapan banjaaraapan Ek khalaa hai sine mein

හදවත යම් දෙයකට "හා" කිව්වොත්, මේ වස, ඒකට කියයි "එපා"...

ප්‍රේමයෙදී තමන්ම හා ගැටුමට වෙයි, එය දඬුවමකි, මේ පපුවේ...
අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...

Khanjar se haathon pe lakiren koi bhalaa kya likh paaya

Hamne magar ek paagalpan mein khud ko chala hai sine mein
Aawaaraapan banjaaraapan Ek khalaa hai sine mein

පන්හිඳකින් අත්ලේ, රේඛාවෙන් කුමක් ලියම්දැයි, මට නොහැඟේ...

නමුදු අපම එක් උමතුබවක් එක්රැස් කර ඇත අද, මේ පපුවේ...
අයාලේ ඇවිදන් යන ගමනක් මෙන්, එකම හිස්බවකි, මේ පපුවේ...

Awaarapan Banjarapan III

Yeh duniya hi jannat thi yeh duniya hi jannat hai

Sab kuchh khokar aaj yeh ham par bhir khula hai sine mein

මේ ලෝකය සුරලොවක් වුණි, මේ ලෝකය සුරලෝකයකි...

හැම සුනුවිසුනුව අද ඒ තිළිණය, හිස් බවකින් වැතිරී පපුවේ...

සිංදුව මෙතනින් බාගන්න...
Part II එක මෙතනින්... Part III එක මෙතනින්...
YouTube වීඩියෝව (Part I) මෙතනින්...
YouTube වීඩියෝව (Part II, III) මෙතනින්...

Title: Aawaarapan
Album: Jism
Year: 2003
Vocals: M M Kareem, KK
Music Director: M M Kareem
Lyricist: Sayeed Qadri, Nilesh Mishra

Updated on 01/04/2014

No comments:

Post a Comment