Tuesday, January 10, 2012

Mere Sang Toh Chal Zara - New York
සිහිනයන් සදන්නෙමි නුඹේ නෙතු ගැඹුරේ...
නුඹව සඟවාගමි මගේ තුරුල්ලේ...

Hum huma hey yaa hum huma hey yaaa
හ්ම්ම්... ආ හේ යා... හ්ම්ම්... ආ හේ යා...

Ohhu ohhhhhoooohh how can i love you more?
ඕ හ්... ඕඕහ්.. ඕ... කෙලෙස නුඹට පෙම් කරම්දෝ මෙතරම්?
Ohhuu ohhhhhooohhh how can i love you more?

Mere sang toh chal zara, kyun dhike dara dara
මා හා ඇවිද යමු මදක්... ඇයි බලන්නේ බයෙන් බයෙන්...

Chal tujhko aa chupalon, apni main bahoon mein
යමු, මං නුඔ සඟවාගන්නම්, මගේ මේ තුරුල්ලේ...
Chal khwaab kuch sajaa dun, teri in nigahon mein
යමු, සිහිනයන් සදන්නම්, නු‍ඹේ නෙතු යුග ගැඹුරේ...

Mein jo sang hun, tere rang hun - Raho se teri chun lu mein khwaab
මා නුඹ සමඟයි, නුඹේ පැහැයයි... තෝරමි සිහිනයෙන් මඟ නුඹේ...
Har lamha yu guzare, ke kehana na chahe pyaar
හැම මොහොතේ පෙම සුවහස්, කිව යුතු නොවේ ආදරේ...

How can i love you more?
කෙලෙස නුඹට පෙම් කරම්දෝ මෙතරම්?

Hasade jaraasa tu teri hansi se mere kal ho hasi
හිනැහෙන්න බිඳුවක් හෝ නුඹේ හිනහ, මදහස් නඟයි, හෙට දින මගේ...
Bas itna chahon mein is zindagi se zyaada kuch nahin
එපමණකි මේ දිවියේ මා පැතුවේ, එයට වඩා කිසිවක් නැතේ...

Hasade jaraasa tu teri hansi se mere kal ho hasi
හිනැහෙන්න බිඳුවක් හෝ නුඹේ හිනහ, මදහස් නඟයි, හෙට දින මගේ...
Bas itna chahon mein is zindagi se zyaada kuch nahin
එපමණකි මේ දිවියේ මා පැතුවේ, එයට වඩා කිසිවක් නැතේ...

Mein jo sang hun, tere rang hun - Raho se teri chun lu mein khwaab
මා නුඹ සමඟයි, නුඹේ පැහැයයි... තෝරමි සිහිනයෙන් මඟ නුඹේ...
Har lamha yu guzare, ke kehana na chahe pyaar
හැම මොහොතේ පෙම සුවහස්, කිව යුතු නොවේ ආදරේ...

Hum huma hey yaa hum huma hey yaaa
හ්ම්ම්... ආ හේ යා... හ්ම්ම්... ආ හේ යා...

Rukana na raaho mein, roke agar kal tujhe parchaiyan
නවතින්නෙපා යන ම‍ඟේ හෙටදින, නවතාලුවත් නු‍ඹේ අතීතය...
Sang tere main bhi hu, tanaha nahi hai teri tanhayian
නුඔ සමඟිනි මා ද, තනිවී නැතේ නු‍ඹගේ තනිවීමද...

Rukana na raaho mein, roke agar kal tujhe parchaiyan
නවතින්නෙපා යන ම‍ඟේ හෙටදින, නවතාලුවත් නු‍ඹේ අතීතය...
Sang tere main bhi hu, tanaha nahi hai teri tanhayian
නුඔ සමඟිනි මා ද, තනිවී නැතේ නු‍ඹගේ තනිවීමද...

Mein jo sang hun, tere rang hun - Raho se teri chun lu mein khwaab
මා නුඹ සමඟයි, නුඹේ පැහැයයි... තෝරමි සිහිනයෙන් මඟ නුඹේ...
Har lamha yu guzare, ke kehana na chahe pyaar
හැම මොහොතේ පෙම සුවහස්, කිව යුතු නොවේ ආදරේ...

Mere sang toh chal zara, kyun dhike dara dara
මා හා ඇවිද යමු මදක්... ඇයි බලන්නේ බයෙන් බයෙන්...
Mere sang toh chal zara, kyun dhike dara dara
මා හා ඇවිද යමු මදක්... ඇයි බලන්නේ බයෙන් බයෙන්...
Chal tujhko aa chupalon, apni main bahoon mein
යමු, මං නුඔ සඟවාගන්නම්, මගේ මේ තුරුල්ලේ...
Chal khwaab kuch sajaa dun, teri in nigahon mein
යමු, සිහිනයන් සදන්නම්, නු‍ඹේ නෙතු යුග ගැඹුරේ...

Mein jo sang hun, tere rang hun - Raho se teri chun lu mein khwaab
මා නුඹ සමඟයි, නුඹේ පැහැයයි... තෝරමි සිහිනයෙන් මඟ නුඹේ...
Har lamha yu guzare, ke kehana na chahe pyaar
හැම මොහොතේ පෙම සුවහස්, කිව යුතු නොවේ ආදරේ...

Hum huma hey yaa hum huma hey yaaa
හ්ම්ම්... ආ හේ යා... හ්ම්ම්... ආ හේ යා...
Hum huma hey yaa hum huma hey yaaa
හ්ම්ම්... ආ හේ යා... හ්ම්ම්... ආ හේ යා...
How can i love you more? Ohhhuuu ohhhhhoooohhhh
කෙලෙස නුඹට පෙම් කරම්දෝ මෙතරම්? ඕ හ්... ඕඕහ්.. ඕ...

සිංදුව මෙතනින් බාගන්න...
Remix Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Mere Sang
Album: New York
Year: 2009
Vocals: Sunidhi Chauhan
Music Director: Pritam Chakraborty, Pankaj Awasthi, Julius Packiam
Lyrics: Sandeep Srivastava, Junaid Wasi

No comments:

Post a Comment