
Bichhad ke tujhse ab mujhe marna hai
Yeh tajurba isi zindagi mein karna hai
ඔයාගෙන් වෙන්වෙන්න දැන් ඉතින් මං මැරෙන්න ඕනේ...
මට මේ අත්දැකීම මේ ජීවිතයෙදිම ලබාගන්න ඕනේ...
Tu bichdann, bichhdan kehndi hai
Tu bichdann, kehndi hai
Bichde toh jee naa paayenge
Bichde toh naa jee paayenge
Door jaane se bhi na chain payenge
Jitna bhulayenge, yaad aayenge
Tu bichdann, bichhdan kehndi hai
Tu bichdann, kehndi hai
Bichde toh jee naa paayenge
ඔබ වෙන්වීමක්, (වෙන්වීමක්) ගැන කියවයි...
ඔබ වෙන්වීමක්, ගැන කියවයි...
වෙන්වූවොත් ජීවත් වනු බෑ...
වෙන්වූවොත් බෑ, ජීවත් වන්නට...
දුරට ගියත් නම් නෑ සැනසීමක් එන්නේ...
කෙතරම් අමතක කෙරුවත්, මතකෙට එන්නේ...
ඔබ වෙන්වීමක්, (වෙන්වීමක්) ගැන කියවයි...
ඔබ වෙන්වීමක්, ගැන කියවයි...
වෙන්වූවොත් ජීවත් වනු බෑ...
Har dua mein, tu hi shaamil
Chaahe tanha, meri mehfil
Ranj-o-gham hai, aalam nam hai
Hoon main zinda Yeh kya kam hai Soniye
Tu bichdan bichdann, kehndi hai
Tu bichdann, kehndi hai
Bichde toh jee na paayenge
හැම යැදුමේ, ඔබමයි ඇත්තේ...
පැතුවෙ තනිකම, මගේ රඟමඬලේ...
තරහින් දුක් වේ, නෙතුයුග තෙත් වේ...
තව ජීවත්වේ මං, හිස්බව ඇයි මේ? රත්තරනේ...
ඔබ වෙන්වීමක්, (වෙන්වීමක්) ගැන කියවයි...
ඔබ වෙන්වීමක්, ගැන කියවයි...
වෙන්වූවොත් ජීවත් වනු බෑ...
Khuda kare zindagi mein yeh makaam aaye
Tujhe bhoolne ki dua karoon Aur dua mein tera naam aaye
දෙවියන්මයි ජීවිතයට මේ වගේ අවස්ථාවක් ගෙනාවේ...
ඔයාව අමතක වෙන්න කියලා මං දෙවියන්ගෙන් යදිනවා,
ඒත් ඒ යැදුමෙත් කියවෙන්නෙ, ඔයාගෙ නම...
Hongi aankhen, band ya khuli
Na chhupegi, yeh deewangi
Tera chehra dikh jaayega
Jaata lamha ruk jaayega Soniye
Tu bichdann, bichhdan kehndi hai
Tu bichdann, kehndi hai
Bichde toh jee naa paayenge
නෙතු පියවී හෝ හැර සිටියත්...
මේ උමතුබව, සැඟවිය නොහැකි...
ඔබගේ මුහුණ, දකිනා විට මා...
ගෙවෙනා මොහොතත්, නැවතී යනවා. රත්තරනේ...
ඔබ වෙන්වීමක්, (වෙන්වීමක්) ගැන කියවයි...
ඔබ වෙන්වීමක්, ගැන කියවයි...
වෙන්වූවොත් ජීවත් වනු බෑ...
සිංදුව මෙතනින් බාගන්න...
Reprise Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Tu Bichdan
Album: Son of Sardaar
Year: 2012
Vocals: Rahat Fateh Ali Khan
Music Director: Himesh Reshammiya
Lyricist: Sameer Anjaan
No comments:
Post a Comment