Sunday, November 11, 2012

Halkat Jawani - Heroine
රැයෙහි නරක පුරාණේ, අකීකරු තාරුණ්‍යයේ...


Aaja zara sarak le Gir le zara behak le
Saiyaan zara chhalak le Aa ke mose lipat le
Tedha zeher hai ye isse na kar chhedkhani
Night ki naughty kahani Ye Halkat Jawani
Meetha ye namkeen paani Ye Halkat Jawani
Night ki naughty kahaani Ye Halkat Jawani

ඇවිදින් මඳක් සළිතවෙන්න, මත්වී මඳක් ඇදවැටෙන්න...
ප්‍රියයේ මඳක් ඉපිලෙන්න, ඇවිදින් තුරුලෙ හොවමින්...
අමුතුම වසකි මේ, ඒ හා කරන්නෙපා සෙල්ලම්...
රැයෙහි නරක පුරාණේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
මිහිරියි මේ ලුණු රහ පානේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
රැයෙහි නරක පුරාණේ, මේ අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...

Joban hai pyaasa to jor kare
Ainvai ye din mein bhi shor kare
Takiya bana lipat le Kambal bana rapat le
Tan hai kateela par iski ada hai shaitani
Night ki naughty kahani Ye Halkat Jawani
Teekha ye namkeen paani Ye Halkat Jawani
Night ki naughty kahaani, Jawaani...Ye Halkat Jawaani...

යෞවනය පවසින්ම මොර දුන්නේ...
එකලෙසම දහවලද ඝෝෂා කලේ...
බදාගන්න, කොට්ටයක් සේ, ඇතිරෙන්න, පොරෝනයක් සේ...
ගත කටුයහනක් මුදු, එහි ඉරියව් දඟකාර වේ...
රැයෙහි නරක පුරාණේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
කටුකයි මේ ලුණු රහ පානේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
රැයෙහි නරක පුරාණේ, තාරුණ්‍යයේ... මේ අකීකරු තාරුණ්‍යයේ...

Chhoron ki neeyat halaal kare
Are basti mein daily bawaal kare
Item bana ke rakh le, haye… Chakhna bana ke chakh le
Aankhon ko kyon seke hathon se kar manmaani…
Night ki naughty kahaani Ye Halkat Jawani
Hui main hui vaari vaari Ye halkat jawani…
Night ki naughty kahani Ye Halkat Jawani

යෞවනයේ යහගුණය විසුණු කලේ...
මිතුරන් හා හැම දිනම දබර කලේ...
රැකගන්න අයිතමයක් සේ, රස බලන්න කටගැස්ම සේ...
දෙනෙතින් බලා ඉන්නේ කිම, දෙඅතින් කරන් කැමති දේ...
රැයෙහි නරක පුරාණේ, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
යන්නෙමි මා යන්නෙමි වැනසී, අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...
රැයෙහි නරක පුරාණේ, මේ අකීකරු තාරුණ්‍යයේ, මේ අකීකරු තාරුණ්‍යයේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Halkat Jawani
Album: Heroine
Year: 2012
Vocals: Sunidhi Chauhan
Music Director: Salim-Sulaiman
Lyricist: Amitabh Bhattacharya


No comments:

Post a Comment