
Heere moti main na chaahoo main toh chaahoo samgam tera
Main toh teri saiyyan tu hai mera ... saiyyan ... saiyyan
Tu jo chhoo le pyaar se aaraam se mar jaaoo
Aaja chanda bahoo mein tujh mein hi gum ho jaaoo main...
Tere naam mein kho jaaoo saiyyan... saiyyan...
රත්‍රං මුතු නම්, මට ඕනේ නෑ... මට ඕනේ ඉන්නයි ඔබ හා...
මා වෙමි ඔබගේ ප්‍රියයා... ඔබ වේ මාගේ, ප්‍රියාවී, ප්‍රියාවී...
ඔබ මා අල්ලයි නම් ආදරෙන්, සැනසිල්ලෙ මා මිය යන්නම්...
එනු සඳවතියේ තුරුළට, ඔබ තුළ සැඟවී යන්නම් මා...
ඔබෙ නාමයෙන් නැතිවී යන්නම්... ප්‍රියයේ, ප්‍රියයේ...
Mere din khushi se jhoome gaaye rate
Pal pal mujhe dubaaye jaate jaate
Tujhe jeet jeet haaroo yeh praan praan varoo
Hay aise main nihaaroo teri aartee utaaroo
Tere naam se jude hai saare naate saiyyan... saiyyan...
Banke maala prem ki tere tan pe jhar jhar jaaoo
Baithoo naiya preet ki sansaar se thar jaaoo main
Tere pyaar se tar jaaoo saiyyan... saiyyan
මගේ දහවල සතුටෙන් ඉපිළුනි, ගී ගැයුනි රාත්‍රියේ...
මොහොතින් මොහොත එහි ගිළීලා යන්නෙම්, යන්නෙම්...
ඔබ දිනාගමින්, පැරදුණු... මේ පණ නුඔ මත්තේ රැඳුනූ...
එලෙසේ මා බලා හිඳින්නෙම්... ඉපිළීයමින් ඔබේ රූපෙන්...
ඔබෙ නාමයෙන් තැනුනා වේ, හැම නෑදෑකම් ප්‍රියයේ, ප්‍රියයේ...
මල්දමක් වෙලා ප්‍රේමයෙන්, ඔබ ගත මත්තේ මා හෙළෙන්නම්...
ඔරුවක හිඳගමින් ප්‍රීතියෙන්, සංසාරයෙන් එතෙරට යන්නෙම් මා...
ඔබෙ ප්‍රේමයෙන් එතෙරට යන්නෙම්... ප්‍රියයේ, ප්‍රියයේ...
Yeh naram naram nasha hai...badhta jaaye
Koi pyaar se ghungatiya deta udaaye
Ab baawra hua mann jag ho gaya hai roshan
Yeh nayee nayee suhaagan ho gayee hai teri jogan
Koi prem ki pujaarun mandir sajaaye saiyyan... saiyyan
Heere moti main na chaahoo main toh chaahoo samgam tera
Main na jaanu tu hi jaane main toh teri tu hai mera
Main na jaanu tu hi jaane main toh teri tu hai mera
Main toh teri... tu hai mera...
මේ සිනිඳු සුසිනිඳු මත් බවකි, නැඟෙමින් යන්නේ...
කිසිවෙකු ප්‍රේමයේ සළුපටින් පිබිදුවා සේ...
මත්වී ගියා මා සිත දැන්, නැඟිලා ගියා ආලෝකෙන්...
මේ නැවුම් නැවුම් පෙම්බරයා, ඔබගේ වුණා මනාලියේ...
යම් ප්‍රේම පූජාවක් මෙන්, මන්දිරේ සරසන්නම් ප්‍රියයේ, ප්‍රියයේ...
රත්‍රං මුතු නම්, මට ඕනේ නෑ... මට ඕනේ ඉන්නයි ඔබ හා...
මා දන්නේ නෑ, ඔබ දන්නේදැයි? මා නම් ඔබගේ, ඔබ වේ මාගේ...
මා දන්නේ නෑ, ඔබ දන්නේදැයි? මා නම් ඔබගේ, ඔබ වේ මාගේ...
මා නම් ඔබගේ, ඔබ වේ මාගේ...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්…
Title: Saiyyan
Album: Jhoomo Re/Sufiaana
Year: 2007/2010
Vocals: Kailash Kher
Music Director: Kailash Kher
Lyricist: Kailash Kher
No comments:
Post a Comment