Wednesday, October 24, 2012

Kabhi Khushi Kabhie Gham - Theme Song
මේ ඔබේ ධර්මයයි! සතුටයි, කඳුලයි!


Aa aa aa aa aa... Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham

ආ... ආ... ආ... ආ... සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Meri saanso mein tu hai samaya, mera jeewan toh hai tera saya...
Tere pooja karun main toh har dam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

මගේ සුසුමන් පුරා ඇත්තේ ඔබමයි, මගේ ජීවිතයේ ඔබගේ මුවාවයි...
ඔබට පූජා කරමි, හැම සුසුමකින්...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මගේ සුසුමන් පුරා පැතිර ඇත්තේද ඔබමයි... 
මගේ ජීවිතයට ඇත්තේ ඔබේ සෙවනැල්ලමයි... 
මා ඔබට හැම හද ගැස්මකින්ම පූජා කරන්නෙමි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Subaho shyam charno me diye hum jalaye
Dekhe jahan bhi dekhe, tujhko hi paye...
Inn labon pe tera bas tera nam ho...
Pyar dil se kabhee bhee naa ho kam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham

උදේ හවා, දෙපාමුල ඔබේ, දල්වමි සිළක් මං...
බලනා තැනක මේ ලොකේ ඔබවම දකින්නෙම්...
ඒ දෙතොල් මත සදා, ඔබෙ නම පමණකි...
පෙම හදින් කිසිදා අඩු වී නොයාවි...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(උදේ සවස, ඔබේ දෙපා මුළ, මා පහන් සිළක් දල්වන්නෙමි... 
මේ ලොවේ කොතැනක බැලුවත්, මා එහි ඔබවම දකින්නෙමි... 
මේ දෙතොල් මත හැමකල්, ඔබේ නාමයම පමණයි... 
මේ හදවතේ ඇති ආදරය කිසිදිනක අඩු නොවේවි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Yeh ghar nahi hai, mandir hai tera
Iss me sada rahe tera basera...
Khushbuo se teri yeh mehakta rahe...
Aaye jaye bhale koyi mausam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham

ගෙදරක් නොවෙයි මේ, මන්දිරය ඔබගේ...
හැමදා රැකේවි එය, පිහිටෙන්ම ඔබගේ...
සුගන්ධය සේ ඔබේ, මල් පිබිදෙමින් තියේ...
ඒවි, යාවි කුමන ඍතුවක් වුවත්...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මෙය ගෙදරක් නොව, ඔබේ මන්දිරයයි... 
එය හැමදා ඔබේ පිහිටෙන් රැකේවි... 
ඔබේ සුඟන්ධවත් බවින්ම මෙහි මල් පිබිදෙමින් තියේවි... 
කුමන ඍතුවක් වුවත් පැමිණ, නික්ම යාවි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Meri saanso mein tu hai samaya, mera jeewan toh hai tera saya...
Tere pooja karun main toh har dam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

මගේ සුසුමන් පුරා ඇත්තේ ඔබමයි, මගේ ජීවිතයේ ඔබගේ මුවාවයි...
ඔබට පූජා කරමි, හැම සුසුමකින්...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මගේ සුසුමන් පුරා පැතිර ඇත්තේද ඔබමයි... 
මගේ ජීවිතයට ඇත්තේ ඔබේ සෙවනැල්ලමයි... 
මා ඔබට හැම හද ගැස්මකින්ම පූජා කරන්නෙමි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Aa aa aa aa aa... Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham

ආ... ආ... ආ... ආ... සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Kabhi Khushi Kabhie Gham (Sad Ver.) - Female 

Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...
Tere saath hongi meri duaayen
Aaye kabhi naa tujh pe koyi balaayen
Tere saath hongi meri duaayen
Aaye kabhi naa tujh pe koyi balaayen
Mera dil yeh kahe tu jahan bhi rahen
Har gadi har kushi chume tere kadam
Yeh hai tere karam Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhie gham...

සතුටයි, කඳුලයි...  නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...
ඔබ සමඟින්ම වේවි මාගේ අයැදුම්...
නොයේවී කිසිදා නුඹ වෙත කිසිඳු පීඩාවක්...
මහද තෙපළයි මෙසේ, නුඹ වැජඹේ ලොවේ...
හැම ඇසිල්ලක්, ප්‍රීතියක්, සිප ගනී නුඹේ දෙපා...
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මගේ හැම අයැදුමක්ම ඔබ සමඟින්ම වේවි... 
ඒ ඔබ වෙත කිසිදිනක දුක් පීඩාවන් නොපැමිණේවා කියා... 
මගේ හදවත මට මෙයම පවසයි, නුඹ ලොවේ වැජඹෙනු ඇතැයි කියා... 
හැම නිමේෂයකම, හැම සතුටක්ම, නුඹ තබන පියවරයක් පාසා සිපගනීවි... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Aa aa aa aa aa aa, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

ආ... ආ... ආ... ආ... සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Kabhi Khushi Kabhie Gham (Sad Ver.) - Male

Aa aa aa aa aa aa, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

ආ... ආ... ආ... ආ... සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 

Kya bebasi hai yeh, kya majbooriyan
Hum paas hai phir bhi kitni hai dooriyan
Jism tu, jaan main, teri pehchaan main
Milke bhi naa mile, yeh hai kaisa bharam
Yeh hai tere karam, Kabhi khushi kabhie gham
Naa juda honge hum, Kabhi khushi kabhi gham...

කිනම් නොහැකියාවක්දෝ මේ? අසරණකමක්දෝ?
අප ළංව ඉන්නා මුත්, කෙතරම් දුරස්දෝ?
ගත නුඹයි, පණ මමයි... නුඹේ හැදුනුම මමයි...
හමුවුනත්, හමුනොවේ! මුළාවක්දෝ මේ කිනම්?
මෙය ඔබේ ධර්මයයි, සතුටයි, කඳුලයි...
නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(මෙය කිනම් නොහැකියාවක්ද? මෙය කිනම් අසරණකමක්ද? 
ළංවී සිටිනා නමුත්, අපි එකිනෙකාගෙන් මොනතරම් නම් දුරස්ද? 
ගත ඔබේ වුවත් එහි රැඳි ප්‍රාණය මමම විය, ඔබේ හඳුනාගැනීමද මමම විය... 
හමුවීමකදී පවා, අප කිසිදිනක හමුනොවූවෙමු. 
මෙය කිනම් මුලාවක්දැයි නොවැටහේ... 
මේ තමයි ඔබේ දහම (මේ හැම ඔබේ ක්‍රියාවන්)... විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...) 


Kabhi Khushi Kabhie Gham (Sad Ver. II) - Female 

Jee Chahta Hain gale Se Lagaun,
Palkhon mein rakh loon main, Nazar mein chupaa loon.
Paas hain, door hain, kitne majboor hain.
Ro raha mera dil, meri aankhen hain nam.
Kabhi khushi kabhie gham,
Na judaa honge hum, kabhi khushi kabhie gham

හදවත පතන්නේ, නුඹව වැලඳගන්නයි...
නෙතුපියේ රැකගන්නෙමි මං, බැල්මේ සඟවා ගනිමින්...
සමීපයි, දුරස්තයි... කෙතරම් අසරණයිදෝ...
හඩා වැටේ හද මගේ, මගේ නෙතු යුග තෙතයි...
සතුටයි, කඳුලයි... නෑ වෙන්වෙන්නෙ අප, සතුටෙත්, කඳුලෙත්...

(හදවත ඉල්ලන්නෙම, නුඹව වැළඳගන්නා ලෙසයි...
නෙතුපියන් තුල රැකගන්නෙමි නුඹව, මගේ නෙතු බැල්මේ සඟවා ගනිමින්...
සමීපයි විටෙක, දුරස්තයි... කෙතරම් අසරණකමක්ද එය...
මගේ හදවත හඬා වැටේ, මගේ නෙතු තෙත්බරයි...
විටෙක සතුට, විටෙක දුක... 
අපි කවදාවත් වෙන් නොම වේවි, සතුටෙදිත්, කඳුලෙදිත්...)
 

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Sad Ver. (Female) ඕඩියෝව හා වීඩියෝව මෙතනින්...
Sad Ver.II (Female) වි‍ඩියෝව මෙතනින්...
Sad Ver. (Male) ඕඩියෝව හා වීඩියෝව මෙතනින්...

Title: Kabhi Khushi Kabhie Gham (Theme)
Album: Kabhi Khushi Kabhie Gham
Year: 2001
Vocals: Lata Mangeshkar | Sad Version (Male) by Sonu Nigam
Music Director: Sandesh Shandilya, Lalit Pandit,
Jatin Pandit & Aadesh Shrivastav
Lyricist: Sameer & Anil Pandey

2 comments:

  1. Wow...

    patta translation eka...

    wadipura wisthara ekka translation eka harima lassanaie..
    adahasa niyameta hithata wadinawa..

    mama hithuwe na may sinduwe ochchara lassana arthayak thiyenawa kiyala...

    harima lassanaie...

    meyka darnna thibune oyage bog eke mile stone ekak hetiyata..

    ReplyDelete