
Aankhon mein sapne liye Ghar se hum chal to diye
Jaane yeh raahein ab le jaayengi kahan
Mitti ki khushboo aaye Palkon pe aansu laaye
Palkon pe reh jaayega yaadon ke jahan
නෙතුමත්තේ සිහින පුරවා, ගියෙමු අප නිවහන හැරදා...
දන්නෑ මේ මංමාවත් කොහි ගෙනයාවිද කියලා...
මේ පොළොවේ සුවඳක් දැනුනා, ඇහිපිය වෙත කඳුලැළි ආවා...
ඇහිපිය අතහැරදා ගිය දා මතකය ඒ ලෝකේ...

Chalna akele hai yahan
Tanha dil, tanha safar Dhoonde tujhe
Phir kyoon nazar...
Tanha dil, tanha safar
Dhoonde tujhe phir kyoon nazar Tanha dil
අරමුණ නැවුම් වේ, තවලම නන්නාදුනනා...
ඇවිදන් යන්නෙමි තනිවී මෙසේ...
තනිවූ හද, තනිවූ ගමනක... හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්...
තනිවූ හද, තනිවූ ගමනක...
හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්, තනිවූ හද...
Dilkash nazaarein dekhe Jhilmil sitaarein dekhe
Aankhon mein phir bhi tera chehra hai jawaan
Kitni barsaatein aayi, kitni saugaatein laayi
Kaanon mein phir bhi goonje teri hi sada
හදබඳිනා දේ නෙතු දුටුවා, දිලෙනා තරුකැට මා දුටුවා...
එනමුදු දෙනෙතින් තවමත් මා දකිනෙමි ඔය රූපේ...
කෙතරම් වැහිදිය ඇදහැලුනත්, කෙතරම් ආසිරි ගෙනආවත්...
මගේ සවනේ රැව්දේ තවමත්, ඔබ කිව් ඒ කතා...
Maane kiye the apna hoga aashiyaan
Vaadon ka jaane hoga kya
Tanha dil, tanha safar Dhoonde tujhe phir kyoon nazar
Tanha dil, tanha safar
Dhoonde tujhe phir kyoon nazar Tanha dil
ගිවිසාගත්තෙමු අප ජයගන්නා බැව් මුළු ලෝකේ...
දන්නෑ ඒ ගිවිසූම් මොනවා වූවාදැයි...
තනිවූ හද, තනිවූ ගමනක... හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්...
තනිවූ හද, තනිවූ ගමනක...
හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්, තනිවූ හද...
Aankhon mein sapne liye Ghar se hum chal to diye
Jaane yeh raahein ab le jaayengi kahan
Mitti ki khushboo aaye Palkon pe aansu laaye
Palkon pe reh jaayega yaadon ke jahan
නෙතුමත්තේ සිහින පුරවා, ගියෙමු අප නිවහන හැරදා...
දන්නෑ මේ මංමාවත් කොහි ගෙනයාවිද කියලා...
මේ පොළොවේ සුවඳක් දැනුනා, ඇහිපිය වෙත කඳුලැළි ආවා...
ඇහිපිය අතහැරදා ගිය දා මතකය ඒ ලෝකේ...
Manzil nayi hai anjaana hai kaarvaan
Chalna akele hai yahan
Tanha dil, tanha safar Dhoonde tujhe phir kyoon nazar
Tanha dil, tanha dil, tanha dil Tanha dil, tanha dil
අරමුණ නැවුම් වේ, තවලම නන්නාදුනනා...
ඇවිදන් යන්නෙමි තනිවී මෙලෙසේ...
තනිවූ හද, තනිවූ ගමනක... හොයන්නේ ඔබ යළි ඇයිදෝ මේ නෙත්...
තනිවූ හද... තනිවූ හද... තනිවූ හද... තනිවූ හද... තනිවූ හද...
සිංදුව මෙතනින් බාගන්න...
Pop Remix එක මෙතනින්…
YouTube වීඩියෝව මෙතනින්…
Title: Tanha Dil Tanha Safar
Album: Tanha Dil/Aksar
Year: 2000
Vocals: Shaan
Music Director: Ram Sampath
Lyricist: Shaan
No comments:
Post a Comment