
Abhi abhi toh mile ho...
Abhi naa karo chhootne ki baat...
Abhi abhi toh pasand aaye ho...
Abhi abhi roothne ki baat!
දැනුයි, දැනුයි අපි හමුවුනේ...
දැන්ම එපා! වෙන්වීමක් ගැන කතා...
දැනුයි, දැනුයි ඇල්මක් ඇතිවුනේ...
දැන්ම එපා! තරහින් වගේ කතා...

Abhi abhi toh roshni aayi...
Abhi naa karo munh chhupane ki baat...
Abhi abhi zindagi shuru hai...
Abhi abhi tham jane ki baat!
දැනුයි, දැනුයි (දිවියට) එළියක් ආවේ...
දැන්ම එපා! මුව සඟවමින් කතා...
දැනුයි, දැනුයි ජීවිතය ඇරඹුනේ...
දැන්ම එපා! නවතුමක් ගැන කතා...
Hum toh haare, mahiyaare…
Moonde naina, neend tihare...
Hum toh haare, mahiyaare...
Moonde naina, neend tihare...
පැරදුනා වේ... මා පෙම්බරියේ...
පියවුනත් නෙත්, නින්ද නොඑන්නේ...
පැරදුනා වේ... මා පෙම්බරියේ...
පියවුනත් නෙත්, නින්ද නොඑන්නේ...
(මා පැරදුනෙමි ආදරයට, දෙනෙත පියැවුනද
නින්ද නෙතු වෙත නොයෙනා තරම්ය.)
Teri baazuon mein meri chahatein samaaye...
Teri dhadkano ko meri dhadkanein suna re...
Teri khwahisho se meri khwahishein riha hain...
Teri karwaton se meri dastaan bana hai...
Kya sukoon kya junoon humnawa...
ඔබෙ උණුහුමේම, මගේ ආසාවන් රැදේවි...
ඔබෙ හදගැස්මට, මගෙ හදගැස්ම ඇසේවි...
ඔබෙ සිහිනයෙන්ම, මගෙ සිහිනයත් මිදේවී...
(මගේ සිහිනයන් මගෙන් මිදෙන තරමට, ඔබේ සිහිනයන් මා හා බැඳී ඇත.)
ඔබෙ පෙරළුමෙන් මගෙ පුරාණයත් ගෙතේවි...
(ඔබේ ජීවිතයේ හැම හැරුමක්ම, හැම බිඳුමක්ම,
මගේ ජීවිත කතාව ගොඩනැඟීමක් බඳුය.)
කිනම් සහනයක්ද? (කිනම්) උමතුවක්ද? සහකාරියේ (සහකරුව)...
Abhi abhi dil ki suni hai…
Abhi naa karo zamaane ki baat…
Abhi abhi baate ruki hai…
Abhi abhi dauhraane ki baat!
දැනුයි, දැනුයි හද වදන් ඇසුනේ...
දැන් එපා! ලොවක් ගැන නම් කතා...
(අපේ හදවත් පවසනා වදන් ඇසෙන්නට ගත්තේ දැනුයි.
ඉඳින්, එය අසනු මිස, අරුත් සුන් ලෙස ලොව ගැන කතා කර කුමටද?)
දැනුයි, දැනුයි කතාවන් නැවතුනේ...
දැන් එපා! එය ඇරඹුමක් ගැන කතා...
(අප අතර නිහඬියාව ඇරඹුනේ දැනුයි...
වදනින් ඒ නිහැඬියාව බිඳලිය යුතු බැව් පවසන්න එපා.)
Abhi abhi aawargi aayi…
Abhi naa karo samhaalne ki baat…
Abhi abhi zindagi shuru hai...
Abhi abhi tham jane ki baat!
දැනුයි, දැනුයි සැරිසරුම් ඇරඹුනේ...
දැන් එපා! හරිමඟට ඒමක් ගැන කතා...
(ජීවිතය ආදරෙන් අයාලේ යාම ඇරඹුනේ දැනුයි, එය හරි මඟට
ගැනීමක් ගැන දැන්ම කතා කරන්න එපා. ඒ වරදට පවා මා ආදරය කරමි.)
දැනුයි, දැනුයි ජීවිතය ඇරඹුනේ...
දැන්ම එපා! නවතුමක් ගැන කතා...
Woh subah toh bewaja ho…
Ke guzre bin tumhaare jiski raat…
උදෑසන හෝ, තේරුමක් නෑ... ගෙවෙයි නම් ඔබ නැතිව ඒ රෑ...
(ඔබෙන් තොරව රැය ගෙවෙයි නම්, ගෙවීගිය උදෑසනද අරුත්සුන් එකක් බඳුය.)
Teri baazuon mein meri chahatein samaaye...
Teri dhadkano ko meri dhadkanein suna re...
Teri khwahisho se meri khwahishein riha hain...
Teri karwaton se meri dastaan bana hai...
Kya sukoon kya junoon humnawa...
ඔබෙ උණුහුමේම, මගේ ආසාවන් රැදේවි...
ඔබෙ හදගැස්මට, මගෙ හදගැස්ම ඇසේවි...
ඔබෙ සිහිනයෙන්ම, මගෙ සිහිනයත් මිදේවී...
(මගේ සිහිනයන් මගෙන් මිදෙන තරමට, ඔබේ සිහිනයන් මා හා බැඳී ඇත.)
ඔබෙ පෙරළුමෙන් මගෙ පුරාණයත් ගෙතේවි...
(ඔබේ ජීවිතයේ හැම හැරුමක්ම, හැම බිඳුමක්ම,
මගේ ජීවිත කතාව ගොඩනැඟීමක් බඳුය.)
කිනම් සහනයක්ද? (කිනම්) උමතුවක්ද? සහකාරියේ (සහකරුව)...
Hum toh haare, mahiyaare…
Moonde naina, neend tihare...
Hum toh haare, mahiyaare...
Moonde naina, neend tihare...
පැරදුනා වේ... මා පෙම්බරියේ...
පියවුනත් නෙත්, නින්ද නොඑන්නේ...
පැරදුනා වේ... මා පෙම්බරියේ...
පියවුනත් නෙත්, නින්ද නොඑන්නේ...
(මා පැරදුනෙමි ආදරයට, දෙනෙත පියැවුනද
නින්ද නෙතු වෙත නොයෙනා තරම්ය.)
සිංදුව මෙතනින් බාගන්න...
Duet Version එක මෙතනින්…
YouTube වීඩියෝව මෙතනින්...
Title: Abhi Abhi
Album: Jism 2
Year: 2012
Vocals: K K, Shreya Ghosal
Music Director: Arko Pravo Mukherjee
Lyricist: Arko Pravo Mukherjee, Munish Makhija
No comments:
Post a Comment