Wednesday, July 11, 2012

Jaane Kyun - Dil Chahta Hai
ආදරේ දිවියට පැහැයන් ගෙන එන්නේ...
ආදරෙන්මයි ජීවිතේ සැරසෙන්නේ...


Jaane Kyoon Log Pyaar Karte Hain Jaane Kyoon Voh Kisi Pe Marte Hain
Jaane Kyoon Log Pyaar Karte Hain Jaane Kyoon Voh Kisi Pe Marte Hain
Jaane Kyoon Jaane Kyoon? Jaane Kyoon Jaane Kyoon Jaane Kyoon?

ඇයි දන්නෑ මිනිස්සු ආදරේ කරන්නේ? ඇයි දන්නෑ කෙනෙක් මත්තේ මියයන්නේ?
ඇයි දන්නෑ මිනිස්සු ආදරේ කරන්නේ? ඇයි දන්නෑ කෙනෙක් මත්තේ මියයන්නේ?
ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ...?

Pyaar Mein Sochiye To Bas Gham Hai - Pyar Mein Jo Sitam Bhi Ho Kam Hai
Pyar Mein Sar Jookana Padta Hai - Dard Mein Muskurana Padta Hai
Zaher Kyon Zindagi Mein Bharte Hain? - Jaane Kyoon Log Pyaar Karte Hain
Jaane Kyoon Jaane Kyoon? - Jaane Kyoon Jaane Kyoon Janne Kyoon?

හිතලා බැලුවොතින් ආදරේ, දුකමයි ඇත්තේ
ආදරේදී වේදනා, නෑ අඩු වෙන්නේ...
ආදරේදී හිස නමන්නයි, සිදු වෙන්නේ
වේදනාවේදිත් හිනාවෙන්නයි වෙන්නේ...
මේ වසෙන් ජීවිතේ ඇයි පුරවන්නේ?
ඇයි දන්නෑ මිනිස්සු ආදරේ කරන්නේ?
ඇයි දන්නෑ... ඇයි දන්නෑ...
ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ...

Pyar Bin Jeene Mein Rakha Kya Hai - Pyar Jisko Nahin Woh Tanha Hai
Pyar Bin Jeene Mein Rakha Kya Hai - Pyar Jisko Nahin Woh Tanha Hai
Pyar Sau Rang Le Ke Aata Hai - Pyar Hi Zindagi Sajaata Hai

ආදරෙන් තොර අරුත කිමදෝ මේ දිවියේ - ආදරේ නැති නම් ඔහු තනිවෙන්නේ...
ආදරෙන් තොර අරුත කිමදෝ මේ දිවියේ - ආදරේ නැති නම් ඔහු තනිවෙන්නේ...
ආදරේ දිවියට පැහැයන් ගෙන එන්නේ - ආදරෙන්මයි ජීවිතේ සැරසෙන්නේ...

Log Chup Chupke Pyaar Karte Hain - Jaane Kyoon Saaf Kehte Darte Hai?
Jaane Kyoon Jaane Kyoon? - Ho Jaane Kyoon Jaane Kyoon Janne Kyoon?

සැවොම සැමටම හොරෙන් ආදරේ කරන්නේ - ඇයි දන්නෑ ඒ බව කියුමට බය වන්නේ?
ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ...

Pyaar Bekaar Ki Musibat Hai - Pyaar Har Tarah Khoobsurat Hai
Oh Pyaar Se Hum Door Hi Achche! - Are Pyar Ke Sab Roop Hai Sachche
Oh Pyar Ke Ghaat Jo Utarte Hai - Doobte Hai Na Woh Ubharte Hai

ආදරේ කිසිම වැඩකට නැති වදයක් - ආදරේ සුන්දරයි හැමටම වැඩියෙන්...
ඕ! ආදරේ ඈතින් ඇති තරමටම හොඳයි! - අනේ! ආදරේ හැම ස්වරූපයම ඇත්තයි...
ඕ! ආදරේ දෙපා වසා ගලායන්නේ - කි‍මිදෙන්න හෝ, ගොඩ එන්නට ඉඩ ඇත්තේ...

Pyar To Khair Sabhi Karte Hain - Jaane Kyoon Aap Hi Mukarte Hain
Jaane Kyoon Jaane Kyoon? - Jaane Kyoon Jaane Kyoon?

සැවොම මේ ආදරයට එකඟයි නේ? - ඇයි මන්දා ඔයා එය නොතකන්නේ?
ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ... ඇයි දන්නෑ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Jaane Kyun
Album: Dil Chahta Hai
Year: 2001
Vocals: Udit Narayan, Alka Yagnik
Music Director: Shankar, Ehsaan, Loy
Lyricist: Javed Akhtar

1 comment:

  1. ඇයි දන්නෑ මිනිස්සු ආදරේ කරන්නේ...
    ආද‍රේ විවිධාකාරයි ‍නේද.. ‍ගොඩක් ‍අදහස් දීලා ති‍යෙනවා ‍ආද‍රේ ගැන මේ සිංදු‍‍වේ

    ස්තුතියි යාලුවේ..

    ReplyDelete