Laage re laage re laage laage re nayanwa laage re laage re

ගැටුණි, ගැටුණි, නෙතු ගැටුණි, ගැටුණි නෙතු, නෙතු ගැටුණී, නෙතු ගැටුණී...

Jab se tere naina mere naino se laage re

Tabse deewaana hua, sabse begana hua
Rab bhi deewaana laage re rab bhi deewaana laage re ho...

හමුවූ දිනයේ සිට ඔබගේ නෙතු මාගේ නෙතුයුග හා...

උන්මත්තකයෙක් වූණා, හැමගෙන් යදින්නෙක් වුණා...
දෙවියන්ද උමතු වූ ලෙසේ... දෙවියන්ද උමතු වූ ලෙසේ... හෝ...

Deewaana yeh toh deewaana laage re...
Deewaana yeh toh deewaana laage re...
පිස්සෙක්මයි මේ නම්, පිස්සෙක් වාගේමයි...
පිස්සෙක්මයි මේ නම්, පිස්සෙක් වාගේමයි...
Ho... Jab se mila hai tera ishaara tabse jagi hain bechainiyaan

Jab se huyi sarghoshiya tabse badhi hai madhoshiyaan
Jab se jude yaara tere mere mann ke dhaage re
Tabse deewaana hua, sabse begaana hua
Rab bhi deewaana laage re rab bhi deewaana laage re
හෝ... හමුවූ දිනේ සිට ඔබගේ ඉඟිබිඟි, එදිනේ ඉඳන් මා අසහනයෙන්...

දැනුනු දිනේ සිට හද සර හඬ, වැඩිවී ගියා මේ හද මත්බව...
දිනක හිතවතියේ... ඔබේ මගේ හදවත්, බැඳේවී හූයෙන්...
උන්මත්තකයෙක් වූණා, හැමගෙන් යදින්නෙක් වුණා...
දෙවියන්ද උමතු වූ ලෙසේ... දෙවියන්ද උමතු වූ ලෙසේ...
Ho... Jab se huyi hai tujhse sharaarat, tabse gaya hai chain o karaar

Jab se tera aanchal dhala, tabse koi jaadu chala
Jab se tujhe paaya yeh jiya dhak dhak bhaage re
Tabse deewaana hua, sabse begaana hua
Rab bhi deewaana laage re rab bhi deewaana laage re
Jab se tere naina mere naino se laage re
හෝ... දුටුව දිනේ සිට, ඔබෙ දඟකාරකම්, නැතිවී ගියා මගේ සැනසුම් සුසුම්...

සළුපට ඔබේ ගිළිහුනු දිනේ සිට, මායාවකින් මා ඇළලී ගියා...
ඔබව මට ලැබෙනා, ඒ දිනේ එනතෙක්, හද ගැහේවී...
උන්මත්තකයෙක් වූණා, හැමගෙන් යදින්නෙක් වුණා...
දෙවියන්ද උමතු වූ ලෙසේ... දෙවියන්ද උමතු වූ ලෙසේ...
හමුවූ දිනයේ සිට ඔබගේ නෙතු මාගේ නෙතුයුග හා...
සිංදුව මෙතනින් බාගන්න...
Dailymotion වීඩියෝව මෙතනින්...
Title: Jab Se Tere Naina
Album: Saawariya
Year: 2007
Vocals: Shaan
Music Director: Monty Sharma
Lyrics: Sameer
Updated on 01/04/2014
No comments:
Post a Comment