
Wada raha pyaar se pyaar ka ab
hum na honge judaa...
Wada raha pyaar se pyaar ka ab
ham na honge judaa...
Yeh meri dharkanein sun raha
hai khuda
පොරොන්දු වෙමි ආදරයට
ආදරෙන්, දැන්
අප දෙදෙනා වෙන් නොවේ...
පොරොන්දු වෙමි ආදරයට
ආදරෙන්, දැන් අප
දෙදෙනා වෙන් නොවේ...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...
Chaahe tumhein kis qadar mera
dil Tumko nahien pataa
Yeh meri dharkanein sun raha
hai khuda Vaada raha...
කෙතරම් මගේ හද ඔබ
පතයි දෝ... ඔබ නොම දනී ප්‍රියේ...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්... පොරොන්දු
වෙමි...
Donon jahaan ko bhuula hoon
main Aisi lagi hai tujhse lagan
Chaahe kaho ise aawaaragi
Chaahe kaho ise deewaanaapan
Dil ne kaha dil ne suna Main
ne tumhein dilbar chuna
දෙලොවම අමතක කරමි
මං... එවන් පෙමකිනි නුඹ හට බැඳුනෙ මං...
කියන් ඒ ආයාලේ යන
බවට... කියන් ඒ උමතු වු බවට...
හද කීවේ, හද ඇසුවේ... පෙම්වතා
ලෙසින් ඔබ තේරූ බවයි...
Ab duuriyaan na rahi darmiyaan
Kya rang laai vafaa
Yeh meri dharkanein sun raha
hai khuda
දැන් දුරස් බව නොම
රැඳේ අප ළඟ... කිනම් වර්ණයක් ඇතිරුවේ දෝ අවංකබව...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...
Wada raha pyaar se pyaar ka ab
hum na honge judaa
Yeh meri dharkanein sun raha
hai khuda
පොරොන්දු වෙමි ආදරයට
ආදරෙන්, දැන්
අප දෙදෙනා වෙන් නොවේ...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...
Dekha tumhein to aisa lagaa
mujhko mila hai manzil ka pata
Chalna hai hamko ab saath mein
Tumse judaa mera raasta
Main ne to lie hai yeh qasam
Paauun tumhein janmon janam
ඔබව දුටු විට මේ
විළසින්, දැනුනි
මට අරමුණ හමුවු බව...
යන්නෙමු අපි දැන්
එක්වී මෙසේ, මගේ
මඟ, ඔබගෙන් වෙන්වෙතේ..
මා ඔබෙන් ලද මේ
පොරොන්දුවෙන්, ලදිමි
ඔබ ජන්මයෙන් ජන්මයේ...
Sajade kiye main ne
shaam-o-sahar Maanga hai tumko sadaa
Yeh meri dharkanein sun raha
hai khuda
පැතුවෙමි මම දිවා රෑ
දෙකෙහිම... ඉල්ලුවෙමි ඔබව සදහට...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...
Wada raha pyaar se pyaar ka ab
hum na honge judaa
Yeh meri dharkanein sun raha
hai khuda
පොරොන්දු වෙමි ආදරයට
ආදරෙන්, දැන්
අප දෙදෙනා වෙන් නොවේ...
මේ මගේ හද ගැහේ, අසාවී දෙවියනුත්...
Wada raha yeh wada raha pyaar
se pyaar ka pyaar se pyaar ka
Wada raha yeh wada raha Pyaar
se pyaar ka
Wada raha yeh wada raha Pyaar
se...
Wada raha yeh wada raha
පොරොන්දු වෙමි...
මෙය පොරොන්දුවකි ආදරයට ආදරෙන්... ආදරයට ආදරෙන්...
පොරොන්දු වෙමි...
මෙය පොරොන්දුවකි... ආදරයට ආදරෙන්...
පොරොන්දු වෙමි...
මෙය පොරොන්දුවකි... ආදරෙන්...
පොරොන්දු වෙමි...
මෙය පොරොන්දුවකි...
Title: Wada Raha
Album: Khakee
Year: 2004
Vocals: Shreya
Ghoshal, Arnab Chakravorty (Ver.1)
Shreya
Ghoshal, Udit Narayan (Ver.2)
Music
Director: Ram Sampath
Lyrics:
Sameer
No comments:
Post a Comment