
Tu shaayar hai main teri shaayari...
Tu shaayar hai main teri shaayari...
Tu aashiq hai main teri aashiqi...
Tujhe milne ko dil karta hai, tujhe milne ko dil karta hai... O mere saajana
Tu shaayar hai main teri shaayari...
Tu aashiq hai main teri aashiqi...
ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි, ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ පෙම්වතෙකි... මා ඔබේ ප්‍රේමයයි...
ඔබ හමුවට හද මඟ බලමිනි, ඔබ හමුවට හද මඟ බලමිනි... ඕ! මගේ පෙම්වත...
ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ පෙම්වතෙකි... මා ඔබේ ප්‍රේමයයි...
Teri har nazam tera har geet hai yaad mujhe...
Teri har nazam tera har geet hai yaad mujhe...
Jab tak saans chalegi na bhuloongi main to tujhe
Tere bina jeena nahien khaake qasam kehati hoon...
Tere bina jeena nahien khaake qasam kehati hoon...
Main ne bina dekhe jaane tujhe dil de diya
ඔබේ හැම කවියම, හැම ගීයම මට මතක තිබේ...
ඔබේ හැම කවියම, හැම ගීයම මට මතක තිබේ...
පණ ගිළිහෙන තුරු මා හට ඔබ අමතකව නොයේ...
ඔබ නැතිව ජීවත් වනු බැරිය... එය පවසන්නෙමි දිවුරා...
ඔබ නැතිව ජීවත් වනු බැරිය... එය පවසන්නෙමි දිවුරා...
නොදැකම, නොදැනම මගේ හද ඔබට පිදුවා...
Tu dharkan hai mein teri zindagi
Tu shaayar hai main teri shaayari...
Tujhe milne ko dil karta hai, tujhe milne ko dil karta hai... O mere saajana
Tu shaayar hai main teri shaayari...
Tu aashiq hai main teri aashiqi...
ඔබ හදගැස්මයි... මා ඔබේ ජීවයයි...
ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ හමුවට හද මඟ බලමිනි, ඔබ හමුවට හද මඟ බලමිනි... ඕ! මගේ පෙම්වත...
ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ පෙම්වතෙකි... මා ඔබේ ප්‍රේමයයි...
Apni betaabi ka main kaise tujhse izahaar karoon...
Apni betaabi ka main kaise tujhse izahaar karoon...
Kaise batlaaun tujhe jaan-e-jaana kitna main pyaar karoon
Lab pe koi naam nahien tere siva mere saajan...
Lab pe koi naam nahien tere siva mere saajan...
Mere is dil pe tera hi nasha chaa gaya
මගේ මනදොළ මා, ඔබ හට කෙලෙසින් පහදම් දෝ?
මගේ මනදොළ මා, ඔබ හට කෙලෙසින් පහදම් දෝ?
කෙසේ පවසන්නද (පෙම්වත) මා ඔබ හට පෙම් කෙරූ තරම්...
දෙතොල මත... ඔබෙන් තොර, නමක් නොවේ... මගේ පෙම්වත...
දෙතොල මත... ඔබෙන් තොර, නමක් නොවේ... මගේ පෙම්වත...
මගේ හද මත ඇත, ඔබේ මත් බව විසිරිලා...
Tu deewaana main teri deewaanagi
Tu shaayar hai main teri shaayari...
Tujhe milne ko dil karta hai... O mere saajana
ඹබ උමතුවූවෙකි... මා ඔබේ උමතුවයි...
ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ හමුවට හද මඟ බලමිනි... ඕ! මගේ පෙම්වත...
Tu shaayar hai main teri shaayari
Tujhe milne ko dil karta hai, tujhe milne ko dil karta hai... O mere saajana
Tu shaayar hai main teri shaayari...
Tu aashiq hai main teri aashiqi...
ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ හමුවට හද මඟ බලමිනි, ඔබ හමුවට හද මඟ බලමිනි... ඕ! මගේ පෙම්වත...
ඔබ කවියෙකි... මා ඔබේ කාව්‍යයයි...
ඔබ පෙම්වතෙකි... මා ඔබේ ප්‍රේමයයි...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Tu Shaayar Hai
Album: Saajan
Year: 1991
Vocals: Alka Yagnik
Music Director: Nadeem, Shravan
Lyrics: Sameer
No comments:
Post a Comment