Friday, December 23, 2011

Teri Ungli Pakad Ke Chalaa - Laadla
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...



Teri ungli pakad ke chalaa
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
Mamta ke aanchal mein palaa
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Teri ungli pakad ke chalaa
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
Mamta ke aanchal mein palaa
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Maa… o meri maa, tu mera laadla…
අම්මා... මගේ අම්මා, ඔයා මගේ හුරතලා...
Maa… o meri maa, main tera laadla…
අම්මා... මගේ අම්මා, මං ඔබේ හුරතලා...

Banke tera saaya main tujhko thaam loon,
සෙවනැල්ල වෙමින් ඔබේ, මා ඔබ වැලඳ ගන්නෙමී...
Uthke rab se pehle main tera naam loon
දෙවියන්ට පළමු මා ඔබේ නම සිහි කරන්නෙමි...

Banke tera saaya main tujhko thaam loon,
සෙවනැල්ල වෙමින් ඔබේ, මා ඔබ වැලඳ ගන්නෙමී...
Uthke rab se pehle main tera naam loon
දෙවියන්ට පළමු මා ඔබේ නම සිහි කරන්නෙමි...

Rakhun tujhe palkon tale, pooja karun teri…
ඔබ රැකගමි, නෙතු තලේ, අදහන්නෙමි ඔබ...
Tere siwaa tu hi bataa, Kya zindagi meri…
මට කියන් ඔබ නැති මගේ දිවිය කුමක්දැයි...

Main to tere sapno ke, Rang mein dhalaa…
ඔබේ හැම සිහිනයක්ම මා වර්ණ ගන්වමී...

Teri ungli pakad ke chalaa
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
Mamta ke aanchal mein palaa
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Maa… o meri maa, tu mera laadla…
අම්මා... මගේ අම්මා, ඔයා මගේ හුරතලා...
Maa… o meri maa, main tera laadla…
අම්මා... මගේ අම්මා, මං ඔබේ හුරතලා...

Bachke apne ghar se, sukh jaaega kahan…
සතුට අපේ නිවසින් ගිළිහුනේ කොතැනදෝ...
Badlega naseeba ik roz meri maa
වෙනස් වෙමින් දෛවය හිනැහේවි කෙදින හෝ...

Bachke apne ghar se, sukh jaaega kahan…
සතුට අපේ නිවසින් ගිළිහුනේ කොතැනදෝ...
Badlega naseeba ik roz meri maa
වෙනස් වෙමින් දෛවය හිනැහේවි කෙදින හෝ...

Teri khusi meri khusi, ab tera mera gham…
ඔබේ සැප, මගේ සැපයි... දැන් දුකත් ඔබේ, මගෙයි...
Tere liye teri kasam, lunga main sou janam…
ඔබේ නමින් දිවුරමි. හැම ජන්මෙම සොයා එමි...

Tu nahin to duniya mein, kuch nahin mera…
ඔබෙන් තොරවු ලෝකේ, කිසිවක් නැත මගේ...

Teri ungli pakad ke chalaa
ඔබේ අතැඟිල්ලේ මා එල්ලී ගියා...
Mamta ke aanchal mein palaa
ඔබේ මව් සෙනෙහෙන් මා නැහැවී ගියා...

Maa… o meri maa, tu mera laadla…
අම්මා... මගේ අම්මා, ඔයා මගේ හුරතලා...
Maa… o meri maa, main tera laadla…
අම්මා... මගේ අම්මා, මං ඔබේ හුරතලා...


Title: Teri Ungli
Album: Laadla
Year: 1994
Vocals: Udit Narayan
Music director: Anand Milind
Lyrics: Sameer


No comments:

Post a Comment