Wednesday, December 21, 2011
Phir Mohabbat Karne Chala - Murder 2
හදවත... නොසැලෙන්න බිදුවක් හෝ...
ඔබ නැවතත් ආදරය කරන්නයි යන්නේ...
Jab jab tere paas main aaya, Ik sukoon mila
ඔබ වෙත එන මොහොතක් පාසා, (මට) සැනසුම ලැබුණා...
Jise main tha bhoolta aaya, Wo wajood mila
මා කිසිවෙකු හට අමතක විය, ඒ අඩුව දැනුණා...
Jab aaye mausam gham ke, Tujhe yaad kiya
දුක්බර ඍතුව පැමිණෙද්දී, ඔබ සිහි වූවා...
Jab sehme tanhapan se, Tujhe yaad kiya
තනිකම මා තැති ගන්වද්දී, ඔබ සිහි වූවා...
Hmmm... Dil.. Sambhal ja zara
හ්ම්ම්... හදවත... බිඳුවක් හෝ නොසැලෙන්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
Dil.. yahin ruk jaa zara
හදවත... බිඳුවක් මෙහි නවතින්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
Aisa kyunkar hua janoon naa main janoon naa
එලෙසින් ඇයි සිදු වුණේ? නොදනිමි මා, නොදනිමි...
Dil.. Sambhal ja zara
හදවත... බිඳුවක් හෝ නොසැලෙන්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
Dil.. yahin ruk jaa zara
හදවත... බිඳුවක් මෙහි නවතින්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
Jis raah pe, hai ghar tera
නිවහන ඔබේ, ඇති මේ මඟේ...
Aksar wahan se, haan main hoon guzra
ඉඳහිට එහිත් මා අතරමං වේ...
shayad yahi dil mein raha
සමහර විට සිටිමින් හදේ...
Tu mujh ko mil jaye, Kya pata...
ඔබ මට හමුවේවී... කවුරුද දන්නේ?
Kya hai yeh silsila Janoon na, main janun na
කුමක්දෝ මේ ස්වරූපේ...? නොදනිමි මා, නොදනිමි...
Ho... Dil.. Sambhal ja zara
හදවත... බිඳුවක් හෝ නොසැලෙන්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
Dil.. yahin ruk jaa zara
හදවත... බිඳුවක් මෙහි නවතින්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
Kuch bhi nahi Jab darmayaan
කිසි ළංවීමක් නැති විට පවා,
Phir kyun hai dil, tere hi khwaab bunta
ඇයි හද යළිත්, ඔබ ගැන සිහින තැනුයේ?
Chaaha ki de, tujhko bhula
වෑයම් කලෙමි, ඔබ අමතක කෙරුමට...
Par yeh bhi mumkin ho na sakaa...
නමුදු එය වත් කළ හැක්කක් නොවේ...
Kya hai yeh maamla, Janoon na, main janun na
කුමක්දෝ මේ කාරණේ? නොදනිමි මා, නොදනිමි...
Dil.. Sambhal ja zara
හදවත... බිඳුවක් හෝ නොසැලෙන්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
Dil.. yahin ruk jaa zara
හදවත... බිඳුවක් මෙහි නවතින්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
Dil.. Sambhal ja zara
හදවත... බිඳුවක් හෝ නොසැලෙන්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Phir Mohabbat
Album: Murder 2
Year: 2011
Vocals: Mohammad Irfan, Arijit, Saim
Music Director: Mithoon
Lyricist: Sayeed Qadri
Updated on 14/12/2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment