Tuesday, January 3, 2012

Tumse Milna - Tere Naam
ඔයා එක්ක කතා කරන එක තරම් සතුටක්
මට තවත් නෑ...

Tumse milna baatein karna bara achchha lagta hai...
ඔයාව මුණගැහිලා, ඔයා එක්ක කතා කරන එකට මං ගොඩක් කැමතියි...

Kya hai yeh kyon hai yeh kya khabar
මොකද මෙහෙම? ඇයි මෙහෙම කියලා කාටවත් මොකටද?
Haan magar jo bhi hai bara achchha lagta hai
ඔව් ඒ මොනවා වුණත්, ඒක එහෙමයි. මං ඒකට ගොඩක් කැමතියි.

Teri chhoti chhoti baat teri har ek mulaaqaat tarpaae mujhko
ඔයාගේ හැම හමුවීමකදිම, ඔයාගේ පුංචි පුංචි වචන මට වද දෙනවා...
Lamha lamha tera saath...
ඔයා එක්ක ගෙවෙන මොහොතක් මොහොතක් ගානේ...

Kya hai yeh kyon hai yeh kya khabar
මොකද මෙහෙම? ඇයි මෙහෙම කියලා කාටවත් මොකටද?
Haan magar jo bhi hai bara achchha lagta hai
ඔව් ඒ මොනවා වුණත්, ඒක එහෙමයි. මං ඒකට ගොඩක් කැමතියි.

Tumse milna baatein karna bara achchha lagta hai...
ඔයාව මුණගැහිලා, ඔයා එක්ක කතා කරන එකට මං ගොඩක් කැමතියි...

Bahake bahake mere din mahaki mahaki meri sham
මගේ දහවල මා වෙතින් ගිළිහිලා, මගේ සැදෑවම සුවදින් නැහැවිළා...
Koi aanchal pe sadaa main to likhoon tera naam...
මගේ සළුපට මත්තේ සදහටම, මම නුඹේ නම ලියා තැබුවා...

Kya hai yeh kyon hai yeh kya khabar
මොකද මෙහෙම? ඇයි මෙහෙම කියලා කාටවත් මොකටද?
Haan magar jo bhi hai bara achchha lagta hai
ඔව් ඒ මොනවා වුණත්, ඒක එහෙමයි. මං ඒකට ගොඩක් කැමතියි.

Tumse milna baatein karna bara achchha lagta hai...
ඔයාව මුණගැහිලා, ඔයා එක්ක කතා කරන එකට මං ගොඩක් කැමතියි...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Tumse Milna
Album: Tere Naam
Year: 2003
Vocals: Udit Narayan, Alka Yagnik
Music Director: Himesh Reshammiya
Lyricist: Sameer

No comments:

Post a Comment