Wednesday, December 21, 2011

Give Me Some Sunshine - Three Idiots
දැන්වත් මොහොතක් හෝ අපට අවැසි සේ
ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Saari umar hum mar mar ke jee liye
හැම මොහොතකම අපි, මැරි මැරී ජීවත් වෙමු...
Ek pal to ab humein jeene do jeene do
එක මොහොතක් හෝ දැන්වත් අපට අවැසි සේ ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Give me some sunshine - Give me some rain
දෙන්න මට එක හිරු කිරණක් - දෙන්න මට එක වැහි බිඳුවක්...
Give me another chance - I wanna grow up once again
දෙන්න මට තව එක අවස්ථාවක් - මට අවැසියි, තව වරක් දළුලා වැඩෙන්නට...

Kandhon ko kitaabon ke bojh ne jhukaya
පොත් වල බරටම අපේ කකුල් බකල් වුණා...
Rishvat dena to khud Papa ne sikhaaya
පගාව දෙන්න තාත්තමයි මට ඉගැන්නුවෙ...
99% marks laaoge to ghadi varna chhadi
සීයෙන් 99ක් ලකුණු ගත්තොත් ඔරලෝසුවක්, නැත්නම්, ගුටි...

Likh likh kar pada hatheli par alpha beta gamma ka chhaala
α β γ පොත් වල ලියලා ලියලාම ඇඟිලි රිදෙන්න වුණා...
Concentrated H2SO4 Ne poora poora bachpan jala daala
H2SO4 වල සාන්ද්‍ර බව, මගේ මුළු පුංචි කාලෙම පුච්චලා දැම්මා...

Bachpan to gaya jawaani bhi gayi
පුංචි කාලේ නම් ගියා, තරුණ කාලෙත් ඒ වගේම යාවී...
Ek pal to ab humein jeene do jeene do
එක මොහොතක් හෝ දැන්වත් අපට අවැසි සේ ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Bachpan to gaya jawaani bhi gayi
පුංචි කාලේ නම් ගියා, තරුණ කාලෙත් ඒ වගේම යාවී...
Ek pal to ab humein jeene do jeene do
එක මොහොතක් හෝ දැන්වත් අපට අවැසි සේ ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Saari umar hum mar mar ke jee liye
හැම මොහොතකම අපි, මැරි මැරී ජීවත් වෙමු...
Ek pal to ab humein jeene do jeene do
එක මොහොතක් හෝ දැන්වත් අපට අවැසි සේ ජීවත් වෙන්න ඉඩ දෙන්න...

Give me some sunshine - Give me some rain
දෙන්න මට එක හිරු කිරණක් - දෙන්න මට එක වැහි බිඳුවක්...
Give me another chance - I wanna grow up once again
දෙන්න මට තව එක අවස්ථාවක් - මට අවැසියි, තව වරක් දළුලා වැඩෙන්නට...

Give me some sunshine - Give me some rain
දෙන්න මට එක හිරු කිරණක් - දෙන්න මට එක වැහි බිඳුවක්...
Give me another chance - I wanna grow up once again
දෙන්න මට තව එක අවස්ථාවක් - මට අවැසියි, තව වරක් දළුලා වැඩෙන්නට...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Give me Some Sunshine
Album: 3 Idiots
Year: 2009
Vocals: Sharman Joshi, Suraj Jagan
Music Director: Shantanu Moitra
Lyricist: Swanand Kirkire

No comments:

Post a Comment