Friday, September 2, 2011

Suraj Hua - Kabhi Khushi Kabhie Gham
හිරු මුදුනත් වූවා, සඳ ඇවිලෙන්නට වුණා.
අහස් තලය ඇයි මේ දියවී යන්නට වෙලා?


Suraj hua maddham, chaand jalne laga
හිරු මුදුනත් වූවා, සඳ ඇවිලෙන්නට වුණා.
Aasmaan yeh haai kyoon pighalne laga
අහස් තලය ඇයි‍ මේ, දියවී යන්නට වෙලා.

Suraj hua maddham, chaand jalne laga
හිරු මුදුනත් වූවා, සඳ ඇවිලෙන්නට වුණා.
Aasmaan yeh haai kyoon pighalne laga
අහස් තලය ඇයි‍ මේ, දියවී යන්නට වෙලා.

Main thehra raha, zameen chalne lagi
මා නැවතී සිටි. පොළොව ඇවිදන් ගියා.
Dhadka yeh dil, saans thamne lagi
හදවත ගැහේ, සුසුම් නැවතී ගියා.

Oh, kya yeh mera pehla pehla pyaar hai
ඕ, මෙයද මගේ පළමු, පළමු ආදරේ...
Sajna, kya yeh mera pehla pehla pyaar hai
පෙම්වතියේ... මෙයද මගේ පළමු, පළමු ආදරේ...

Ho oh oh, oh oh oh oh oh, aa aa aa aa aa aa
හෝ.. ඕ, ඕ, ඕ, ඕ, ඕ, ඕ, ඕ, ආ, ආ, ආ, ආ, ආ, ආ...

Suraj hua maddham, chaand jalne laga
හිරු මුදුනත් වූවා, සඳ ඇවිලෙන්නට වුණා.
Aasmaan yeh haai kyoon pighalne laga
අහස් තලය ඇයි‍ මේ, දියවී යන්නට වෙලා.

Main thehri rahi, zameen chalne lagi
මා නැවතී සිටි. පොළොව ඇවිදන් ගියා.
Dhadka yeh dil, saans thamne lagi
හදවත ගැහේ, සුසුම් නැවතී ගියා.

Haan, kya yeh mera pehla pehla pyaar hai
හා, මෙයද මගේ පළමු, පළමු ආදරේ...
Sajna, kya yeh mera pehla pehla pyaar hai
පෙම්වත... මෙයද මගේ පළමු, පළමු ආදරේ...

Hai khoobsurat yeh pal, sab kuch raha hai badal
සුන්දරයි මේ ඇසිල්ලත්, සියලු දේ වෙනස් වූ හැඩයි.
Sapne haqeeqat mein jo dhal rahe hai
සිහිනේ යථාර්තයක් වී පිබිදුණී.

Kya sadiyon se puraana hai rishtaa yeh hamaara
සියවස් ගණන් පැරණි වු බන්ධනය නුඹෙ මගේ මේ...
Ke jis tarha tumse hum mil rahe hai
ඒ බැදීමෙන් නුඹ හා මා.... හමුවුනේ...

Yunhi rahe har dam pyaar ka mausam
පවතීවි හැමදා මේ, ආදරේ සෘතුව...
Yunhi milo humse tum janam janam
එලෙසේ හමුවේ අප, ජන්මයෙන් ජන්මේ...

Main thehra raha, zameen chalne lagi
මා නැවතී සිටි. පොළොව ඇවිදන් ගියා.
La la la, la la la, la la la
ලා ල ල, ල ල ලා, ල ල ලා
Dhadka yeh dil, saans thamne lagi
හදවත ගැහේ, සුසුම් නැවතී ගියා.

Haan, kya yeh mera pehla pehla pyaar hai
හා, මෙයද මගේ පළමු, පළමු ආදරේ...
Sajna, kya yeh mera pehla pehla pyaar hai
පෙම්වත... මෙයද මගේ පළමු, පළමු ආදරේ...

Tere hi rang se yun main to rangeen hoon sanam
නු‍ඹගේ පැහැයෙන්ම මෙලෙසේ මා පැහැගැන්වුණා...
Paake tujhe khud se hi kho rahi hoon sanam
නුඹගේ මේ පැමිණී‍ම, මට මාව අහිමි කළා...

O maahiya, ve tere ishq mein haan doobke
ඕ... පෙම්වත, නුඹේ ප්‍රේමයේ කිමිදෙන්නදෝ...
Paar main ho rahi hoon sanam
වෙරළක් වෙන්නදෝ මා, පෙම්වත...

Saagar hua pyaasa, raat jagne lagi
පිපාසිතයි සයුරත්, රැය පිබිදෙන්නට වුණා.
Sholo ke dil mein bhi aag jalne lagi
හද ගිණිදැල් පිබිදී, ගිනි ඇවිළෙන්නට වුණා.

Main thehri lagi, zameen chalne lagi
මා නැවතී සිටි. පොළොව ඇවිදන් ගියා.
Dhadka yeh dil, saans thamne lagi
හදවත ගැහේ, සුසුම් නැවතී ගියා.

Kya yeh mera pehla pehla pyaar hai
මෙයද මගේ පළමු, පළමු ආදරේ...
Sajna... Kya yeh mera pehla pehla pyaar hai
පෙම්වත... මෙයද මගේ පළමු, පළමු ආදරේ...

Suraj hua maddham
හිරු මුදුනත් වූවා,
Chaand jalne laga
සඳ ඇවිලෙන්නට වුණා.
Aasmaan yeh haai
අහස් තලය ඇයි‍ මේ,
Kyoon pighalne laga
දියවී යන්නට වෙලා.

Sajna, kya yeh mera pehla pehla pyaar hai
පෙම්වත, මෙයද මගේ පළමු, පළමු ආදරේ...


Title: Suraj Hua Maddham
Album: Kabhi Khushi Kabhie Gham
Year: 2001
Vocals: Alka Yagnik, Sonu Nigam
Music Director: Jatin - Lalit, Sandesh Shandilya and Aadesh Shrivastava
Lyricist: Anil Pandey


No comments:

Post a Comment