Aasmaan ki baahon mein chaand akela thahara tha hai…
අහස්කුස තුරුලේ, සඳවතිය හුදෙකලාවෙන් මඟබලයි...
Raat ki jawaani pe chaandani ka pahara tha hai…
රාත්‍රියේ තාරුණ්‍ය මතින්, සඳවතිය පුබුදු වෙයි...
Hai rumjunn rumjunn… hawaa ka jhonka ujhli ujhli raat
හේ... රුම් ජුං, රුම් ජුං... සුළං සැරය මෙන්, දිදුළයි දිදුළයි රෑ...
Taaron ki doli mein aai jhilmilaati jugnuun ki baaraat
තරු දෝලාවෙන් පැමිණේවී, දිදුළන කාලාමැදිරි සේනා...
Sab ke hothon pe thahari thi aake koi baat
හැමගේ දෙතොළඟ ගොළුවී යාවී, දෑසේ කිසියම් කතාවක්.
Dhol manjeere batne lage badi dafli par thaap
මහ හඬින් තාලම්පට වැයෙන්න වුණා, විසල් රබන් හඬ නැගුණා.
Aur, Thumak thumakkar naach rahi thi meri raadha pyaari...
(එලෙසේ) ථුමක් ථුමක් හඬ නඟමින් රැඟුවා, මාගේ රාධා සුරතලී.

Thumak thumakkar naach rahi thi meri raadha pyaari...
ථුමක් ථුමක් හඬ නඟමින් රැඟුවා, මාගේ රාධා සුරතලී.
Jaane kahaan se raas rachaane aaya chhaila giridhaari
නොදනී, කොහි සිට රැඟුමට ආවේදෝ, මේ කඩවසම් තරුණයා.
More piya darta hai dekho mora jiyaa...
මගේ ප්‍රියයා, වේදනාව බලනු මැන මුළු හදින්
මගේ ප්‍රියයා, වේදනාව බලනු මැන මුළු හදින්
Ho… More piya darta hai dekho mora jiyaa... Haa…
හෝ... මගේ ප්‍රියයා, වේදනාව බලනු මැන මුළු හදින්... හා...

More piya
මගේ ප්‍රියයා...
Na bahiyaan dharo aati hai muhje sharam
එපා අල්ලන්න අතින්, දැනේවි මට ලැජ්ජාවක්...

Haan chhod do tumko hai meri qasam
ඔව්, අතහරින්නකෝ, නුඹමයි මගේ පොරොන්දුවත්.
Na zid na karo jaane do mujhe baalam
එපා මුරණ්ඩු වෙන්න, යන්න දෙන්න මට පෙම්වත.
Dekho duungi main gaaliyaan bhaanware chalo hato sataao na more piya
බලනවා, මං දැන් බනිනවා, යනවා, හැරෙනවා අනික් පැත්තට.

මට වද දෙන්නෙපා... මගේ පෙම්වත...
More piya darta hai dekho mora jiyaa...
මගේ ප්‍රියයා, වේදනාව බලනු මැන මුළු හදින්
Ho.. More piya darta hai dekho mora jiyaa... More piyaa…
හෝ... මගේ ප්‍රියයා, වේදනාව බලනු මැන මුළු හදින්... මගේ ප්‍රියයා...

Kare krishn raas raadha ke sang. kare krishn raas raadha ke sang
ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්. ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
Jamuna ke tir baaje mridang kare krishn raas raadha ke sang
ජමුණා තෙරේ වයමින් දවුල්... ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
ජමුණා තෙරේ වයමින් දවුල්... ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
Kare krishn raas raadha ke sang. kare krishn raas raadha ke sang
ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්. ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්. ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
Athron ke geet man mein umang. kare krishn raas raadha ke sang
මුමුණන පදෙන් හඳ ඉපිලෙමින්, ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
මුමුණන පදෙන් හඳ ඉපිලෙමින්, ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
Kare krishn raas raadha ke sang. kare krishn raas raadha ke sang
ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්. ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්. ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
Saanson mein pyaas tan mein tarang. kare krishn raas raadha ke sang
සුසුමින් පිපාස, ප්‍රමුදිත කයෙන්, ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
සුසුමින් පිපාස, ප්‍රමුදිත කයෙන්, ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
Kare krishn raas raadha ke sang. kare krishn raas raadha ke sang
ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්. ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්. ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
Is se dekh-dekh duniya hai dang. kare krishn raas raadha ke sang
දුටු දුටුවන් (ලෝකයා) විස්මිත කරමින්, ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
Kare krishn raas raadha ke sang. kare krishn raas raadha ke sang
ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්. ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්. ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
Kare krishn raas raadha ke sang. kare krishn raas raadha ke sang
ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්. ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
Kare krishn raas raadha ke sang. kare krishn raas raadha ke sang
ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්. ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
Kare krishn raas raadha ke sang. kare krishn raas raadha ke sang
ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්. ක්‍රිෂ්ණා රඟයි රාධා සමඟින්.
Title: More Piya
Album: Devdas
Year: 2002
Vocals: Jaspinder Narula, Shreya Ghosal
Music Director: Ismail Darbar
No comments:
Post a Comment