Showing posts with label Vinod Rathod. Show all posts
Showing posts with label Vinod Rathod. Show all posts

Thursday, August 16, 2012

Aisi Deewangi Dekhi Nahien - Deewana
එවන් උමතු බවක් මා දැක නැත,
කොතැනකදී හෝ මින් පෙර...

Aisi deewangi Hm hmm hm hmm, hm hmm hm hmm
Dekhi nahin kahin Hm hmm hm hmm, hm hmm hm hmm
Maine iss liye

එවන් උමතුවක්... හ්ම් හ්ම් හ්ම් හ්ම්... හ්ම් හ්ම් හ්ම් හ්ම්...
දැක නෑ කොහේදීවත්... හ්ම් හ්ම් හ්ම් හ්ම්... හ්ම් හ්ම් හ්ම් හ්ම්...
මා ඒ වෙනුවෙන්...

Aisi deewangi dekhi nahin kahin
Maine iss liye, jaane jaana, deewana
Tera naam rakh diya, tera naam rakh diya
Haan, naam rakh diya, tera naam rakh diya

එවන් උමතුවක්... දැක නෑ කොහේදීවත්...
මා ඒ වෙනුවෙන්... මගේ උමතු වූ පෙම්වත...
ඔබෙ නාමය රැක ගමි, ඔබෙ නාමය රැක ගමි...
ඔබෙ නාමය රැක ගමි, ඔබෙ නාමය රැක ගමි...

Mera naseeb hai jo mere yaar ne
Haske pyaar se, bekhudi mein deewana
Mera naam rakh diya, mera naam rakh diya
Haan, naam rakh diya, mera naam rakh diya

මගේ වාසනාව, ඔබමයි සොඳුරියේ...
හිනැහෙන් ආදරෙන්, මේ අසහනෙන් උමතු වී...
මගේ නාමය රැක ගන්න, මගේ නාමය රැක ගන්න...
මගේ නාමය රැක ගන්න, මගේ නාමය රැක ගන්න...

Tune pehli nazar mein sanam mere dil ko churaaya
Oh, tune pehli nazar mein sanam mere dil ko churaaya
Oye, duniya se paraayi tujhe apna banaaya
Bina dekhe tujhe ab na aaye qaraar
Har ghadi hai mujhe ab tera intezaar

ඔබේ පළමු බැල්මෙන් පෙම්වතියේ, මගේ හද සොරකම් කළා...
ඕ! ඔබේ පළමු බැල්මෙන් පෙම්වතියේ, මගේ හද සොරකම් කළා...
මේ මුළු ලොවම පරයමින්, ඔබ මාගේ කරගමි...
නොදකිමින් ඔබව දැන් මට නොඒ සැනසුමක්...
හැම මොහොතකදිම, හිඳිනෙමි මඟ බලා...

Aisi deewangi dekhi nahin kahin
Maine iss liye, jaane jaana, deewana
Tera naam rakh diya, tera naam rakh diya
Haan, naam rakh diya, tera naam rakh diya

එවන් උමතුවක්... දැක නෑ කොහේදීවත්...
මා ඒ වෙනුවෙන්... මගේ උමතු වූ පෙම්වත...
ඔබෙ නාමය රැක ගමි, ඔබෙ නාමය රැක ගමි...
ඔබෙ නාමය රැක ගමි, ඔබෙ නාමය රැක ගමි...

Teri chaahat ki chaandi meri aankhon mein bas gayi
Teri chaahat ki chaandi meri aankhon mein bas gayi
Yeh khushboo tere jism ki meri saanson mein bas gayi
Tu meri aarzoo, tu hai meri vafaa
Zindagi mein kabhi ab na honge judaa

ඔබෙ ආදරයේ සඳකිරණින්, මගෙ නෙතුයුග පිරී ඉතිරුණි...
ඔබෙ ආදරයේ සඳකිරණින්, මගෙ නෙතුයුග පිරී ඉතිරුණි...
මේ සුවඳින් ඔබෙ සිරුරෙහි, මගෙ සුසුමන් පිරී ඉතිරුණි...
ඔබ මගේ කැමැත්තයි, ඔබ මගේ විශ්වාසයයි...
ජීවිතේ කිසිදිනේ, සිදුනොවේ වෙන්වීමක්...

Aisi deewangi dekhi nahin kahin
Maine iss liye, jaane jaana, deewana
Tera naam rakh diya, tera naam rakh diya
Haan, naam rakh diya, tera naam rakh diya

එවන් උමතුවක්... දැක නෑ කොහේදීවත්...
මා ඒ වෙනුවෙන්... මගේ උමතු වූ පෙම්වත...
ඔබෙ නාමය රැක ගමි, ඔබෙ නාමය රැක ගමි...
ඔබෙ නාමය රැක ගමි, ඔබෙ නාමය රැක ගමි...

Mera naseeb hai jo mere yaar ne
Haske pyaar se, bekhudi mein deewana
Mera naam rakh diya, mera naam rakh diya
Haan, naam rakh diya, mera naam rakh diya
Jaane jaana, deewana Tera naam rakh diya

මගේ වාසනාව, ඔබමයි සොඳුරියේ...
හිනැහෙන් ආදරෙන්, මේ අසහනෙන් උමතු වී...
මගේ නාමය රැක ගන්න, මගේ නාමය රැක ගන්න...
මගේ නාමය රැක ගන්න, මගේ නාමය රැක ගන්න...
මගේ උමතු වූ පෙම්වත, ඔබෙ නාමය රැක ගමි...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Aisi Deewangi
Album: Deewana
Year: 1992
Vocals: Alka Yagnik, Vinod Rathod
Music Director: Nadeem - Shravan
Lyricist: Sameer

Saturday, August 4, 2012

Choli Ke Peeche Kya Hai - Khalnayak
මගේ කැමැත්තට ගැළපෙන කිසිවෙකු නෑ තව මට
හමුවීලා, කිනම් නගරයක්දෝ මේ, හද නොහදුනනා...

Choli Ke Peechhe Kya Hai, Choli Ke Peechhe
Choli Ke Peechhe Kya Hai, Choli Ke Peechhe
Chunari Ke Neeche Kya Hai, Chunari Ke Neeche

කුමක්ද චෝලිය (හැට්ටය) පිටිපස්සේ? චෝලිය (හැට්ටය) පිටිපස්සේ...
කුමක්ද චෝලිය (හැට්ටය) පිටිපස්සේ? චෝලිය (හැට්ටය) පිටිපස්සේ...
කුමක්ද සළුපට යට ඇත්තේ? සළුපට යට ඇත්තේ...

Ho, Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Ye Dil Mein Doongi Mere Yaar Ko, Pyaar Ko! Aah!

හෝ... චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
මේ හදවත දෙන්නෙමි මාගේ ප්‍රියයාට, ආදරෙන්...

Are, Laakhon Deevaane Tere, Laakhon Deevaane
Aashiq Puraane Tere, Aashiq Puraane
Ho, Aashiq Mila Na Aisaa, Hmmm... Meri Pasand Jaisa Hmmm...
Be Dil Shahar Ye Kaisaa, Kya Karoon Kya Karoon Hay!

අනේ, දහසක් දෙන උමතුයි නුඹට, දහසක් දෙන උමතුයි...
පරණ පෙම්වතුන් වේ නුඹගේ, පරණ පෙම්වතුන් වේ...
හෝ, එහෙම කෙනෙක් හමුවීලා නෑ... මගේ කැමැත්තට ගැලපෙනා...
හඳ නොහඳුනනා පුරයක්දෝ මේ කිනම්, මා කුමක් කරම්...

Resham Ka Lahanga Meraa, Resham Ka Lahanga
Lahanga Hai Mahanga Meraa, Lahanga Hai Mahanga
Lahanga Utha Ke Chaloon, Ghunghat Gira Ke Chaloon
Kya Kya Bacha Ke Chaloon Raamajee, Raamji Hay!

විල්ලුද සායයි මේ මාගේ, විල්ලුද සායයි මේ...
සාය මිලෙන් අධිකයි මාගේ, සාය මිලෙන් අධිකයි...
සාය ටිකක් උස්සන් ගියොතින්, සාරිය බිම ගාමින් ගියොතින්...
කවුරුන් ඇවිදින් බේරයි දෝ මාව ඉන්, දෙවියනි?

Are, Isako Bacha Lo Baaboo, Is Ko Bacha Lo
Dil Mein Chhupaalo Baaboo, Dil Mein Chhupaalo
Ho, Aashiq Pade Hain Peechhe, o Ho!
Koi Idhar Ko Kheenche, Hmmm
Koi Udhar Ko Kheenche, Kya Karoon Kya Karoon Hay!

අනේ, එයාව බේරන්න මහත්තයො, එයාව බේරන්න...
හදෙහි සඟවගන්න මහත්තයො, හදෙහි සඟවාගන්න...
හෝ, හද පතනා උන්, එයි පස්සෙන්...
කිසිවෙක් අදිනවා, මේ පැත්තෙන්...
කිසිවෙක් අදිනවා, ඒ පැත්තෙන්, ඉතින් මා කුමක් කරම්...

Hai! Shaadi Karaado Meri o Ho! Shaadi Karaado Hmmm
Doli Sajaado Meri Doli Saja Do ah Ha Ah Ha!
Sautan Bana Na Jaye, Jogan Bana Na Jaaye
Jogan Saha Na Jaaye, Kya Karoon, Kya Karoon hai Chhoree

කසාදේ කරදෙන්නකො මාගේ, කසාදේ කරදෙන්න...
දෝළිය (දෝලාව) සරසන්නකො මාගේ, දෝළිය (දෝලාව) සරසන්න...
දෙවැනි බිරිඳ වෙන්නට මට බෑ... තාපසියක් වෙන්නට මට බෑ...
තවුස් දම් පුරන්නට වුණොතින්, කුමක් කරම්, මා කුමක් කරම්...

Are! Ladki Ho Kaisi Bolo, Ladki Ho Kaisi
Ladka Ho Kaisa Bolo, Ladka Ho Kaisa
Ho Ladaki Ho Mere Jaisi ah Ha! Ladka Ho Tere Jaisa vaah Vaah!
Aaye Maza Phir Kaisaa, Pyaar Kaa, Pyaar Ka vaah!!

කෙල්ල මොන වගේදැයි පවසන්, කෙල්ල මොන වගේදැයි?
කොල්ලා මොන වගේදැයි පවසන්, කොල්ලා මොන වගේදැයි?
හෝ, කෙල්ල නම් මං වාගේමයි... කොල්ලත් ඔයා වාගේමයි...
කෙතරම් නම් සතුටක් එයිදෝ, ආදරෙන් ඒ, ආදරෙන්...

Ho... Jhumari Ka Jumaru Ban Jaa, Jhumari Ka Jumaru kich Kich
Paayal Kaa Ghungharu Ban Ja Paayal Ka Ghungaru kich Kich
Meri Salaami Kar Le Meri Gulaami Kar Le
Hoga Tu Hoga Koi Badashaah, Badashaah are Jaan!

හෝ... අබරණ රැව්දෙන නඳ වෙන්න, අබරණ රැව්දෙන නඳ...
සළඹේ කිංකිණි නඳ වෙන්න, සළඹේ කිංකිණි නඳ...
මා හට ආචාර කරන්න... මාගේ වහලෙකු වී ඉන්න...
වේවීමයි, වේවී නුඹ නම් මහරජෙක්, මහරජෙක්...

Baali Umariya Meri Baali Umariya
Suni Sajariya Meri Suni Sajariya
Mere Sapanon Ke Raaja Jaldi Se Vaapas Aaja ah!
Soti Hun Main Daravaaja Khol Ke, Khol Ke ah!

මත් වු තාරුණ්‍යයේ මාගේ, මත් වු තාරුණ්‍යයේ...
හිස් නළලත සරසන් මාගේ, හිස් නළලත සරසන්...
(විවාහක ඉන්දීය කාන්තාවන් සම්ප්‍රදායක් ලෙස තම නළලත හිසකේ අතර 
රතු කුංකුම ගල්වනු ලබයි. මෙහි පවසන පරිදි ඇගේ නළලත තවමත්
එම කුංකුම සැරසුමෙන් තොර හිස් එකකි.)
මාගේ සිහිනයෙහි කුමරෝ, හනිකට ආපසු එනු මැනවි...
නිදියමි මා දොරඟුළු මා‍ගේ ඇර දමා, ඇර දමා...
(ඉතා අශෝභන යෙදුමකි, දොර යනුවෙන් මෙහි දක්වා ඇත්තේ
ඇගේ රහස් ප්‍රදේශයයි.)

Begam Bagair Baadashaah Kis Kaam Ka
Baadashaah Bagair Begam Kis Kaam Ki
Teri Marazi Tu Jaane, Meri Marazi Main Jaanoon
Maine Javaani Tere Naam Kee, Naam Ki ho Choree

රැජිනක් නැති රජෙකුගෙන් වැඩක් තියෙනවද?
රජෙකු නැති රැජිනකගෙන් වැඩක් තියෙනවද?
ඔබෙ කැමැත්ත ඔබ දන්නවා, මගෙ කැමැත්ත මං දන්නවා?
මාගේ තාරුණ්‍යය පුදමි ඔබෙ නමින්, ඔබෙ නමින්...

Choli Ke Peechhe Kya Hai, Choli Ke Peechhe
Choli Ke Peechhe Kya Hai, Choli Ke Peechhe
Chunari Ke Neeche Kya Hai, Chunari Ke Neeche

කුමක්ද චෝලිය (හැට්ටය) පිටිපස්සේ? චෝලිය (හැට්ටය) පිටිපස්සේ...
කුමක්ද චෝලිය (හැට්ටය) පිටිපස්සේ? චෝලිය (හැට්ටය) පිටිපස්සේ...
කුමක්ද සළුපට යට ඇත්තේ? සළුපට යට ඇත්තේ...

Ho, Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Ye Dil Mein Doongi Mere Yaar Ko, Pyaar Ko! Aah!

හෝ... චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
මේ හදවත දෙන්නෙමි මාගේ ප්‍රියයාට, ආදරෙන්...

Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera
Choli Mein Dil Hai Meraa, Chunari Mein Dil Hai Mera

චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...
චෝලිය (හැට්ටය) තුල හදවත මාගේ... සළුපට යට හදවත මාගේ...

සිංදුව මෙතනින් බාගන්න...
Male Version එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Choli Ke Peechhe Kya Hai
Album: Khalnayak
Year: 1993
Vocals: Alka Yagnik, Ila Arun | Male Version by Vinod Rathod
Music Director: Laxmikant-Pyarelal
Lyricist: Anand Bakshi

Tuesday, October 11, 2011

Sheeshe Se Sheesha Takaraaye - Devdas
මේ මධුවිත දෙතොලේ ගෑවෙද්දී,
හද පතුලේ ඇති දුක පවසාවී...

Hai, Sheeshe se sheesha takaraaye
හේ... වීදුරුවට වීදුරුව ගැටෙද්දී...

Hai, Sheeshe se sheesha takaraaye jo bhi ho anjaam, ho dekho kaise
හේ... වීදුරුවට වීදුරුව ගැටෙද්දී, දැනේවි නුහුරු බවක්... හෝ බලමුකෝ...
Are, Sheeshe se sheesha takaraaye jo bhi ho anjaam, ho dekho kaise
අනේ, වීදුරුවට වීදුරුව ගැටෙද්දී, දැනේවි නුහුරු බවක්... හෝ බලමුකෝ...

Chhalak chhalak chhal chhalak chhalak chhal
Chhalak chhalak chhalkaaye re...
චලක් චලක් චල්, චලක් චලක් චල්, චලක් චලක් හඬ, රැව්දේවී...
Chhalak chhalak chhal chhalak chhalak chhal
Chhalak chhalak chhalkaaye re...
චලක් චලක් චල්, චලක් චලක් චල්, චලක් චලක් හඬ, රැව්දේවී...

Jaangh pakhaawaj taashe baaje chhalke jab yeh jam
හඬදෙන මේ බෙර, උකුලේ වැයෙද්දී, මධුවිත උතුරා යයි...
Ho, Dekho kaise... aha aha aha… ho, Dekho kaise...
හෝ බලමුකෝ... අ හා, අ හා, අ හා... හෝ බලමුකෝ...

Dhamak dhamak dham dhamak dhamak dham
Dhamak dhamak dhamkaayein re...
ධමක් ධමක් ධම්, ධමක් ධමක් ධම්, ධමක් ධමක් හඬ, මතුවේවී...
Dhamak dhamak dham dhamak dhamak dham
Dhamak dhamak dhamkaayein re...
ධමක් ධමක් ධම්, ධමක් ධමක් ධම්, ධමක් ධමක් හඬ, මතුවේවී...

Sheeshe se sheesha takaraaye
වීදුරුවට වීදුරුව ගැටෙද්දී...

Yeh madira yeh madira haan yeh madira yeh madira
මේ මධුවිත, මේ මධුවිත, ඔව්! මේ මධුවිත, මේ මධුවිත...
Yeh madira to le aati hai yaadon ki barsaat
මේ මධුවිත නම් ගෙන එන්නේ මට, මතකයේ වරුසාවන්...

Hai, Chhalak chhalak ke chalti jaaye dil ko yeh madira
හේ, චලක් චලක් හඩ, රුව් පිළි ලාවී හද මත්තේ මේ මධුවිත...
Haan yeh madira hothon se utare to bole dil ki baat
හා... මේ මධුවිත දෙතොලේ ගෑවෙද්දී, තෙපලාවී, හදෙහි කතා...

Hai, Garaj garajke dil mein garje ghumke yeh badra
හේ, ගුඟුර, ගුඟර මේ හදවත මතුයේ, ගිඟුරුම්දේ අදුරු වළා...
Dil tak jaise yeh pahunchi aai aai aai uski yaad
හද මත පුපුරන්නා සේ, ගිඟුරුම්... ඒවී, ඒවී, ඒවී, ඇය මතකෙට...

Uski ek jhalak uski ek jhalak mil jaaye itni hai fariyaad
ඇයගේ එක බැල්මක්, ඇයගේ එක බැල්මක්, නෙතු ගැටුනොත්...
ඒකත් ලොකු සතුටක්.
Itni hai fariyaad itni hai fariyaad...
එතරම් එය සතුටක්... එතරම් එය සතුටක්...

Naache meera jogan banke o mere ghan-shyaam dekho dekho dekho
රඟදෙයි මීරා, නුඹ හට කැපවී, ඕ මාගේ ක්‍රිෂ්ණා... අර, අර, අර....
Naache mira laharaake balkhaake o mere ghan-shyaam
රඟදෙයි මීරා, නැළවී, කැරකී, ඕ මාගේ ක්‍රිෂ්ණා...

Chanan chan aha aha aha… o dekho kaise
චනන් චන්, අ හා, අ හා, අ හා... හෝ බලමුකෝ...

Chhanak chhanak chhan chhanak chhanak chhan
Chhananana paayal baaje re...
චනක් චනක් චන්, චනක් චනක් චන්, චන නන් හඬ සළඹින් වැයේවී...
Chhanak chhanak chhan chhanak chhanak chhan c
Chhananana paayal baaje re...
චනක් චනක් චන්, චනක් චනක් චන්, චන නන් හඬ සළඹින් වැයේවී...

Pyaar mein tere dil yeh chaahe ho jaaye badnaam
ආදරයයි නුඹේ, හද ඉල්ලන්නේ, සිදුවනු ඇත වෙනසක්...

O dekho kaise o dekho, o dekho...
හෝ බලමුකෝ... හෝ බලමු... හෝ බලමුකෝ...
Dekho dekho dekho dekho kaise…
අර, අර, අර, අර, කොහොමද?

Dhidak dhidak dil dhidak dhidak dil dhidak dhidakta jaaye re...
ධිරක් ධිරක් හද, ධිරක් ධිරක් හද, ධිරක් ධිරක් හඬින් ගැස්සෙන්නේ...
Dhidak dhidak dil dhidak dhidak dil dhidak dhidakta jaaye re...
ධිරක් ධිරක් හද, ධිරක් ධිරක් හද, ධිරක් ධිරක් හඬින් ගැස්සෙන්නේ...

Dhamak dhamak dham dhamak dhamak dham
Dhamak dhamakta jaaye re...
ධමක් ධමක් ධම්, ධමක් ධමක් ධම්, ධමක් ධමක් හඬ, මතුවෙන්නේ...
Dhamak dhamak dham dhamak dhamak dham
Dhamak dhamakta jaaye re...
ධමක් ධමක් ධම්, ධමක් ධමක් ධම්, ධමක් ධමක් හඬ, මතුවෙන්නේ...

Chhananana chhanana chhan chhananana chhananana…
චනන චනන චන්... චනන චනන...
Chhananana chhanana chhan chhananana nana nana...
චනන චනන චන් චනනන් නන නන...

Chhanak chhanak chhan chhanak chhanak chhan
Chhananana paayal baaje re...
චනක් චනක් චන්, චනක් චනක් චන්, චන නන් හඬ සළඹින් වැයෙන්නේ...
Chhanak chhanak chhan chhanak chhanak chhan
Chhananana paayal baaje re...
චනක් චනක් චන්, චනක් චනක් චන්, චන නන් හඬ සළඹින් වැයෙන්නේ...

Ae chhalak chhalak chhal dhamak dhamak dham khanak khanak khan khan
හේ... චලක් චලක් චල්, ධමක් ධමක් ධම්, කනක් කනක් කන්, කන්...
Yeh dhadak dhadak dil jhanak jhanak jhan thirak thirakta jaaye re
මේ ධඩක් ධඩක් හද, ජනක් ජනක් හඬ, රඟදී රැව්පිළි රැව්දෙන්නේ...

Chhalak chhalak chhal chhalak chhalak chhal
Chhalak chhalak chhalkta jaaye re...
චලක් චලක් චල්, චලක් චලක් චල්, චලක් චලක් හඬ, රැව්දෙන්නේ...
Chhalak chhalak chhal chhalak chhalak chhal
Chhalak chhalak chhalkta jaaye re...
චලක් චලක් චල්, චලක් චලක් චල්, චලක් චලක් හඬ, රැව්දෙන්නේ...

Hai, Sheeshe se sheesha takaraaye...
හේ... වීදුරුවට වීදුරුව ගැටෙද්දී...
Sheeshe se sheesha takaraaye ae sheeshe se sheesha takaraaye...
වීදුරුවට වීදුරුව ගැටෙද්දී, හේ... වීදුරුවට වීදුරුව ගැටෙද්දී...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Sheeshe Se Sheesha
Album: Devdas
Year: 2002
Vocals: Udit Narayan, Vinod Rathod, Shreya Ghosal
Music Director: Ismail Darbar, Monty Sharma
Lyricist: Sameer, Nusrat Badr