
Dekhi nahin kahin Hm hmm hm hmm, hm hmm hm hmm
Maine iss liye
එවන් උමතුවක්... හ්ම් හ්ම් හ්ම් හ්ම්... හ්ම් හ්ම් හ්ම් හ්ම්...
දැක නෑ කොහේදීවත්... හ්ම් හ්ම් හ්ම් හ්ම්... හ්ම් හ්ම් හ්ම් හ්ම්...
මා ඒ වෙනුවෙන්...
Aisi deewangi dekhi nahin kahin
Maine iss liye, jaane jaana, deewana
Tera naam rakh diya, tera naam rakh diya
Haan, naam rakh diya, tera naam rakh diya
එවන් උමතුවක්... දැක නෑ කොහේදීවත්...
මා ඒ වෙනුවෙන්... මගේ උමතු වූ පෙම්වත...
ඔබෙ නාමය රැක ගමි, ඔබෙ නාමය රැක ගමි...
ඔබෙ නාමය රැක ගමි, ඔබෙ නාමය රැක ගමි...
Mera naseeb hai jo mere yaar ne
Haske pyaar se, bekhudi mein deewana
Mera naam rakh diya, mera naam rakh diya
Haan, naam rakh diya, mera naam rakh diya
මගේ වාසනාව, ඔබමයි සොඳුරියේ...
හිනැහෙන් ආදරෙන්, මේ අසහනෙන් උමතු වී...
මගේ නාමය රැක ගන්න, මගේ නාමය රැක ගන්න...
මගේ නාමය රැක ගන්න, මගේ නාමය රැක ගන්න...
Tune pehli nazar mein sanam mere dil ko churaaya
Oh, tune pehli nazar mein sanam mere dil ko churaaya
Oye, duniya se paraayi tujhe apna banaaya
Bina dekhe tujhe ab na aaye qaraar
Har ghadi hai mujhe ab tera intezaar
ඔබේ පළමු බැල්මෙන් පෙම්වතියේ, මගේ හද සොරකම් කළා...
ඕ! ඔබේ පළමු බැල්මෙන් පෙම්වතියේ, මගේ හද සොරකම් කළා...
මේ මුළු ලොවම පරයමින්, ඔබ මාගේ කරගමි...
නොදකිමින් ඔබව දැන් මට නොඒ සැනසුමක්...
හැම මොහොතකදිම, හිඳිනෙමි මඟ බලා...
Aisi deewangi dekhi nahin kahin
Maine iss liye, jaane jaana, deewana
Tera naam rakh diya, tera naam rakh diya
Haan, naam rakh diya, tera naam rakh diya
එවන් උමතුවක්... දැක නෑ කොහේදීවත්...
මා ඒ වෙනුවෙන්... මගේ උමතු වූ පෙම්වත...
ඔබෙ නාමය රැක ගමි, ඔබෙ නාමය රැක ගමි...
ඔබෙ නාමය රැක ගමි, ඔබෙ නාමය රැක ගමි...
Teri chaahat ki chaandi meri aankhon mein bas gayi
Teri chaahat ki chaandi meri aankhon mein bas gayi
Yeh khushboo tere jism ki meri saanson mein bas gayi
Tu meri aarzoo, tu hai meri vafaa
Zindagi mein kabhi ab na honge judaa
ඔබෙ ආදරයේ සඳකිරණින්, මගෙ නෙතුයුග පිරී ඉතිරුණි...
ඔබෙ ආදරයේ සඳකිරණින්, මගෙ නෙතුයුග පිරී ඉතිරුණි...
මේ සුවඳින් ඔබෙ සිරුරෙහි, මගෙ සුසුමන් පිරී ඉතිරුණි...
ඔබ මගේ කැමැත්තයි, ඔබ මගේ විශ්වාසයයි...
ජීවිතේ කිසිදිනේ, සිදුනොවේ වෙන්වීමක්...
Aisi deewangi dekhi nahin kahin
Maine iss liye, jaane jaana, deewana
Tera naam rakh diya, tera naam rakh diya
Haan, naam rakh diya, tera naam rakh diya
එවන් උමතුවක්... දැක නෑ කොහේදීවත්...
මා ඒ වෙනුවෙන්... මගේ උමතු වූ පෙම්වත...
ඔබෙ නාමය රැක ගමි, ඔබෙ නාමය රැක ගමි...
ඔබෙ නාමය රැක ගමි, ඔබෙ නාමය රැක ගමි...
Mera naseeb hai jo mere yaar ne
Haske pyaar se, bekhudi mein deewana
Mera naam rakh diya, mera naam rakh diya
Haan, naam rakh diya, mera naam rakh diya
Jaane jaana, deewana Tera naam rakh diya
මගේ වාසනාව, ඔබමයි සොඳුරියේ...
හිනැහෙන් ආදරෙන්, මේ අසහනෙන් උමතු වී...
මගේ නාමය රැක ගන්න, මගේ නාමය රැක ගන්න...
මගේ නාමය රැක ගන්න, මගේ නාමය රැක ගන්න...
මගේ උමතු වූ පෙම්වත, ඔබෙ නාමය රැක ගමි...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...
Title: Aisi Deewangi
Album: Deewana
Year: 1992
Vocals: Alka Yagnik, Vinod Rathod
Music Director: Nadeem - Shravan
Lyricist: Sameer
No comments:
Post a Comment