Tuesday, October 11, 2011

Sheeshe Se Sheesha Takaraaye - Devdas
මේ මධුවිත දෙතොලේ ගෑවෙද්දී,
හද පතුලේ ඇති දුක පවසාවී...


Hai, Sheeshe se sheesha takaraaye
හේ... වීදුරුවට වීදුරුව ගැටෙද්දී...

Hai, Sheeshe se sheesha takaraaye jo bhi ho anjaam, ho dekho kaise
හේ... වීදුරුවට වීදුරුව ගැටෙද්දී, දැනේවි නුහුරු බවක්... හෝ බලමුකෝ...
Are, Sheeshe se sheesha takaraaye jo bhi ho anjaam, ho dekho kaise
අනේ, වීදුරුවට වීදුරුව ගැටෙද්දී, දැනේවි නුහුරු බවක්... හෝ බලමුකෝ...

Chhalak chhalak chhal chhalak chhalak chhal
Chhalak chhalak chhalkaaye re...
චලක් චලක් චල්, චලක් චලක් චල්, චලක් චලක් හඬ, රැව්දේවී...
Chhalak chhalak chhal chhalak chhalak chhal
Chhalak chhalak chhalkaaye re...
චලක් චලක් චල්, චලක් චලක් චල්, චලක් චලක් හඬ, රැව්දේවී...

Jaangh pakhaawaj taashe baaje chhalke jab yeh jam
හඬදෙන මේ බෙර, උකුලේ වැයෙද්දී, මධුවිත උතුරා යයි...
Ho, Dekho kaise... aha aha aha… ho, Dekho kaise...
හෝ බලමුකෝ... අ හා, අ හා, අ හා... හෝ බලමුකෝ...

Dhamak dhamak dham dhamak dhamak dham
Dhamak dhamak dhamkaayein re...
ධමක් ධමක් ධම්, ධමක් ධමක් ධම්, ධමක් ධමක් හඬ, මතුවේවී...
Dhamak dhamak dham dhamak dhamak dham
Dhamak dhamak dhamkaayein re...
ධමක් ධමක් ධම්, ධමක් ධමක් ධම්, ධමක් ධමක් හඬ, මතුවේවී...

Sheeshe se sheesha takaraaye
වීදුරුවට වීදුරුව ගැටෙද්දී...

Yeh madira yeh madira haan yeh madira yeh madira
මේ මධුවිත, මේ මධුවිත, ඔව්! මේ මධුවිත, මේ මධුවිත...
Yeh madira to le aati hai yaadon ki barsaat
මේ මධුවිත නම් ගෙන එන්නේ මට, මතකයේ වරුසාවන්...

Hai, Chhalak chhalak ke chalti jaaye dil ko yeh madira
හේ, චලක් චලක් හඩ, රුව් පිළි ලාවී හද මත්තේ මේ මධුවිත...
Haan yeh madira hothon se utare to bole dil ki baat
හා... මේ මධුවිත දෙතොලේ ගෑවෙද්දී, තෙපලාවී, හදෙහි කතා...

Hai, Garaj garajke dil mein garje ghumke yeh badra
හේ, ගුඟුර, ගුඟර මේ හදවත මතුයේ, ගිඟුරුම්දේ අදුරු වළා...
Dil tak jaise yeh pahunchi aai aai aai uski yaad
හද මත පුපුරන්නා සේ, ගිඟුරුම්... ඒවී, ඒවී, ඒවී, ඇය මතකෙට...

Uski ek jhalak uski ek jhalak mil jaaye itni hai fariyaad
ඇයගේ එක බැල්මක්, ඇයගේ එක බැල්මක්, නෙතු ගැටුනොත්...
ඒකත් ලොකු සතුටක්.
Itni hai fariyaad itni hai fariyaad...
එතරම් එය සතුටක්... එතරම් එය සතුටක්...

Naache meera jogan banke o mere ghan-shyaam dekho dekho dekho
රඟදෙයි මීරා, නුඹ හට කැපවී, ඕ මාගේ ක්‍රිෂ්ණා... අර, අර, අර....
Naache mira laharaake balkhaake o mere ghan-shyaam
රඟදෙයි මීරා, නැළවී, කැරකී, ඕ මාගේ ක්‍රිෂ්ණා...

Chanan chan aha aha aha… o dekho kaise
චනන් චන්, අ හා, අ හා, අ හා... හෝ බලමුකෝ...

Chhanak chhanak chhan chhanak chhanak chhan
Chhananana paayal baaje re...
චනක් චනක් චන්, චනක් චනක් චන්, චන නන් හඬ සළඹින් වැයේවී...
Chhanak chhanak chhan chhanak chhanak chhan c
Chhananana paayal baaje re...
චනක් චනක් චන්, චනක් චනක් චන්, චන නන් හඬ සළඹින් වැයේවී...

Pyaar mein tere dil yeh chaahe ho jaaye badnaam
ආදරයයි නුඹේ, හද ඉල්ලන්නේ, සිදුවනු ඇත වෙනසක්...

O dekho kaise o dekho, o dekho...
හෝ බලමුකෝ... හෝ බලමු... හෝ බලමුකෝ...
Dekho dekho dekho dekho kaise…
අර, අර, අර, අර, කොහොමද?

Dhidak dhidak dil dhidak dhidak dil dhidak dhidakta jaaye re...
ධිරක් ධිරක් හද, ධිරක් ධිරක් හද, ධිරක් ධිරක් හඬින් ගැස්සෙන්නේ...
Dhidak dhidak dil dhidak dhidak dil dhidak dhidakta jaaye re...
ධිරක් ධිරක් හද, ධිරක් ධිරක් හද, ධිරක් ධිරක් හඬින් ගැස්සෙන්නේ...

Dhamak dhamak dham dhamak dhamak dham
Dhamak dhamakta jaaye re...
ධමක් ධමක් ධම්, ධමක් ධමක් ධම්, ධමක් ධමක් හඬ, මතුවෙන්නේ...
Dhamak dhamak dham dhamak dhamak dham
Dhamak dhamakta jaaye re...
ධමක් ධමක් ධම්, ධමක් ධමක් ධම්, ධමක් ධමක් හඬ, මතුවෙන්නේ...

Chhananana chhanana chhan chhananana chhananana…
චනන චනන චන්... චනන චනන...
Chhananana chhanana chhan chhananana nana nana...
චනන චනන චන් චනනන් නන නන...

Chhanak chhanak chhan chhanak chhanak chhan
Chhananana paayal baaje re...
චනක් චනක් චන්, චනක් චනක් චන්, චන නන් හඬ සළඹින් වැයෙන්නේ...
Chhanak chhanak chhan chhanak chhanak chhan
Chhananana paayal baaje re...
චනක් චනක් චන්, චනක් චනක් චන්, චන නන් හඬ සළඹින් වැයෙන්නේ...

Ae chhalak chhalak chhal dhamak dhamak dham khanak khanak khan khan
හේ... චලක් චලක් චල්, ධමක් ධමක් ධම්, කනක් කනක් කන්, කන්...
Yeh dhadak dhadak dil jhanak jhanak jhan thirak thirakta jaaye re
මේ ධඩක් ධඩක් හද, ජනක් ජනක් හඬ, රඟදී රැව්පිළි රැව්දෙන්නේ...

Chhalak chhalak chhal chhalak chhalak chhal
Chhalak chhalak chhalkta jaaye re...
චලක් චලක් චල්, චලක් චලක් චල්, චලක් චලක් හඬ, රැව්දෙන්නේ...
Chhalak chhalak chhal chhalak chhalak chhal
Chhalak chhalak chhalkta jaaye re...
චලක් චලක් චල්, චලක් චලක් චල්, චලක් චලක් හඬ, රැව්දෙන්නේ...

Hai, Sheeshe se sheesha takaraaye...
හේ... වීදුරුවට වීදුරුව ගැටෙද්දී...
Sheeshe se sheesha takaraaye ae sheeshe se sheesha takaraaye...
වීදුරුවට වීදුරුව ගැටෙද්දී, හේ... වීදුරුවට වීදුරුව ගැටෙද්දී...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Sheeshe Se Sheesha
Album: Devdas
Year: 2002
Vocals: Udit Narayan, Vinod Rathod, Shreya Ghosal
Music Director: Ismail Darbar, Monty Sharma
Lyricist: Sameer, Nusrat Badr

No comments:

Post a Comment