Showing posts with label Mithoon. Show all posts
Showing posts with label Mithoon. Show all posts

Sunday, December 29, 2013

Meri Aashiqui (Female Ver.) - Aashiqui 2
මා අද යම් කෙනෙකු වීද, ඒ ඔබ නිසයි...
මගේ ඉරියව් පවා මා ඔබ වෙතින් ලද්දෙමි...


Tu mujhe chhod jaaye yeh nahi ho sakta saathiya
Meri baaton mein tera zikr sada
Meri yaad mein teri fikra sada
Main jo bhi hoon tum hi to ho
Mujhe tum se mili apni adaa

ඔබ මාව අතහැර යාම... මෙය නම් විය නොහැකියි, පෙම්වත...
මගෙ කතාවේ, ඔබ සඳහන් වේ සදා...
මගෙ මතකේ, ඔබෙ දුක තියේවි සදා...
මං කෙලෙස වුවත්, ඒ ඔබම නිසයි...
මට ඔබෙනි මගේ, ඉරියව් ලැබුනේ...

Kyonki tum hi ho
Ab tum hi ho
Zindagi, ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho

මොකද, ඔබම වේ...
දැන් ඔබම වේ...
ජීවිතේ දැන් ඔබම වේ...
සැනසුමත්, මගේ රිදවුමත්,
මගේ (උමතු) ආදරෙත් දැන් ඔබම වේ...

Tum hi ho, tum hi ho
Arz bhi, mera marz bhi...
Chain bhi, mera dard bhi
Meri aashiqui ab tum hi ho

ඔබම වේ... ඔබම වේ...
කතාවත්, මගේ කැමැත්තත්...
සැනසුමත්, මගේ රිදවුමත්,
මගේ (උමතු) ආදරෙත් දැන් ඔබම වේ...

Tere liye hi jiyaa main
Khud ko jo yoon de diya hai
Teri wafaa ne mujh ko sambhaalaa
Saare ghamon ko dil se nikaala
Main jo mit bhi gaya to wajood mera
Sada tujh mein rahe zinda... hmm...

ඔබ වෙනුවෙන් ජීවත් වෙමි මං...
මුළු දිවියම පුදන්නෙමි මං...
ඔබේ විස්වාසයෙන් මා සනසවා...
හැම දුක් සුසුම් හදින් ඈත් කරවා...
මා මුලිනුපුටා දැමුවත් උදුරා...
සදා ඔබ තුළ පවතීවි මා... හ්ම්ම්...

Kyonki tum hi ho
Ab tum hi ho
Zindagi, ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho

මොකද, ඔබම වේ...
දැන් ඔබම වේ...
ජීවිතේ දැන් ඔබම වේ...
සැනසුමත්, මගේ රිදවුමත්,
මගේ (උමතු) ආදරෙත් දැන් ඔබම වේ...

සිංදුව මෙතනින් බාගන්න...
Tum Hi Ho (Male Version) එක මෙතනින්…
YouTube වීඩියෝව මෙතනින්...

Title: Meri Aashiqui
Album: Aashiqui 2
Year: 2013
Vocals: Arijit Singh & Palak Muchhal | Tum Hi Ho (Male Version) by Arjit Singh
Music Director: Mithoon, Jeet Ganguly
Lyricist: Irshad Kamil, Sandeep Nath


Tum Hi Ho - Aashiqui 2
දිනයක ඔබගෙන් මා වෙන්වේ නම්...
මවෙතින් මා වෙන් වේවි එදා...


Hum tere bin ab reh nahin sakte
Tere bina kyaa vajood meraa
Tujh se juda agar ho jaayenge
To khud se hi ho jaayenge judaa

ඔබෙන් තොරව මට ජීවත් වනු බෑ...
අරුත කිමැයි ඔබගෙන් තොර මා...
යම් ලෙසකින් ඔබගෙන් වෙන්වේ නම්...
මවෙතින් මා වෙන් වේවි එදා...

Kyonki tum hi ho
Ab tum hi ho
Zindagi, ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho

මොකද, ඔබම වේ...
දැන් ඔබම වේ...
ජීවිතේ දැන් ඔබම වේ...
සැනසුමත්, මගේ රිදවුමත්,
මගේ (උමතු) ආදරෙත් දැන් ඔබම වේ...

Teraa meraa rishtaa hai kaisaa
Ik pal door gawaaraa nahi
Tere liye har roz hain jeete
Tujh ko diyaa meraa waqt sabhi
Koi lamhaa meraa naa ho tere binaa
Har saans pe naam teraa

ඔබේ මගේ බැඳීම කෙසේදැයි කිවහොත්,
මොහොතක් හෝ දුරස්ව සිටිනු බැරි...
ඔබ වෙනුවෙන් හැම දින ජීවත් වෙමි,
ඔබට පුදා මුළු කාලේ මගේ...
එක මොහොතක් මට නෑ, ඔබගෙන් තොර...
හැම සුසුමෙම ඔබගෙ නමයි...

Kyonki tum hi ho
Ab tum hi ho
Zindagi, ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho
Tum hi ho tum hi ho

මොකද, ඔබම වේ...
දැන් ඔබම වේ...
ජීවිතේ දැන් ඔබම වේ...
සැනසුමත්, මගේ රිදවුමත්,
මගේ (උමතු) ආදරෙත් දැන් ඔබම වේ...
ඔබම වේ... ඔබ..ම... වේ...

Tere liye hi jiyaa main
Khud ko jo yoon de diya hai
Teri wafaa ne mujh ko sambhaalaa
Saare ghamon ko dil se nikaala
Tere saath mera hai naseeb judaa
Tujhe paa ke adhoora naa raha

ඔබ වෙනුවෙන් ජීවත් වෙමි මං...
මුළු දිවියම පුදන්නෙමි මං...
ඔබේ විස්වාසයෙන් මා සනසවා...
හැම දුක් සුසුම් හදින් ඈත් කරවා...
ඔබ සමඟ මගේ දෛවයද බැඳේ,
වෙන්වී අසම්පූර්ණව හිඳිනු එපා...

Kyonki tum hi ho
Ab tum hi ho
Zindagi, ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho

මොකද, ඔබම වේ...
දැන් ඔබම වේ...
ජීවිතේ දැන් ඔබම වේ...
සැනසුමත්, මගේ රිදවුමත්,
මගේ (උමතු) ආදරෙත් දැන් ඔබම වේ...

සිංදුව මෙතනින් බාගන්න...
Meri Aashiqui (Female Version) එක මෙතනින්...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Tum Hi Ho
Album: Aashiqui 2
Year: 2013
Vocals: Arijit Singh | Meri Aashiqui (Female Version) by Arjit Singh
& Palak Muchhal
Music Director: Mithoon, Jeet Ganguly
Lyricist: Irshad Kamil, Sandeep Nath


Wednesday, December 21, 2011

Phir Mohabbat Karne Chala - Murder 2
හදවත... නොසැලෙන්න බිදුවක් හෝ...
ඔබ නැවතත් ආදරය කරන්නයි යන්නේ...


Jab jab tere paas main aaya, Ik sukoon mila
ඔබ වෙත එන මොහොතක් පාසා, (මට) සැනසුම ලැබුණා...
Jise main tha bhoolta aaya, Wo wajood mila
මා කිසිවෙකු හට අමතක විය, ඒ අඩුව දැනුණා...
Jab aaye mausam gham ke, Tujhe yaad kiya
දුක්බර ඍතුව පැමිණෙද්දී, ඔබ සිහි වූවා...
Jab sehme tanhapan se, Tujhe yaad kiya
තනිකම මා තැති ගන්වද්දී, ඔබ සිහි වූවා...

Hmmm... Dil.. Sambhal ja zara
හ්ම්ම්... හදවත... බිඳුවක් හෝ නොසැලෙන්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
Dil.. yahin ruk jaa zara
හදවත... බිඳුවක් මෙහි නවතින්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
Aisa kyunkar hua janoon naa main janoon naa
එලෙසින් ඇයි සිදු වුණේ? නොදනිමි මා, නොදනිමි...

Dil.. Sambhal ja zara
හදවත... බිඳුවක් හෝ නොසැලෙන්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
Dil.. yahin ruk jaa zara
හදවත... බිඳුවක් මෙහි නවතින්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...

Jis raah pe, hai ghar tera
නිවහන ඔබේ, ඇති මේ මඟේ...
Aksar wahan se, haan main hoon guzra
ඉඳහිට එහිත් මා අතරමං වේ...
shayad yahi dil mein raha
සමහර විට සිටිමින් හදේ...
Tu mujh ko mil jaye, Kya pata...
ඔබ මට හමුවේවී... කවුරුද දන්නේ?
Kya hai yeh silsila Janoon na, main janun na
කුමක්දෝ මේ ස්වරූපේ...? නොදනිමි මා, නොදනිමි...

Ho... Dil.. Sambhal ja zara
හදවත... බිඳුවක් හෝ නොසැලෙන්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
Dil.. yahin ruk jaa zara
හදවත... බිඳුවක් මෙහි නවතින්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...

Kuch bhi nahi Jab darmayaan
කිසි ළංවීමක් නැති විට පවා,
Phir kyun hai dil, tere hi khwaab bunta
ඇයි හද යළිත්, ඔබ ගැන සිහින තැනුයේ?
Chaaha ki de, tujhko bhula
වෑයම් කලෙමි, ඔබ අමතක කෙරුමට...
Par yeh bhi mumkin ho na sakaa...
නමුදු එය වත් කළ හැක්කක් නොවේ...
Kya hai yeh maamla, Janoon na, main janun na
කුමක්දෝ මේ කාරණේ? නොදනිමි මා, නොදනිමි...

Dil.. Sambhal ja zara
හදවත... බිඳුවක් හෝ නොසැලෙන්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...
Dil.. yahin ruk jaa zara
හදවත... බිඳුවක් මෙහි නවතින්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...

Dil.. Sambhal ja zara
හදවත... බිඳුවක් හෝ නොසැලෙන්...
Phir mohabbat karne chala hai tu
යළි ආදරය කරන්නයි ඔබ ඔය යන්නේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Phir Mohabbat
Album: Murder 2
Year: 2011
Vocals: Mohammad Irfan, Arijit, Saim
Music Director: Mithoon
Lyricist: Sayeed Qadri

Updated on 14/12/2013