Sunday, December 29, 2013

Meri Aashiqui (Female Ver.) - Aashiqui 2
මා අද යම් කෙනෙකු වීද, ඒ ඔබ නිසයි...
මගේ ඉරියව් පවා මා ඔබ වෙතින් ලද්දෙමි...


Tu mujhe chhod jaaye yeh nahi ho sakta saathiya
Meri baaton mein tera zikr sada
Meri yaad mein teri fikra sada
Main jo bhi hoon tum hi to ho
Mujhe tum se mili apni adaa

ඔබ මාව අතහැර යාම... මෙය නම් විය නොහැකියි, පෙම්වත...
මගෙ කතාවේ, ඔබ සඳහන් වේ සදා...
මගෙ මතකේ, ඔබෙ දුක තියේවි සදා...
මං කෙලෙස වුවත්, ඒ ඔබම නිසයි...
මට ඔබෙනි මගේ, ඉරියව් ලැබුනේ...

Kyonki tum hi ho
Ab tum hi ho
Zindagi, ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho

මොකද, ඔබම වේ...
දැන් ඔබම වේ...
ජීවිතේ දැන් ඔබම වේ...
සැනසුමත්, මගේ රිදවුමත්,
මගේ (උමතු) ආදරෙත් දැන් ඔබම වේ...

Tum hi ho, tum hi ho
Arz bhi, mera marz bhi...
Chain bhi, mera dard bhi
Meri aashiqui ab tum hi ho

ඔබම වේ... ඔබම වේ...
කතාවත්, මගේ කැමැත්තත්...
සැනසුමත්, මගේ රිදවුමත්,
මගේ (උමතු) ආදරෙත් දැන් ඔබම වේ...

Tere liye hi jiyaa main
Khud ko jo yoon de diya hai
Teri wafaa ne mujh ko sambhaalaa
Saare ghamon ko dil se nikaala
Main jo mit bhi gaya to wajood mera
Sada tujh mein rahe zinda... hmm...

ඔබ වෙනුවෙන් ජීවත් වෙමි මං...
මුළු දිවියම පුදන්නෙමි මං...
ඔබේ විස්වාසයෙන් මා සනසවා...
හැම දුක් සුසුම් හදින් ඈත් කරවා...
මා මුලිනුපුටා දැමුවත් උදුරා...
සදා ඔබ තුළ පවතීවි මා... හ්ම්ම්...

Kyonki tum hi ho
Ab tum hi ho
Zindagi, ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho

මොකද, ඔබම වේ...
දැන් ඔබම වේ...
ජීවිතේ දැන් ඔබම වේ...
සැනසුමත්, මගේ රිදවුමත්,
මගේ (උමතු) ආදරෙත් දැන් ඔබම වේ...

සිංදුව මෙතනින් බාගන්න...
Tum Hi Ho (Male Version) එක මෙතනින්…
YouTube වීඩියෝව මෙතනින්...

Title: Meri Aashiqui
Album: Aashiqui 2
Year: 2013
Vocals: Arijit Singh & Palak Muchhal | Tum Hi Ho (Male Version) by Arjit Singh
Music Director: Mithoon, Jeet Ganguly
Lyricist: Irshad Kamil, Sandeep Nath


No comments:

Post a Comment