Showing posts with label Majrooh Sultanpuri. Show all posts
Showing posts with label Majrooh Sultanpuri. Show all posts

Saturday, November 17, 2012

Humein Tum Se Pyaar - Kudrat
ඔබට මගේ ආදරේ කොතරම්දැයි,
මමද තවම නොදන්නෙමි...

Humein tum se pyaar kitanaa, ye hum nahin jaanate
Magar ji nahin sakate tumhaare binaa
Humein tum se pyaar

ඔබට මගේ ආදරේ කොතරම්දැයි, මමද තවම නොදන්නෙමි...
නමුදු දිවි ගෙවිය නොහැකි ඔබගෙන් තොරව...
ඔබට මගේ ආදරේ...

Sunaa gam judaai kaa, uthaate hain log
Jaane zindagi kaise, bitaate hain log
Din bhi yahaan to lage, baras ke samaan
Humein intazaar kitanaa, ye hum nahin jaanate
Magar ji nahin sakate tumhaare binaa
Humein tum se pyaar

ඇසී දුක වියෝගයෙහි, නැඟෙයි මේ ලෝකේ...
නොදනියි ජීවිතේ කෙලෙසේ, ගෙවමිදැයි මේ ලෝකේ...
මෙහි එක් දිනක් දැනේ මට, වසරක් සමානව දැන්...
මගේ මඟබැලුම් කෙතරම්දැයි මමද තවම නොදන්නෙමි...
නමුදු දිවි ගෙවිය නොහැකි ඔබගෙන් තොරව...
ඔබට මගේ ආදරේ...

Tumhen koi aur dekhe, to jalataa hai dil
Badi mushkilon se phir, sambhalataa hai dil
Kyaa kyaa jatan karaten hain, tumhen kyaa pataa
Ye dil beqaraar kitanaa, ye hum nahin jaanate
Magar ji nahin sakate tumhaare binaa
Humein tum se pyaar

ඔබ වැනි කෙනෙකු දුටුවොත්, දැවෙයි මේ හදවත...
මහත් කළබලෙන් පසු වී, සැළෙයි මේ හදවත...
කෙලෙස පහදවා දෙමිදැයි, මොනවා දන්නවද ඔබ...
මේ හද අසහනේ කෙතරම්දැයි, මමද තවම නොදනිම්...
නමුදු දිවි ගෙවිය නොහැකි ඔබගෙන් තොරව...
ඔබට මගේ ආදරේ...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මොතනින්...

Title: Humein Tum Se Pyaar Kitanaa
Album: Kudrat
Year: 1981
Vocals: Kishore Kumar
Music Director: R D Burman
Lyricist: Majrooh Sultanpuri

Saturday, September 1, 2012

Ae Mere Hamsafar - Qayamat Se
Qayamat Tak - ආදරෙන් මේ පොලොවෙහි
තබනා, එක පියවරක් වෙනුවෙන්, තැනෙකින් මඟක්
දිඟහැරේවී, තනෙකින් පවුරක් බිඳිලා...

Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hain manzil pyaar ki
Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hain manzil pyaar ki

මගෙ සහකාරියේ, මොහොතකට මඟ බලන්...
ඇසෙනවා දෝ, රැව් නඟන හඬ, ආදරේ මංපෙත...
මගෙ සහකාරියේ, මොහොතකට මඟ බලන්...
ඇසෙනවා දෝ, රැව් නඟන හඬ, ආදරේ මංපෙත...

Ab hai judaai ka mausam, do pal ka mehmaan
Kaise naa jaayega andhera, kyoon naa thamega toofan
Ab hai judaai ka mausam, do pal ka mehmaan
Kaise naa jaayega andhera, kyoon naa thamega toofan
Kaise naa milegi manzil pyaar ki

දැන් තමයි වියෝගයේ සෘතුව, එය මොහොතක අමුත්තෙක්...
වියැකී නොයන්නේ කිම අඳුර, නොනවතින්නේ කිම කැළඹුම්?
දැන් තමයි වියෝගයේ සෘතුව, එය මොහොතක අමුත්තෙක්...
වියැකී නොයන්නේ කිම අඳුර, නොනවතින්නේ කිම කැළඹුම්?
කෙලෙසින් හමු නොවේදෝ, ආදරේ මංපෙත...

Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hain manzil pyaar ki

මගෙ සහකරුව, මොහොතකට මඟ බලන්...
ඇසෙනවා දෝ, රැව් නඟන හඬ, ආදරේ මංපෙත...

Pyaar ne jahan pe rakha hai jhoomke kadam ek baar
Vahin se khula hai koi rasta, vahin se giri hai deewaar
Pyaar ne jahan pe rakha hai jhoom ke kadam ek baar
Vahin se khula hai koi rasta, vahin se giri hai deewaar
Roke kab ruki hai manzil pyaar ki

ආදරෙන් මේ පොලොවෙහි තබනා, එක පියවරක් උදෙසා...
තැනෙකින් මඟක් දිඟහැරේවී, තනෙකින් පවුරක් බිඳිලා...
ආදරෙන් මේ පොලොවෙහි තබනා, එක පියවරක් උදෙසා...
තැනෙකින් මඟක් දිගහැරේවී, තනෙකින් පවුරක් බිඳිලා...
නැවතිය හැකිද කවදා, ආදරේ මංපෙත...

Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hain manzil pyaar ki
Ae mere humsafar, ek zara intezaar
Sun sadaayein de rahi hain manzil pyaar ki

මගෙ සහකරුව, මොහොතකට මඟ බලන්...
ඇසෙනවා දෝ, රැව් නඟන හඬ, ආදරේ මංපෙත...
මගෙ සහකාරියේ, මොහොතකට මඟ බලන්...
ඇසෙනවා දෝ, රැව් නඟන හඬ, ආදරේ මංපෙත...

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Ae Mere Humsafar
Album: Qayamat Se Qayamat Tak
Year: 1988
Vocals: Udit Narayan, Alka Yagnik
Music Director: Anand - Milind
Lyricist: Majrooh Sultanpuri

Monday, June 25, 2012

Tu Mera Dil - Akele Hum Akele Tum
ඔයත් තනියෙන්, මමත් තනියෙන්...
එත් ඔයයි මමයි ඉන්න තැන මොන තනිකමක් ද?

Akele hum, akele tum Jo hum tum sang hain to phir kya gham
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy
Tu mera dil, tu meri jaan Oh I love you Daddy 
Tu maasoom, tu shaitaan But you love me Daddy

මමත් තනියෙන්, ඔයත් තනියෙන්...
ඔයයි මමයි ඉන්නව නම්, තව මොන දුකක්ද?
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා... 
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා...
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා...

Yun to hai tu nanha sa Hai magar guru sab ka
Aur issi sharaarat se Dil jigar hai tu sab ka
Kehne ko hai yun to hazaar Koi magar tujhsa kahan
Akele hum, akele tum
Jo hum tum sang hain to phir kya gham
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy

ඔයා නොදරුවෙකු වූ නමුදු, ගුරුවරයෙකි හැම දෙනෙකුටම...
මේ දඟකාරකම් හින්දා, හද ප්‍රාණය ඔයයි, හැම දෙනෙකුගෙම...
කිව හැකි මෙවන් දහසක් කියුම්, කොහේවත් නැතේ ඔයාවගේ කෙනෙක්...
මමත් තනියෙන්, ඔයත් තනියෙන්...
ඔයයි මමයි ඉන්නව නම්, තව මොන දුකක්ද?
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා... 

Maan lo kal jo yeh saari duniya Saath mera nahin degi
Kaun hai phir meri manzil ka hamsafar Main hoon Daddy
Aaj lage kitna haseen Apna jahan, apna sama
Akele hum, akele tum
Jo hum tum sang hain to phir kya gham
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy
Tu mera dil, tu meri jaan Oh I love you Daddy
Tu maasoom, tu shaitaan But you love me Daddy
But you love me Daddy But you love me Daddy

පිළිගන්නවද? හෙට මුළු ලොව මේ, මා සමඟින් නොඉඳීවී...
එදාට මං යන ඒ ගමනේ, සහකරු වෙන්නේ... මමයි තාත්තා... 
කෙතරම් සොඳුරුව දැනේවිද අද, අපගේ ලොවේ, අපේ ඇසිල්ලන්...
මමත් තනියෙන්, ඔයත් තනියෙන්...
ඔයයි මමයි ඉන්නව නම්, තව මොන දුකක්ද?
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා...
ඔයා මගේ හද, ඔයා මගේ පණ... මං ආදරෙයි තාත්තා... 
ඔයා අහිංසකයි, ඔයා දඟකාරයි... ඒත් මට ආදරෙයි තාත්තා... 
ඒත් මට ආදරෙයි තාත්තා... ඒත් මට ආදරෙයි තාත්තා... 

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Akele Hum Akele Tum
Album: Akele Hum Akele Tum
Year: 1995
Vocals: Udit Narayan & Aditya Narayan
Music Director: Anu Malik
Lyricist: Majrooh Sultanpuri

Wednesday, August 10, 2011

Papa Kehte - Qayamat Se Qayamat Tak
මගේ අරමුණ ගැන කවුරුවත් දන්නේ නෑ...

Paapa Kehte hain bara naam karega
තාත්තා නම් කියන්නේ මට හොඳ නමක් හදාගන්න කියලා.
Beta hamaar aisa kaam karega
මගේ පුතා කවදා හරි එහෙම වැඩක් කරාවි කියලා.

Magar yeh to koi na jaane
ඒත් මේ කවුරුවත්ම දන්නේ නෑ...
Ki meri manzil hai kahaan
මගේ අරමුණ තියෙන්නේ කොහේද කියලා.

Baithe hain milke sab yaar apne
එක්වේවි, හමුවේවි අපි හැමදෙන මෙහි මිතුරෝ
Sabke dilon mein armaan yeh hai
එයමයි මේ හැම හදවතකම ඇති අරමුණත්...

Baithe hain milke sab yaar apne
එක්වේවි, හමුවේවි අපි හැමදෙන මෙහි මිතුරෝ
Sabke dilon mein armaan yeh hai
එයමයි මේ හැම හදවතකම ඇති අරමුණත්...

Voh zindagi mein kal kya banega
ඒ ජීවිතයහි හෙට දින කුමක් වේදෝ?
Har ek nazar ka sapna yeh hai
එයමයි මේ හැම දෑසකම ඇති සිහිනයත්...

Koi "engineer" ka kaam karega
කෙනෙක් “ඉංජිනේරුවකු” ලෙසින් ලොව දිනාවි.
"business" mein koi apna naam karega
තවත් කෙනෙක් “ව්‍යාපාරිකයෙකු” විදියට තමන්ගේ නම හදාගනීවි.

Magar yeh to koi na jaane
ඒත් මේ කවුරුවත්ම දන්නේ නෑ...
Ki meri manzil hai kahaan
මගේ අරමුණ තියෙන්නේ කොහේද කියලා.

Paapa Kehte hain bara naam karega
තාත්තා නම් කියන්නේ මට හොඳ නමක් හදාගන්න කියලා.

Mera to sapna hai ek chehara
මගේ එකම සිහිනය එක් සුන්දර රුවකි.
Dekhke jo usko jhuume bahaar
දකීවි එය කෙදිනක හෝ පිබිදෙන අයුරු...

Mera to sapna hai ek chehara
මගේ එකම සිහිනය එක් සුන්දර රුවකි.
Dekhke jo usko jhuume bahaar
දකීවි එය කෙදිනක හෝ පිබිදෙන අයුරු...

Gaalon mein khilti kaliyon ka mausam
මාවතේ මල් පිබිදී, වසන්තයක් බදු වේවි.
Aankhon mein jaaduu honthon mein pyaar
දෙනෙතෙහි මායාවකි, දෙතො‍ළෙහි ආදරයකි.

Banda yeh khuubsuurat kaam karega
මේ වහලා සොඳුරු බවේ, වහලෙකු වේවී.
Dil ki duniya mein apna naam karega
ආදර ලෝකයෙහි මාගේ නම රන්දාවී.

Meri nazar se dekho to yaaron
මගේ දෙනෙත් තුලින් බලන්න මිතුරනේ...
Ki meri manzil hai kahaan
මගේ අරමුණ තියෙන්නේ කොහේද කියලා.

Paapa Kehte hain bara naam karega
තාත්තා නම් කියන්නේ මට හොඳ නමක් හදාගන්න කියලා.

සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මෙතනින්...

Title: Paapa Kehte Hain
Album: Qayamat Se Qayamat Tak
Year: 1988
Vocals: Udit Narayan
Music Director: Anand - Milind
Lyricist: Majrooh Sultanpuri