
Humein tum se pyaar kitanaa, ye hum nahin jaanate
Magar ji nahin sakate tumhaare binaa
Humein tum se pyaar
ඔබට මගේ ආදරේ කොතරම්දැයි, මමද තවම නොදන්නෙමි...
නමුදු දිවි ගෙවිය නොහැකි ඔබගෙන් තොරව...
ඔබට මගේ ආදරේ...
Sunaa gam judaai kaa, uthaate hain log
Jaane zindagi kaise, bitaate hain log
Din bhi yahaan to lage, baras ke samaan
Humein intazaar kitanaa, ye hum nahin jaanate
Magar ji nahin sakate tumhaare binaa
Humein tum se pyaar
ඇසී දුක වියෝගයෙහි, නැඟෙයි මේ ලෝකේ...
නොදනියි ජීවිතේ කෙලෙසේ, ගෙවමිදැයි මේ ලෝකේ...
මෙහි එක් දිනක් දැනේ මට, වසරක් සමානව දැන්...
මගේ මඟබැලුම් කෙතරම්දැයි මමද තවම නොදන්නෙමි...
නමුදු දිවි ගෙවිය නොහැකි ඔබගෙන් තොරව...
ඔබට මගේ ආදරේ...
Tumhen koi aur dekhe, to jalataa hai dil
Badi mushkilon se phir, sambhalataa hai dil
Kyaa kyaa jatan karaten hain, tumhen kyaa pataa
Ye dil beqaraar kitanaa, ye hum nahin jaanate
Magar ji nahin sakate tumhaare binaa
Humein tum se pyaar
ඔබ වැනි කෙනෙකු දුටුවොත්, දැවෙයි මේ හදවත...
මහත් කළබලෙන් පසු වී, සැළෙයි මේ හදවත...
කෙලෙස පහදවා දෙමිදැයි, මොනවා දන්නවද ඔබ...
මේ හද අසහනේ කෙතරම්දැයි, මමද තවම නොදනිම්...
නමුදු දිවි ගෙවිය නොහැකි ඔබගෙන් තොරව...
ඔබට මගේ ආදරේ...
සිංදුව මෙතනින් බාගන්න...
YouTube වීඩියෝව මොතනින්...
Title: Humein Tum Se Pyaar Kitanaa
Album: Kudrat
Year: 1981
Vocals: Kishore Kumar
Music Director: R D Burman
Lyricist: Majrooh Sultanpuri
No comments:
Post a Comment